සෝලා හයිබ්‍රිඩ් ඉන්වර්ටර්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ඔයා කොයි කොල්ල වගේ පුතෙක් ද ඔයා ගැහුව එක හොදයි කියන්න ?

    මම ලග තියන එකක් කියල නෑ මට ඕනෙ එකක් install කරන්න පුලුවන්. නමුත් මම කරන්නෙ නෑ.. Sako authorized agent කවුද ඔයාගෙ ? වොරන්ටි අවුලක් උනොත් කාගෙන්ද claim කරන්නෙ? @aruna1 අයිය ගත්ත inverter එකට warrenry තිබිලත් calim නොදෙන්නෙ ඇයි? ඕවට පොඩ්ඩක් උත්තර දෙන්නකො කුජුහරප නොකියා.

    හොද කොල්ල කියන්නෙ HNB Finace එකෙ marketing manager කෙනෙක් විදිහය මේකෙ රගපාපු finance brocker කෙනෙක්. එහෙම මිනිහෙක් ඒ campany එකේ ඉදල ත් නෑ.. ඌට මම ත් යම් පරමණෙකින් අහු උනා. ඔයත් අහු උනාද? ඒක ඉතිං කරුමෙ තමයි.

    මම කාගෙවත් brocker කෙනෙක් නෙමෙයි. ලංකාව ඇතුලෙ නීත්‍යානුකූල විදිහට , ශ්‍රීලන්කා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි පුදගලික සමාගමක් කරන්නෙ. ඔයා කොහොමද ලාමක ටින් ටින් කෙනෙක් වගේ "හහා" react එකක් දුටු පමණින් කෙනෙක්‍ට එහෙම චෝදනා කරන්නෙ?

    ඔයා හොද Research එකක් කරල බලන්න මචන්.. නරකයි කියල අහල නම් නෑ මම. තාම අලුත් නිසා ටිකක් හොයල බලන්න..
    ------ Post added on Aug 18, 2023 at 8:00 PM
    Man solar agent kenek wath technician kenek wath newe.....SAKO eka hoda na kiyanna handa thama keewe....man 2k use karanawa SAKO inverter...
    mama man alibaba eken gennuwe machan...warrenty epa...hadaganna puluwan....

    ලංකාව ඇතුලෙ නීත්‍යානුකූල විදිහට :rofl: :rofl: :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113

    ලංකාව ඇතුලෙ නීත්‍යානුකූල විදිහට :rofl: :rofl: :rofl:
    මොකද්ද අවුල?
    Man solar agent kenek wath technician kenek wath newe.....SAKO eka hoda na kiyanna handa thama keewe....man 2k use karanawa SAKO inverter...
    mama man alibaba eken gennuwe machan...warrenty epa...hadaganna puluwan....
    Good for you bro.. Sako වාත උන තැන් දැකල තියන නිසයි කිව්වෙ. Inverter එකට වඩා battery තමයි හොද වෙන තරමට ඇගට ගුණ. මොකද inverter නම් හදාගත්තම කියමුකො.. බැටරි හදන්න
    බෑනෙ..

    ඔයාගෙ ඇත්තෙ LiFePo4 කියල හිතනව
    20% 80% rule එකට use කරන්න.

    Sako වල 100% battery degrate කරන්න බෑ.. ඒකයි.. අනිත් එක ඔයාගෙ බැටරි එක 85ට ඩ්‍රොප් උනාට පස්සෙ ඔයා තව 100% බැටරි එකක් parralel connect කලත් total capacity වැඩි කරන්න බෑ. total 85% මයි..

    මෙකී නොකී ගොඩක් ඒව තියනව. DYOR
    Huawei හොදයි කියන්නෙ ඒකෙ මේ අවුල් මොකුත් නැති නිසා..

