සෝලා පවර් - මොකද්ද හොද?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene

    තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට..
    මම හිතුවෙ ජීවිත කාලෙම ලයිට් බිල නැති වෙන එකත් එක්ක ලාබයි කියලා..

    solar gahana eka ube bill eka matha depend wenawa mn hithana widiyata.
    ghanna kalin hodata kalpana karala balapan ;)
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mama 1kw off grid ekak ganna inne battery eka gaththe 48V 645AH eka dawas thuna gedara CEB power nathuwa duwanna puluwan . danata mage units 310 witara yanawa masekata
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    Elanga avurudu 20 light bill eka keeyak wei kiyala kiyala uba hithanawada
    Mahindage kale 40% light bill eka wedi kara mathaka nadda eka parak

    Light bila anagate kiyann be machan eka inna palakayonge weda anuwa wenas wei kohoma unath taws kalayak yaddi light bill eke umba kiyana taram loku wenask wenne na
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    mama hitanne umba mul unit 90 ceb ganin thawa units 100 solar dapan. 1kw system eka laksha 2 - 3 athule goda da ganna puluwan.

    mul unit 90 loku ganan ganne na ne ceb eke. eeta wadi wenawa eewata thama bila wadi wenne. chines unath honda brand thiyenawa epever wage
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උඹ වියදම් කරන ගානත් එක්ක තේරුමක්ම නැති වැඩක් ඕක උඹ ආසන්නව ඔය වැඩේට ලක්ෂ 10ක් දානවා කියල හිතපන්කෝ උඹට ඒ වෙනුවට ඒ ලක්ෂ 10 එෆ්ඩී දැම්මනම් ඒකෙන් මාසෙට පොලිය විතරක් එනවා රුපියල 8000කට වඩා ඒ ගානෙන් උඹේ ලයිට් බිල ගෙව්වත් ගානක් ඉතුරු වෙනවා ඕන හදිස්සියකට එෆ්ඩී එක ඇපේට තියල ලක්ෂ 8ක් දක්වා ලෝන් එකක් උනත් ගන්න පුලුවනි විනඩි 10කින් බොරු වැඩ කරන්න එපා
    Ape fit kara 2015 5Kw dan gewapu gana recover wela iwarai.
    Free electricty, CEB rental eaka Rs. 30 maseta.... A/c ohae duwanawa.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලයිට් කැපුව දාට :baffled:

    Current kapuwoth kohomath na, inverter eaka on wenna kohomath CEB suppy oni....
    Giya tike wage kapuwoth nam case..... nathan ithin patta labai, kalin Rs25000 wage apu bill eaka dan nam rs30
    Panels Chint
    Inverter Chint
     
    Last edited:

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    man use karanwa JLanaka eken kale 5lahks cost eka
    unit 220-250 avg hadanwa hama maasema. loan eka 6890LKR per month for 7 yrs
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama 1kw off grid ekak ganna inne battery eka gaththe 48V 645AH eka dawas thuna gedara CEB power nathuwa duwanna puluwan . danata mage units 310 witara yanawa masekata

    645Ah හදල තියෙන්නෙ බැටරි කීයක් වගේ දාලද මචන්. මොන බැටරි ද දාල තියෙන්නෙ AGM ඒවද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Current kapuwoth kohomath na, inverter eaka on wenna kohomath CEB suppy oni....
    Giya tike wage kapuwoth nam case..... nathan ithin patta labai, kalin Rs25000 wage apu bill eaka dan nam rs30
    Panels Chint
    Inverter Chint

    කාගෙන්ද බං කරේ?
    කරන්ට් එක කැපුවම පාවිච්චි කරන්න මොකද්ද කරන්න ඕන?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mama 1kw off grid ekak ganna inne battery eka gaththe 48V 645AH eka dawas thuna gedara CEB power nathuwa duwanna puluwan . danata mage units 310 witara yanawa masekata


    මචං කරන්ට් කැපුවම කොහොමද කරන්ට් එක ගන්නේ?
    බැටරි එක කීයක් වෙනවද?
    කරන්ට් එකයි බැටරි එකයි ඔටෝ චේන්ජ් වෙනවද?
    කොහෙන්ද කරේ?
    කීයක් ගියාද වැඩේට?
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    CAT Solar Panels thiyenawa. Brand eka dannawane
    https://www.ute.lk/cat/ute-cat-solutions/solar-power/

    caterpillar-.eps-logo-vector.png
    solar ඕනේ නම් කියන්න....
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මචං කරන්ට් කැපුවම කොහොමද කරන්ට් එක ගන්නේ?
    බැටරි එක කීයක් වෙනවද?
    කරන්ට් එකයි බැටරි එකයි ඔටෝ චේන්ජ් වෙනවද?
    කොහෙන්ද කරේ?
    කීයක් ගියාද වැඩේට?

    කරන්ට් කැපුවම ගන්න බෑ . CEB එකට කෙනෙට් කරලා නම් ඔයාලගෙ සෝලා ලයින් එක . :P