සෝයා මීට් (TVP) ගන්න තැනක්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Wholesale thamai. pettah gihin samples aran baluwoth moko

    raigam whole sale denawa...podi pkt karana aya raigam lagen aran ehema tama denne
    Thanks bn

    දැන් තියෙන සෝයාමීට් රස නැහැ.

    ඔවු ඉස්සර වගේ නං රස නැහැ

    හැබැයි උයන විදියෙන් පොඩි වැඩක් කරලා ටිකක් රස වෙන්න ගොඩදාන්න පුලුවන්

    සෝයා ටික තම්බලා හොඳට වතුර මිරිකලා අර තියන පැකට් එක දාල කලවම් කරලා විනාඩි 5ක් විතර තියලා

    තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදුළුනු දාල බැදෙද්දි අර සෝයා ටික දාල විනාඩි හත අටක් හොඳට බැදෙන්න අරින්න , ඊට පස්සෙ දියකිරි දාල හොඳට හිඳෙනකල් තියලා ගත්තම රසයි

    රස වැඩි වෙන්න කියලා මිටි කිරි දැම්මම කිරි රස නිසා ඕක රස නැති වෙනවා
    අර බදින ස්ටෙප් එකෙන් සෑහෙන ලොකු වෙනසක් වෙනවා, ඒක ලාවට සෝයා කෑලි වල වටේ කරවෙන්න වගේ බැදෙන්න ඕන ඊට පස්සෙ තමයි දිය කිරි ටික දාන්න ඕන
    තව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් හැඳි බාගෙ ගානෙ වගේ දාන්න පුලුවන් නං සුපිරියටම එනවා
    ඔය විදිහට තමා බන් ගොඩක් වෙලාවට පැකට් එකේ හදන්න කියල තියෙන්නෙත්.
    ලංකාවෙ උන් පණ්ඩිතකමට ඒවා බලන් නෑ ඔහේ හිතෙන විදිහකට කුඩු පැකට් හලල හදනව.

    ------ Post added on Jul 21, 2023 at 12:06 PM
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඔවු ඉස්සර වගේ නං රස නැහැ

    හැබැයි උයන විදියෙන් පොඩි වැඩක් කරලා ටිකක් රස වෙන්න ගොඩදාන්න පුලුවන්

    සෝයා ටික තම්බලා හොඳට වතුර මිරිකලා අර තියන පැකට් එක දාල කලවම් කරලා විනාඩි 5ක් විතර තියලා

    තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදුළුනු දාල බැදෙද්දි අර සෝයා ටික දාල විනාඩි හත අටක් හොඳට බැදෙන්න අරින්න , ඊට පස්සෙ දියකිරි දාල හොඳට හිඳෙනකල් තියලා ගත්තම රසයි

    රස වැඩි වෙන්න කියලා මිටි කිරි දැම්මම කිරි රස නිසා ඕක රස නැති වෙනවා
    අර බදින ස්ටෙප් එකෙන් සෑහෙන ලොකු වෙනසක් වෙනවා, ඒක ලාවට සෝයා කෑලි වල වටේ කරවෙන්න වගේ බැදෙන්න ඕන ඊට පස්සෙ තමයි දිය කිරි ටික දාන්න ඕන
    තව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් හැඳි බාගෙ ගානෙ වගේ දාන්න පුලුවන් නං සුපිරියටම එනවා
    මචන් උබලා ගෙදර සොයාමිට් කනවද (branded and regular pack such as Lankasoy, Rayigam ) පොඩි උන්ට දෙනවද ? ගෙවල් වල උයන්න ටිකක් අදිමදි කරනවා ඔය කෘතීම කතා හින්දා. නමුත් මමත් කැමතියි කන්න, අනික SLS certificated නම් ඔය කියන තරම් අවුල තයෙන්න පුලුවද සරීරයට අහිතකර වෙන මට්ටමේ ...?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,507
    113
    35
    Spain

    පොල් කිරි නොදා මේ විදියට හදන්න, එත් රසයි.
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මචන් උබලා ගෙදර සොයාමිට් කනවද (branded and regular pack such as Lankasoy, Rayigam ) පොඩි උන්ට දෙනවද ? ගෙවල් වල උයන්න ටිකක් අදිමදි කරනවා ඔය කෘතීම කතා හින්දා. නමුත් මමත් කැමතියි කන්න, අනික SLS certificated නම් ඔය කියන තරම් අවුල තයෙන්න පුලුවද සරීරයට අහිතකර වෙන මට්ටමේ ...?
    Kudu packet awul nan thuna paha dala hadanna. Nattan badala devilled danna. Apinan kudu packet walata wada rasata hadanawa.

    TVP itself unat awul thiyenna puluwan. Eth api monada bn nokanne. Hal walata gahana rasayanika api dannawada. Pol thel loose gattot aniwa defa aflatoxin thiyenawa. CBL lage wela Samaposha walat aflatoxin thiyenawa.
     
    • Like
    Reactions: Starry Night

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,515
    113
    උඹලගේ රැවුල වැවෙන්නෙ නැද්ද?

    හේතුවක් නැතුව දුක හිතෙනවා ද?

    ටෙස්ටෙස්ටරෝන් චෙක් කරගනිං සෝයා කනවා නම්. :yes:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    speed vans GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    උඹලගේ රැවුල වැවෙන්නෙ නැද්ද?

    හේතුවක් නැතුව දුක හිතෙනවා ද?

    ටෙස්ටෙස්ටරෝන් චෙක් කරගනිං සෝයා කනවා නම්. :yes:
    Debunked myth
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113

    Abstract එකවත් කියවල නෙමෙයිද බන් දාන්නෙ?

    උඹ දාපු පළවෙනි publication එක subjects 58 ක් අරන් කරපු හොඳ randomized control research එකක්. ඒකෙ කියන්නෙ සෝයා අවුලක් නෑ විතරක් නෙමෙයි වැඩියෙනුත් එක්ක හොඳයි කියල.

    අනිත් එකක්වත් වැඩක් ඇති ඒවා නෙමෙයි. දෙවෙනි එක මීයොන්ට දීපු එකක්. තුන්වෙනි එක අදාලම නැති එකක්. හතරවෙනි එක එක තනි මනුස්සයෙක්ට නගින් නැතුව ආවම ඌ සෝයා මිල්ක් බීපු එක අල්ලන් ගහපු බයිලයක්. ඒකෙ Abstract එක කියවද්දි හිනා යනව.

    ඇත්ත කියපන් AI එකකට කියල ලින්ක් ටික අරන් ඔහේ දැම්ම නේද?

    The purpose of this study was to determine the effects of soy protein isolate consumption on circulating hormone profiles and hormone receptor expression patterns in men at high risk for developing advanced prostate cancer. Fifty-eight men were randomly assigned to consume 1 of 3 protein isolates containing 40 g/d protein: 1) soy protein isolate (SPI+) (107 mg/d isoflavones); 2) alcohol-washed soy protein isolate (SPI-) (<6 mg/d isoflavones); or 3) milk protein isolate (0 mg/d isoflavones). For 6 mo, the men consumed the protein isolates in divided doses twice daily as a partial meal replacement. Serum samples collected at 0, 3, and 6 mo were analyzed for circulating estradiol, estrone, sex hormone-binding globulin, androstenedione, androstanediol glucuronide, dehydroepiandrosterone sulfate, dihydrotestosterone, testosterone, and free testosterone concentrations by RIA. Prostate biopsy samples obtained pre- and postintervention were analyzed for androgen receptor (AR) and estrogen receptor-beta expression by immunohistochemistry. At 6 mo, consumption of SPI+ significantly suppressed AR expression but did not alter estrogen receptor-beta expression or circulating hormones. Consumption of SPI- significantly increased estradiol and androstenedione concentrations, and tended to suppress AR expression (P = 0.09). Although the effects of SPI- consumption on estradiol and androstenedione are difficult to interpret and the clinical relevance is uncertain, these data show that AR expression in the prostate is suppressed by soy protein isolate consumption, which may be beneficial in preventing prostate cancer.
     
    Last edited:

    Furthermore, we found soy lecithin to be strongly estrogenic. It might, therefore, be a major contributor to total estrogenicity.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Furthermore, we found soy lecithin to be strongly estrogenic. It might, therefore, be a major contributor to total estrogenicity.
    උන් මේ කෑම පැකට් වල සෝයා කොච්චරක් තියෙනවද කියල ටෙස්ට් කරපු උන් ටිකක්. උන් ඔය වෙන මොකක්වත් found කරගෙන නෑ.
    සෝයා වල phytoestrogen. ඒ කියන්නෙ estrogen වගේ පේන ඒත් estrogen නොවන අණු. ඕවා estrogen විදිහට ඇඟ ඇතුලෙ ක්‍රියා කරනව කියන assumption එකෙන් තමයි ඔය ටෙස්ටොස්ටරෝන් අඩු වෙන බයිලාව එන්නෙ. ඒත් ඕවා test කරල එහෙම මුකුත් වෙන්නෙ නෑ කියල හොයාගෙන තියෙන්නෙ.

    උඹට සෝයා කන්න බය නන් කිරි බොන්න, කිරි වලින් හදපු දේවල් කන්න එහෙමත් එපා. මොකද සෝයා වලටත් වඩා ගොඩක් estrogen තියෙනව කිරි වල. Phytoestrogen නෙමේ ඇත්තම estrogen.