උන් මේ කෑම පැකට් වල සෝයා කොච්චරක් තියෙනවද කියල ටෙස්ට් කරපු උන් ටිකක්. උන් ඔය වෙන මොකක්වත් found කරගෙන නෑ.
සෝයා වල phytoestrogen. ඒ කියන්නෙ estrogen වගේ පේන ඒත් estrogen නොවන අණු. ඕවා estrogen විදිහට ඇඟ ඇතුලෙ ක්රියා කරනව කියන assumption එකෙන් තමයි ඔය ටෙස්ටොස්ටරෝන් අඩු වෙන බයිලාව එන්නෙ. ඒත් ඕවා test කරල එහෙම මුකුත් වෙන්නෙ නෑ කියල හොයාගෙන තියෙන්නෙ.
උඹට සෝයා කන්න බය නන් කිරි බොන්න, කිරි වලින් හදපු දේවල් කන්න එහෙමත් එපා. මොකද සෝයා වලටත් වඩා ගොඩක් estrogen තියෙනව කිරි වල. Phytoestrogen නෙමේ ඇත්තම estrogen.
ඊටත් වඩා තියනවා සෝයා තෙල් වල