සෝලෝ රයිඩර් ස්පොටඩ්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    viralhog-dog.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේ @Solo Rider වෙන්න බෑ ඒ වගේ මහා දානපතියෙක් පරිප්පු කන්න ඉඩ නෑ වීල් එකක් එලෙව්වත්.
    අල්ලට සීනි කාල තේ බිව්වත් බත් කන්නෙ තලපත් මාලු එක්ක
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    @Solo Rider යා වෙන්න බෑ...ඕක දන්නව ඔහොම කියල මාට්ටු වුනොත් පරිප්පු කෙසේ වෙතත් සති දෙකක් යනකං දියර ආහාර විතරයි කියල...😅😅
    මොකක්? ඔය වගේ දෙයක් කිව්වහම උඹලගේ ගෑනු කරන්නේ සති දෙකක් යනකම් අපුල කෑම දෙන එක විතරයිද? යකෝ මට හම්බ වෙලා තියෙන ගෑනුන්ගේ හැටියට නම් උන්ව කසාද බැන්දොත් උන් ඔය වගේ දෙයක් කිව්වොත් අපේ ඇට දෙකත් ගලවල, අහවල් එකත් පිහියකින් කපල තමා නවතින්නේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මොකක්? ඔය වගේ දෙයක් කිව්වහම උඹලගේ ගෑනු කරන්නේ සති දෙකක් යනකම් අපුල කෑම දෙන එක විතරයිද? යකෝ මට හම්බ වෙලා තියෙන ගෑනුන්ගේ හැටියට නම් උන්ව කසාද බැන්දොත් උන් ඔය වගේ දෙයක් කිව්වොත් අපේ ඇට දෙකත් ගලවල, අහවල් එකත් පිහියකින් කපල තමා නවතින්නේ.
    ඒක තමයි බන් කිව්වෙ...ඔහොම එකක් කිව්වොත් ඕකගෙ පවුල දෙන්නෙ ඕකගෙ දත් සැට් දෙකම ගැලවෙන්න...ඉතිං සති දෙකක් දෙන්න වෙන්නෙ දියර ආහාර විතරයි .... 😅