සෝෂල් මිඩියා වලට සමු දීම.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    මගෙ නම් ඔය බොරු බයිලා නෑ බන්..ඕපයක් බලාගෙන, මීම් එකක් බලාගෙන, ලයික් එකක් හාර්ට් එකක් දාල ඉන්නවා ශේප් එකේ....

    යාලුවෝ ඉන්න උන් කීප් දෙනක් එක්ක චැට් දානවා උනුත් බිසී මමත් බිසී ඔහොම තමා ජීවිතේ....

    කොහොමත් මට සජෙස්ට් වෙන්නේත් මම වැඩිපුරම බල්න ඒවා තමා....gruops එහෙමත් තියේ සිරා discussions යන

    මම නම් දකින ඕනි එකෙක්ගේ ෆොටෝ එකකට ලයික් එකක් දාන් ය්නාවා...සල්ලි යනව යෑ...එතනින් එහාට හිතන්නේ නෑ ඉතින්...
     
    • Like
    Reactions: RottenCOLT

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
    Mamath ain kala bn FB ehema. Ube wayasama thama. Oken labena deyak nathi nisai ain kale.
     
    • Like
    Reactions: RottenCOLT

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං නං ෆේස් බුක් එකේ ඇඩික්ට් වෙලා ඉන්නෙ ෆේස්බුක් මාකට් ප්ලේස් එකට තමා :lol: පොටෝ එකක් දාල නෑ අවුරුදු 5-6කින් විතර.
     
    • Like
    Reactions: RottenCOLT

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    පට්ට ආ...
    ඒත් බොක්ක උබ අවුරුදු 25 ක් වෙලා ශෝශල් මීඩියා වල ඉදලත් මේ වෙනකම් උබට ෆේස්බුක් ලිස්ට් එකේ ඉන්නෙ ෆ්‍රෙන්ඩ්ස්ල 300 ගාන නම් හිතාගන්න පුලුවන් බොක්ක ඇයි උබට සෝශල් මීඩියා වලින් කිසිම ප්‍රතිලාභයක් ලැබුනෙ නැත්තෙ කියල... සිරාවටම... උබ ඔය හිටපු කාලෙ ඇතුලෙ හොද ගෲප් හදල ඒ හරහා උබේ පේජ් සෙට් එකක් ප්‍රමෝට් කරල ඉන්ස්ට එක එහෙම අප් කරගත්ත නම් මේ වෙනකොට උබට මාසෙකට හොද ඉන්කම් එකක් ලැබෙන්න තිබ්බ. උබ ශෝශල් මීඩියා යූස් කරල තියෙන්නෙ ඒකෙ ඉන්න එවුන්ගෙන් උබට මොනාම හරි ලැබෙයි කියල හිතල නම් බොට සයිකො බං. උබට මේ වෙනකම් මුකුත්ම ලැබුනෙ නැති එක ගැන කිසිම ඩවුට් එකක් නෑ ඉතිං.
    එල එල එකෙන්ම ජය... .යන්න එපා බං උබල වගේ එවුන් වැඩක් නෑ ශෝශල් මීඩියා එකට. උබ එල කිරියටත් එන්න එපා බොක්ක. මොකද උබ ශුවර් ඒකටත් දෙයක් නොදී එකෙන්ම කාල පස්සෙ ඒකෙම කියයි කිරියෙනුත් බොට මුකුත්ම ලැබුනෙ නෑ ඒකෙ ඉන්නෙ පට්ට කුහකයො ටිකක් කියල.
    එලම. තරහ වෙන්න එපා මගේ රිපලයි එකට. මට හිතුන දේ එකෙන්ම කිව්ව විතරයි. එලම
     
    HmNRazor

    Well-known member
  • කිරියට එනවා (ලංකාවේ හිටියේ නෑ, මගේ කිරි පොපයිල් එක පරණ උනාට දැන් තමයි මම ටිකක් හරි අැක්ටිව් එකේ ඉන්නේ,ඒකත් මේ කොවිඩ් නිසා සෙට් උනේ,) කිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා (දේශපාලනේ අැරුනාම අනිත් ඒවා නම් සුපිරි, ගොඩක් ම වේස දේශපාලන සීන් මම මග අරිනවා) Instagram එකේ ඉන්නවා, ඒකේ නම් ඉන්නෙ බොරු show off එක දෙන්න, මාව චාටර් කරලා කුජූත කරපු උන්ට "අඩෝ මම තාමත් යහතින් ඉන්නවා" කියලා පෙන්නන්න තමා Instagram පාවිච්චි කරන්නෙ. ගොන් ආතල් ටිකක් නම් එකේ ගන්නවා 5.5K flowers මට ඉන්නවා, ඉතින් උන්ට පේන්න රඟන්න එහෙම එපා යැ?

    උබ ගත්ත තීරණේට මම එකඟයි මචන්, උබට ඉන්නේ මේ ලෝකේ උබ විතරයි, කාටවත් නයට කහින්න යන්න එපා, මුල අමතක කරන්න එපා, උදව් කරන එකාට බොක්කෙන් සලකපන්, අම්මා තාත්තාට ආදරේ කරපන් (ඒ දෙන්නා විතරයි උබට හදිස්සියට ඉන්නේ), පොඩ්ඩක් රඟපාලා ජීවත් වෙයන්, වැඩිය රඟන්න යන්න එපා, මොකද උබ ටිකක් හරි රැඟුවේ නැත්තන් උබට ගොඩක් උන් ඔලුවට අත හෝදලා, කරෙත් නැගලා, පුකෙත් අැරලා යන්නේ, (ඒක තමා ලෝක ස්වභාවය)
     
    • Like
    Reactions: RottenCOLT

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ කොහොමද බන් උබලා ඕක කරන්නෙ?? මට බෑනේ බන් එහම ඉන්න. ට්‍රයි කලා සතියක් ඩිඇක්ටිවේට් කරලා ඉන්න. ආයේ ආයේ බලන්න හිතෙනවා.
    මං එක්තරා විදියකට ඇඩික්ට් වෙලාද මන්දා බන්. පොඩි ෆ්‍රී ටයිම් එකක් ආපු ගමන් ෆ්බී ගිහින් බලන්න හිතෙනවා. මල වදයක් වෙලාවකට. දැන් දවසට පැ‍ය 2 ලිමිට් එක දැම්ම කොහොම හරි ඒකට ඉන්න කියල හැදුවත් අමාරුයි. නොටිෆිකේශන් ඕෆ් කරලා ඉන්නෙ. ඒත් ගිහින් බලන්නම හිතෙනවා..
    මට ඒක අඩු කර ගන්නවත් උදව්වක් කරපන්කෝ ....
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
    ඔලුවෙන් අයින් කර ගනින්. මම facebook ඉන්නවා. ඔක්කොම වැඩකට නැති උන් remove කරලා අන්තිමට 6 යි ඉතුරු කර ගත්තේ පෞද්ගලිකව දන්න. දැන් අපහු වෙන රටවල කීප දෙනෙක් ඉන්නවා. ඔය නිකන් photo දදා like කර කර අනුන්ගේ ඒවා බල බල ඉන්න ක්‍රමයෙන් අයින් වෙයන්. නිකන් කාලකනි වැඩ. නිකන් scroll කර කර ඉන්නවා මැරෙන දවස එනවා දන්නේ නෑ.

    මම නං අත්‍යවශ්‍ය එකක් ඇරෙන්න social media phone එකේ ඉන්ස්ටල්ල් කරගෙන නෑ. ඕන වෙනලවට web browser එකෙන් පලයන්.
     
    Last edited: