සෝලා පවර් බල්බ්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෝලා පවර් එකෙන් චාර් ජ් වෙන බල්බ් සිස්ටම් පාවිච්චි කරන උන් නැද්ද? මම කියන්නේ මේ වගේ පොඩි සිස්ටම්.නැතුව ඔෆ් ග්‍රිඩ්,ඕන් ග්‍රිඩ් සෝලා සිස්ටම් ගහගෙන ඉන්න අය ගැන නෙමෙයි.ඒ වගේ සැරට වියදම් කරන්න බැරි කෙනෙකුට මේ වගේ පොඩි ගැජට් අවුල්ද? පැය 6-7ක් වගේ ලයිට් දාලා තියෙන කුස්සිය සාලේ වගේ තැනකට දාන්න කියලා බැලුවේ.


    0nVTIpf.jpg



    මේවාත් එක්ක එන සෝලා පැනල් නම් එච්චර කල්පැවැත්මක් ඇති කියලා හිතන්න බෑ.බල්බ් දුවන්නේ බැටරි වලින් නේ.මේ වගේ ගැජට් කොහොමත් 10K එහා යන්නේ.අරන් ලාභයක් තියෙයිද? වැස්සකට එහෙම අහුවුනොත් බඩු හම්බ වෙයිද?මාසෙන් දෙකෙන් අහක දාන්න වෙයිද?

    මෙහෙම ඒවා දැනටමත් පාවිච්චි කරනවා නම් හරි,අරන් කෙල වෙලා තියෙනවා නම් හරි..හොඳ නරක ටිකක් කියාගෙන යන්න..
     
    • Like
    Reactions: laka007 and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mokadda meken expect karanne? bill eka adu karannada ehenam loku therumak naha owa godak ewa sellam badu wage
    owa kadena replace karana ewata wada lesiy LED bulb dala bill eka gewana eka

    habai oka sahenna practical garden wala godak durin lights danna ona unama
    mokada wiring karanna oni naha
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අලි එකෙන් ගෙන්නුවත් ආයෙ වෙනම බද්දක් ගහනව. පැනලය බල්බ්ය බැටරිය ඕවා උපරිම අවුරුදු 2ක් තියෙයි. ඊට පස්සෙ රීප්ලේස් කර කර දුවන්න වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නෙ කරන්ට් එක ඉතුරු කරනව කියන හිතේ සතුට විතරයි. ඕවා දැම්මා කියල රනිල්ගෙ බදු වලින් බේරිලා ඉන්න බෑ බන්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    තනි තනි යුනිට් දැන් කියන ගනන් එක්ක හරියන්නැ බන්, :(
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    oka terumak nathi wadak. owa nikan toys wage .20kata vitara 200W vitara panel ekak ganin, tava 10kata vitara podi inverter kallak ganin + 4000 vitara PWM charge contoller ekak. podi 3 wheel batery ekakut ganin battery kaden visi karapu ekak

    echara bari nam battery ekak aran car charger ekakin charge karala ganna