මචන්ලා, ගෙදර සෝලා ගහලා තියෙන්නේ. fuel cost zero කරගෙන daily use එකට electric car එකක් ගන්න බැලුවේ. දැනට market එකේ තියෙන options මොනවද? ඒවායින් උබලා හොදයි කියලා recommend කරන්නේ මොකක්ද ?
බජාජ් එකක් ගනින්. හයර් යන්නත් පුළුවන් උබට නිවාඩු වෙලාවට.මචන්ලා, ගෙදර සෝලා ගහලා තියෙන්නේ. fuel cost zero කරගෙන daily use එකට electric car එකක් ගන්න බැලුවේ. දැනට market එකේ තියෙන options මොනවද? ඒවායින් උබලා හොදයි කියලා recommend කරන්නේ මොකක්ද ?
ටෙස්ලා ගන්න තරම් budget නෑ කොල්ලනේ. max 70K. second හෑන්ඩ් market එකෙන් කියපල්ලාTesla ganin
රෝද 4 ක් ඕනි බ්රෝබජාජ් එකක් ගනින්. හයර් යන්නත් පුළුවන් උබට නිවාඩු වෙලාවට.
කොච්චර ගැහුවත් 120km නේ ඕකෙන් කොහේ යන්න දUsed Nissan Leaf එකක් අරගෙන අලුතෙන් බැටරි ගහන එක කොහොමද ?

ළඟ ගමන් වලට විතරක් use කරන්න බන්. ළමයි ඉස්කෝලේ ගෙනියන, බඩු ගෙන්න කඩේ යන වගේ. දුර ගමන් වලට වෙන එකක් තියාගන්නවාකොච්චර ගැහුවත් 120km නේ ඕකෙන් කොහේ යන්න ද
cost zero නැති උනත් කමක් නෑ. generate කරන electricity ප්‍රමාණය use කරන්න ඕනි. 5KW සොලර් එකක් තියෙන්නේ. දැනට normally units 280 ක් විතර ගෙදර පාවිච්චි කරනවා. units 300 කට අසන්න ප්‍රමාණයක් ග්‍රිඩ් එකට දෙනවා (නෙට් මීටරින්)ඕක ටිකක් long term කල්පනා කරන්න ඕන දෙයක්. Stabalize system එකක් විදිහට Full Zero වෙන්න නම්... Car එකේ charging අවශ්‍යතාවය සහ ගෙදර අනිත් බල අවශ්‍යතාව සේරම බැලන්ස් වෙන්න ඕනෙ. ඒ වගේම අවුරුද්දෙ හැම දවසකම එක විදිහට ඉර පායන් නැති නිසා ඒකට සාපේක්ෂව බැටරි බැකප් එකක් තියෙන්න ඕනෙ Full off grif යනව නම්. On grid යනව නම් ඒත්, අමතරව generate වෙන බලය වාහනයට ප්‍රමාණවත්ද ඒක දවල් කාලයට චාජ් කරගන්න පුළුවන් ද ඒ දේවල් සේරම බලල ඉන්න ඕනෙ. ඒක දීර්ඝ කාලීනව හිතල බලන්න ඕනෙ දෙයක්.
වාහන සම්බන්ධයෙන් නම්... දැන් අලුතින් එන ඒවගේ කැපෑසිටි එක වැඩි නිසා (විශේෂයෙන් Tesla) ඒවාට ගැලපෙන සිස්ටම් එකක් තියෙන්න ඕනෙ. කරන්න පුළුවන්... මූලික පිරිවැය වැඩියි. පැනල් වැඩි ප්‍රමාණයකට වියදම් කරන්න වෙනව. ඒ බලය නිවැරදිව පාලනය කරන්න පුළුවන් ඉන්වර්ටර් සිස්ටම් එකක් ඕනෙ කරනව. ඒ නිසා හැම දෙයක් ගැනම බලන්න ඕනෙ Full Zero යන්න කලින්.