    මට විකුනන්ඩ නම් ඕනෙ මම ආ සුපිරි කියල ඕනෙ එකක් දීල මාරු වෙන්න පුලුවන්. නමුත් ලේසියකට කෙනෙක් Huawei වගේ brand එකක් use නොකරන බව දැන දැන මම හොද කියන්නෙ ඇත්තටම හොද නිසයි.

    මොකද අඩු මුදලට මිනිස්සු හොයන එකක් එකක් මම ගහල දීල මම කීයක් හරි හොයාගන්නවනෙ, වැඩිය ගන්නෙම නැති එකක් ගැන හොද කියල ලාබයක් නොලබනවට වඩා
     
    • Like
    Reactions: wpmanoj

    200.gif
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    ubalata mona Deye da baaaan

    View attachment 212592

    View attachment 212593

    hehehehe aaaaaaaaaaaaaaa
    ------ Post added on Aug 18, 2023 at 8:49 PM
    Brother පොඩි විස්තර ටිකක් කියන්නකො.

    කොච්චර කල් වගේ ද install කරල?

    දැනට මොකුත් අවුලක් වෙලා නැද්ද පොඩි පොඩි වත්?

    දැනගැනීම පිනිස අහන්නෙ
     
    • Like
    Reactions: wpmanoj

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,182
    937
    113
    Brother පොඩි විස්තර ටිකක් කියන්නකො.

    කොච්චර කල් වගේ ද install කරල?

    දැනට මොකුත් අවුලක් වෙලා නැද්ද පොඩි පොඩි වත්?

    දැනගැනීම පිනිස අහන්නෙ
    1 year dan. kisima awlak na install karapu pakaya panel walin ena earth eka kelinma polowata yawan nathuwa inverter eke earth ekath ekka amunala.

    January wala gedara udama akunak gahala wada nathuwa giya. mokuth penna pichchila na inverter eka hariyata on wen nathi una. JK BMS eka pichchuna. Ekata power deela thibba 230v to 12v power supply ekath pichchuna.

    Deye eken sampurna thadi size main board ekama free dunna eka replace kara badu wada. Earth eka hariyata haduwa ita passe. Akunu gahala kela unama thama earth eke awla ahu une mokada mama lankawe neme inne install karaddi mata hoyala balanna hambun na okkoma
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා මම අලුත් සෝලා සෙට් එකක් ගහන්න යන්නේ. මේපාර හරියටම ඉන්වර්ටර් බ්රෑන්ඩ් ගැන දැන ගෙන ගහන්න ඔ්න. කීප පාරක්ම ඒක ඒක ඒ්ව දාල කෙලඋනා. සමහර ඒ්වා ඒෆිෂන්ට් මදි සමහර ඒ්වා අවුරුද්දක් යන්න කලින් පිච්චෙනවා.

    දැනට ලංකාවෙ තියන හොදම බ්රෑන්ඩ් මොනවද ?
    ඉයුරෝනෙට් ඉන්වර්ටර් හොදද ? තියන අවුල් මොකද්ද ?

    දන්න ඒකෙක් පොඩි විස්තරයක් දාන්න.
    හොඳ German or European brand එකක් තමයි ගන්න ඕනේ. හැම තිස්සෙම පිච්චෙන හේතුව හොයලා බලලා ඉන්න. Pv surge ද? Line surge ද? Earth surge ද? Lightning ද? Moisture ද? Dust ද? Overloaded ද? ඔය වගේ ප්‍රශ්නෙ හොයාගෙන ඉන්න මුලින්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    1 year dan. kisima awlak na install karapu pakaya panel walin ena earth eka kelinma polowata yawan nathuwa inverter eke earth ekath ekka amunala.

    January wala gedara udama akunak gahala wada nathuwa giya. mokuth penna pichchila na inverter eka hariyata on wen nathi una. JK BMS eka pichchuna. Ekata power deela thibba 230v to 12v power supply ekath pichchuna.

