රෑ වෙනකං ගෙදර යන්නේ නෑ ලු.... කූඩුවේ ඉන්න එක සැප ලු... පව් ඉතින් වලන් හෝදන්න ගෙවල් අතුගන්න රෙදි හෝදන්න... ඇන්ටනාව කරකවන්න ඔක්කොම මු කරන්න එපැයි... ( කාටත් කියන්න එපා හොඳේ ... ෆිට් එකට කිව්වේ)අයි එහෙම කියන්නේ මූ ගෙදර ගිහාම කුඩුවේ දානවද?? නැත නම් ගෙදර වැඩ කරන්නේ මුද??

එතුමා කිව්වනම් කියන්නෙ "Adèle" ගෙ පරිප්පුව තමයි හොදම කියලා. 