මම වැඩිපුර ම කන්නේ soya chunks. එකේ තියෙන රසකාරක පැකට් එකත් දාලා තමයි හදන්නේ. ශාක ප්‍රෝටීන් වැඩිපුර තියෙන නිසා ඇගට හොදයි කියලා තමයි හිතුවේ. සෝයා අහිතකර කෑමක් ද?
soya wala meat koheda gono chunks kiyane kaali kiyana eka.soya chunks kiyanne monawada? soya meat da?
ඇයි එහෙම හිතුවේ.ශාක ප්‍රෝටීන් වැඩිපුර තියෙන නිසා ඇගට හොදයි කියලා තමයි හිතුවේ.
Not good for men. Estrogenමම වැඩිපුර ම කන්නේ soya chunks. එකේ තියෙන රසකාරක පැකට් එකත් දාලා තමයි හදන්නේ. ශාක ප්‍රෝටීන් වැඩිපුර තියෙන නිසා ඇගට හොදයි කියලා තමයි හිතුවේ. සෝයා අහිතකර කෑමක් ද?
ඉස්සෙල්ලා ඕක උණු වතුරේ පොඟවලා වතුර මිරිකලා බැද ගන්න. ඊට පස්සේ ඔය කරවල තෙල් දානවා වගේ හදන්න. පට්ටම රහයි. සෝස් ට්කකුත් දැම්මම සුප්පාකියපන්කො සෝයා මීට් හදන විදිහක්. මට හදන්නම තේරෙන්නේ නෑනේ.
ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද?ඇයි එහෙම හිතුවේ.
ඇත්තම කතාව ශාක ප්‍රෝටින ඇගට උරාගන්න සාපෙක්ෂව අමාරුයි. අපේ ඇග ඒකට සුදානම් නැ.
ලේසියෙන්ම ඇගට උරාගන්නේ ගන්නේ සත්ත්ව ප්‍රෝටින.
oya kathawa math ahala thiynawaindiyawa soya walin oil ain karaama ithiri wena rodu , ewa lankawata genath paan piti ekka kalawam karala thamaa soya meat hadanne .. man danna tharamin
Athe gahanne netuwa araganna one kiyala wage hithenawada?ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා කියන්නේ ඇත්ත ද?
මම සෝයා කන්න අරන් දැන් සති 2ක් වගේ. වෙනදා තරම උදේට නගින්නේ නෑ.වෙනද මට අතේ ගහන්න ඕන පැය 2ක්ට පාරක්වත්. දැන් සෑහෙන්න අඩු වෙලා වගේ