සෝවාන් (නො)වීමට නම්...

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සෝවාන් (නො)වීමට නම්...

ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතින එකම ක්‍රමය ලෙස සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසන ලද මාර්ගයයි. මෙම මාර්ගය වැසෙන පරිදි ආර්ය අෂ්ඨාංගික මඟ මෙය යැයි වෙනයම් දෙයක් යම් කෙනෙක් ගෙන හැර දැක්වුවොත් එය කෙතරම් විනාශකාරී දෙයක්ද? ...

http://www.trekmentor.com/si/content/book/79
 

skylark2

Member
Sep 8, 2017
58
1
0



අනෙ අප්පෝ මේ බණ දෙසුමේ
අනිච්ච පටලවා ගෙනෝ
අනිච්ච අනිච්ඡ නොපටලවා
ඉඳිම සුව ගෙන දෙනෝ

Skylark