සෝලා පවර් එකෙන් චාර් ජ් වෙන බල්බ් සිස්ටම් පාවිච්චි කරන උන් නැද්ද? මම කියන්නේ මේ වගේ පොඩි සිස්ටම්.නැතුව ඔෆ් ග්‍රිඩ්,ඕන් ග්‍රිඩ් සෝලා සිස්ටම් ගහගෙන ඉන්න අය ගැන නෙමෙයි.ඒ වගේ සැරට වියදම් කරන්න බැරි කෙනෙකුට මේ වගේ පොඩි ගැජට් අවුල්ද? පැය 6-7ක් වගේ ලයිට් දාලා තියෙන කුස්සිය සාලේ වගේ තැනකට දාන්න කියලා බැලුවේ.
මේවාත් එක්ක එන සෝලා පැනල් නම් එච්චර කල්පැවැත්මක් ඇති කියලා හිතන්න බෑ.බල්බ් දුවන්නේ බැටරි වලින් නේ.මේ වගේ ගැජට් කොහොමත් 10K එහා යන්නේ.අරන් ලාභයක් තියෙයිද? වැස්සකට එහෙම අහුවුනොත් බඩු හම්බ වෙයිද?මාසෙන් දෙකෙන් අහක දාන්න වෙයිද?
මෙහෙම ඒවා දැනටමත් පාවිච්චි කරනවා නම් හරි,අරන් කෙල වෙලා තියෙනවා නම් හරි..හොඳ නරක ටිකක් කියාගෙන යන්න..