    Deye eken sampurna thadi size main board ekama free dunna eka replace kara badu wada. Earth eka hariyata haduwa ita passe. Akunu gahala kela unama thama earth eke awla ahu une mokada mama lankawe neme inne install karaddi mata hoyala balanna hambun na okkoma
    Surge එකක් යන්න ඇති එහෙනම් inverter එකට.. Warranty දුන්න එකම වටිනව..
     
    • Like
    Reactions: wpmanoj

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔයා කොයි කොල්ල වගේ පුතෙක් ද ඔයා ගැහුව එක හොදයි කියන්න ?

    මම ලග තියන එකක් කියල නෑ මට ඕනෙ එකක් install කරන්න පුලුවන්. නමුත් මම කරන්නෙ නෑ.. Sako authorized agent කවුද ඔයාගෙ ? වොරන්ටි අවුලක් උනොත් කාගෙන්ද claim කරන්නෙ? @aruna1 අයිය ගත්ත inverter එකට warrenry තිබිලත් calim නොදෙන්නෙ ඇයි? ඕවට පොඩ්ඩක් උත්තර දෙන්නකො කුජුහරප නොකියා.

    හොද කොල්ල කියන්නෙ HNB Finace එකෙ marketing manager කෙනෙක් විදිහය මේකෙ රගපාපු finance brocker කෙනෙක්. එහෙම මිනිහෙක් ඒ campany එකේ ඉදල ත් නෑ.. ඌට මම ත් යම් පරමණෙකින් අහු උනා. ඔයත් අහු උනාද? ඒක ඉතිං කරුමෙ තමයි.

    මම කාගෙවත් brocker කෙනෙක් නෙමෙයි. ලංකාව ඇතුලෙ නීත්‍යානුකූල විදිහට , ශ්‍රීලන්කා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි පුදගලික සමාගමක් කරන්නෙ. ඔයා කොහොමද ලාමක ටින් ටින් කෙනෙක් වගේ "හහා" react එකක් දුටු පමණින් කෙනෙක්‍ට එහෙම චෝදනා කරන්නෙ?

    ඔයා හොද Research එකක් කරල බලන්න මචන්.. නරකයි කියල අහල නම් නෑ මම. තාම අලුත් නිසා ටිකක් හොයල බලන්න..
    ------ Post added on Aug 18, 2023 at 8:00 PM
    Apith deye karanawa danata nam awalk wela naa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    View attachment 212587

    SAKO kiyala dammama hina wenawa dakka....mehemai thin. SAKO eka hariyata hai kara ganna ona.....Ara solar group eke un SPD tikath DB box ehema dala design karanawa wage gon widiyata newe .... .

    TIP NO1 - Harima Guage eken Earth karanna ona oka....

    Thawa tips thiye ona nane nikan free advice denna..oya okkoma athula ekai bn.....inverter hadana company muka idanma components manufacture karan na...assemble karanna. :)

    asai nan ithin wadipura deela hai karaganilla...

    Hoda kolla wage pakek neda ubath ,,,,uba gawa thiyena brand eka recommand karanne....
    ------ Post added on Aug 18, 2023 at 7:47 PM
    සාකෝ ජරාවක්නෙ බන්. මම සාකෝ ග්රූප් සෑහෙන ප්‍රමානෙක ඉන්නව. දවස ගානෙ එක එක අවුල් දකිනව. මේ දැනුත් මගෙ ලඟ සාකෝ ඉන්වර්ටර් දෙකක් තියනව හයිකරන්නවත් හිතෙන්නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    akunak gahala. ita passe warrenty eken free board maru karan thibbe. dinesh thatta ponnayata kohomada. business nathuwa mona karagannawada danna top dollar ayya :sorry: thoge sako 3 thama wedada :rofl:
    සකො එක වැඩ කරනව ලෙසටම
    පොඩි අවුලක් ඇවිත් හදා ගත්තා
    එක දිගට මාස 14 වැඩ කලාට පස්සෙ ඒත්
    චීප් ශිට් ඉන්වර්ටර් එකක් විදිහට අවුලකුත් නැ :lol: