සෝවාන් ඵලය.
සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.
මේක අමුතුම ආකාරයේ පෝස්ට් එකක්.
රෙද්ද මේක සරල වගේ පෙව්නට හෙන සංකීර්ණයිනෙ බන් කියන්න යද්දි.
ටෞකන්ඩ.
සෝවාන් උන එකෙක්ට අචල ශ්‍රද්දාවක් තියනව කියල අහල තියනවනෙ උබල.
ඒක එන්නෙ මෙහෙමයි. ඇත්තටම සෝවාන් උන එකාට කිසිම ආගමක් දර්ශනයක් පිලි ගන්නෙ නෑ. ඌ කිසිම සීලයක් රකින්නෙත් නෑ. ඌට ශ්රද්ධාවකුත් නෑ. ඌ භෞතික වාදියෙකුත් නෙමේ. හැබැයි ඒ සියලුව දර්ශන වාද වැරදී කියල ඌ නිරායාසයෙන්ම දන්නව. නවීන විද්‍යාවේ දියුනුව, දෙවියො, අපාය, සෘද්ධි බල ඌට තිබ්බත් එකයි නැතත් එකයි.
සෝවාන් උන එකා අඩු ගානෙ බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටිය කියලවත් විශ්වාස නොකරන්න ඉඩ තියනව. ඌ කතෝකික වෙන්නත් ඉඩ තියනව. හැබැයි ඌ නොදැනම දන්නව යමක්. නිරායාසයෙන්ම දන්නව යමක්.ඌ අරක්කු සිකරට් බොන්නත් ඉඩ තියනව. මිනී මරන්නත් ඉඩ තියනව. ඒත් ඒව බැරි වෙලාවත් කරොත් නිශ්ඵල ක්‍රියා කියල තේරෙනව. සමාජයේ සම්මතයැයි කියන දේවල් ඌ පිලිගන්නෙ නෑ. තමන්ගෙ හෘද සාක්ශියට අනුරූපව ජීවත් වෙනව.
හරිම සන්තෝසෙන් තමා ජීවත් වෙන්නෙ. අමුතු අදහස් තුයෙන්නෙ