සෝවාන් ඵලය

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
සෝවාන් ඵලය.

සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.

මේක අමුතුම ආකාරයේ පෝස්ට් එකක්.

රෙද්ද මේක සරල වගේ පෙව්නට හෙන සංකීර්ණයිනෙ බන් කියන්න යද්දි.

ටෞකන්ඩ.

සෝවාන් උන එකෙක්ට අචල ශ්‍රද්දාවක් තියනව කියල අහල තියනවනෙ උබල.

ඒක එන්නෙ මෙහෙමයි. ඇත්තටම සෝවාන් උන එකාට කිසිම ආගමක් දර්ශනයක් පිලි ගන්නෙ නෑ. ඌ කිසිම සීලයක් රකින්නෙත් නෑ. ඌට ශ්‍රද්ධාවකුත් නෑ. ඌ භෞතික වාදියෙකුත් නෙමේ. හැබැයි ඒ සියලුව දර්ශන වාද වැරදී කියල ඌ නිරායාසයෙන්ම දන්නව. නවීන විද්‍යාවේ දියුනුව, දෙවියො, අපාය, සෘද්ධි බල ඌට තිබ්බත් එකයි නැතත් එකයි.

සෝවාන් උන එකා අඩු ගානෙ බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටිය කියලවත් විශ්වාස නොකරන්න ඉඩ තියනව. ඌ කතෝකික වෙන්නත් ඉඩ තියනව. හැබැයි ඌ නොදැනම දන්නව යමක්. නිරායාසයෙන්ම දන්නව යමක්.ඌ අරක්කු සිකරට් බොන්නත් ඉඩ තියනව. මිනී මරන්නත් ඉඩ තියනව. ඒත් ඒව බැරි වෙලාවත් කරොත් නිශ්ඵල ක්‍රියා කියල තේරෙනව. සමාජයේ සම්මතයැයි කියන දේවල් ඌ පිලිගන්නෙ නෑ. තමන්ගෙ හෘද සාක්ශියට අනුරූපව ජීවත් වෙනව.
හරිම සන්තෝසෙන් තමා ජීවත් වෙන්නෙ. අමුතු අදහස් තුයෙන්නෙ
 
Gunther

Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    උබ ලගදි බණක් අහන්න බෙල්ලන්තර පැත්තේ ගියා නේද ??? :P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සෝවාන් කෙනා හැම පවක්ම කරන්නැහැ කියා පිටකයේ දැකලා නැහැ.

    එයා සත්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාශ ප්‍රහීණයි.

    එච්චරයි.

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සෝවාන් කෙනා හැම පවක්ම කරන්නැහැ කියා පිටකයේ දැකලා නැහැ.

    එයා සත්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාශ ප්‍රහීණයි.

    එච්චරයි.

    Sakkaya dittiya gananam mata sure na. Anit deka nam Hari.
     
    Ducham

    Member
    Nov 13, 2018
    3
    0
    0
    සෝවාන් වූ පුද්ගලයා අපායගාමී අකුසල් කිසිවක් කරන්නේ නෑ. ඔහුට බුදුන් ගැනත්, ධර්මය ගැනත් අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසා වෙනත් ශාස්තෘවරයෙක් අදහන කෙනෙක් සෝවාන් වෙන්න බෑ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සෝවාන් වූ පුද්ගලයා අපායගාමී අකුසල් කිසිවක් කරන්නේ නෑ. ඔහුට බුදුන් ගැනත්, ධර්මය ගැනත් අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසා වෙනත් ශාස්තෘවරයෙක් අදහන කෙනෙක් සෝවාන් වෙන්න බෑ.

    Dude ethakota pase budu wena ekata shraddawa tiyenne ka genada? Porata guruwarayek nane?

    Sowan ekata shraddawa thiyenne awabodha karapu dharmayata misak pudgalayakuta neme.
     
    Last edited:

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    නිර්වාණය යනු කුමක්ද?

    අසංකත ධාතුව - හේතුවක් නැත ඵලයක් නැත.
    නිර්වාණයේ ලක්ෂණ තුන - ශුන්‍යත,අනිමිත්ත,අප්පනිහිත්ත.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සෝවාන් වූ පුද්ගලයා අපායගාමී අකුසල් කිසිවක් කරන්නේ නෑ. ඔහුට බුදුන් ගැනත්, ධර්මය ගැනත් අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසා වෙනත් ශාස්තෘවරයෙක් අදහන කෙනෙක් සෝවාන් වෙන්න බෑ.
    මම දන්න විදියට මේක තමා හරි :yes:
    Dude ethakota pase budu wena ekata shraddawa tiyenne ka genada? Porata guruwarayek nane?

    Sowan ekata shraddawa thiyenne awabodha karapu dharmayata misak pudgalayakuta neme.

    පසේ බුදු කෙනෙක් කියන්නෙ තමන්ම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නේද?,එයාලට ගුරුවරයෙක් නෑ තමා,කාටවත් කියල දෙන්ඩ තේරෙන්නෙත් නෑලුනෙ,අපිට එහෙම නෑ..අපේ කාලෙ පහල වෙච්ච බුදුවරය ගැනත්,ධර්මය ගැනත් අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්ඩ ඕනි,පලවෙනි ස්ටෙප් එකට ඕක අනිවාර්යය ඒකයි :rolleyes: