අපේ ගෙවල්වලට ටිකක් එහායින් ඉන්න ගෙදරක සෝෆා සෙටි එක වික්කා බන්. ඒ මිනිසුන්ට සල්ලි නැතිව සැහෙන හිර වෙලා. වාහනේ ඇරියස් වෙලා හොඳට.. තව බැංකු ලෝන් දාල. අලුත්ම දම්රෝ සෝෆා සෙට් එකක්. අපි ඒක ගත්තා කියපු ගානටත් වඩා වැඩියෙන් දීලා. දැන් වටිනාකම Rs. 161,475 වෙනවා දම්රෝ වෙබ්සයිට් එකේ. එයාල ඒ සෝෆා එක අරගෙන අවුරුද්දක්වත් නැහැ. පොලිතින් එක පවා තියනවා . එයාල රුපියල් 30000 කට වික්කේ. ඒත් අපි 32000 ක්ම දුන්න . පව්. ඒ මිනිස්සු ආර්ථික වශයෙන් හොඳටම වැටිලා බන්. මෙහෙම රට ගියොත් මිනිස්සුන්ට අනාගතයේ බඩගින්නේ මැරෙන්න වෙයි. ෂික් මේකනම් මිනිස්සුන්ගේ කරුමෙට ආපු ආණ්ඩුවක්. දැන් මිනිස්සු තමාගේ ගෙදර තියන බඩුමුට්ටු පවා විකුණන තත්වෙට පත්වෙලා.
මම නම් හිතන්නේ හොදම වැඩේ මේ ආණ්ඩුව ඉල්ලා අස් උනානම් නම්බුයි.
මම නම් හිතන්නේ හොදම වැඩේ මේ ආණ්ඩුව ඉල්ලා අස් උනානම් නම්බුයි.
