අපි හෙන පව් බන්.

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මේකෙ 30-35 ට වඩා වයස උන්ට මතක ඇති අපි පොඩි කාලෙ දැන් වගේ චිකන් තිබුනෙ නෑ. ඉස්සර මස් කියන්නෙ හරකට. චිකන් නම් ගම් කුකුල්ලු තමයි. වස විස නැතුව රසට ගුනට කෑව ඉස්සර. මේ සේරම නැති කරල දැම්මෙ ගන ගෙඩි ටික හරක කෑවම අපායෙ යනව, කුකුල කෑවම දිව්යලෝකෙ යනව කියල මෝඩ හැත්ත රැවැට්ටුවට පස්සෙ.

    තියෙන තරම් වස ගහපු පාන් පිටි වගේ කුකුල්ලු තමයි දැන් හැම එකාටම කන්න වෙලා තියෙන්නෙ
    kari gana pakayo tamai rata kawe
     
    • Love
    Reactions: nalin0001

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    mama europe gana danne na habai Canadawenam oya kiyana taran hodak na. godak chinese shops wala elawalu hodai natan walmart wagenam ambaneka beheth gahala. mona palathura genawath dawas deken narak wenawa. mehe minissu elawalu genalla unuwaturata bakin soda dala elawalu palathuru hodala thama kanna ganne. mama nam kiyanne quality of life kohewath na. mama me qwe samanye minissunta open market ekak gana. habai mehe wagema lankaweth tyenawa full organic farm wala hadapu fresh elawalu. ewata access tyenne podi pirisakata witarai, eka lankawata wagema mehetat podui. 80% walmart yaddi 20% high end market yanawa. mama lankawe inna kale podi ekata denna free-range chicken genawa kilo eka 2000i normal kukula kilo eka 500 kaale. game koratuwak karana aiya kenekge kadekin ituru elawalu gatta nisa laaba una, eth beheth gahala wenna bari na. lankawe nam ehema hari tyenawa, meheta awama ehemawath na. lankawe prashne kema bima nemei, nithiya, waraddata nisi daduwama, waraddak wela atha yatin ganak dila panala yanna puluwan eka, deyak karaganna ara unclewa me auntywa margen karaganna eka, waraddakata wagakima wagawima, owai lankawe yena prashna, kema bimata wada.
     
    • Like
    Reactions: raman2

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    කට්ටියකගේ වැරදි කතිරයක් නිසා කොහෙවත් ඉන්න මිනිස්සුත් විඳවනවා.
    කතිරෙන් වෙළඳ පොළ වෙනස් කරන්න පුළුවන් කියලා හිතන මෝඩයෙක්🤣🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අඩු කුලේ සිංහලු වද වෙලා යන එක වෙන්නම ඕනි දෙයක්. ස්වභාවික වරණය කියන්නේ ඕකට. හරි හමන් තර්කන බුද්ධියක් නැති, ෆේස්බුක් යූබටේ තියෙන රාවණාගේ ඇට දෙකේ මයිල් වැටිලා තිබුන තැන් හොයාගෙන යන විඩියෝ බල බල පඩ ඇර ඇර බුදියගන්න අනාථ සිංහලු උන් අතින්ම වද වෙලා යන්න ඕනි. ඊලග පරම්පරාවම ටික්ටොක් ඉන්ස්ටා ෆේස්බුක් ඇප් වලට කොටුවෙලා වයිරල් යන දේවල් වලට පුක දීගෙන ඉන්නව. මෙහෙම ජාතියක් වද වෙලා යන්න ඕනි. රාජපක්ශට ස්තූති කරන්න ඕනි සිංහලුන්ව වද කරලා තම්බි ජනගහනය වැඩි කරනවට 😍
    අනිවාර්යයෙන්ම
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කතිරෙන් වෙළඳ පොළ වෙනස් කරන්න පුළුවන් කියලා හිතන මෝඩයෙක්🤣🤣

    පොන්නයෙක්ට කතිරේ ගහල තමයි හුත්තිගේ පුතෝ කුඹුරු කොටන එකාට කුඹුරට පෝර ටික නැති උනේ , තේ වගාවට පෝර ටික නැතුව වැටුනේ.. එළවලු කොටු ටිකට පෝර ටික නැතුව ගොවියෝ යකා නැටුවේ. රට වගේ එළවලු ගිනි ගණන් ගියේ.. කන්න හාල් නැති උනේ.. මැදමුලනේ ගු කන තෝ වගේ හුත්තිගේ පුතෙක්ට මේවා තේරෙනවා නං බැරි යෑ 🤮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කතිරෙන් වෙළඳ පොළ වෙනස් කරන්න පුළුවන් කියලා හිතන මෝඩයෙක්🤣🤣

    කතිරෙන් වෙළඳ පොළ වෙනස් කරන්න බෑ කියල හිතන තැරි මෝඩ බයි ගූ හරකා. තැරි හරකා කතිරෙ කෙළලා රට බංකොළොත් කරගෙන වෙළඳපොළ නැතිම කරගත්තා මතකත් නැද්ද බයිසන් හරකෝ 😆😆

    කතිරෙන් නැතුව තොගෙ අම්මගෙ හුත්තෙන්ද වෙනස් කරන්නෙ 🤣🤣🤣
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    එක එක්කෙනා දාපු කමෙන්ට්ස් වලට අදාලව මම සාරාංශයක් ලෙස පිළිතුරක් ලබා දෙන්නම්. ඉස්සලම කියන්න ඕනේ මම එංගලන්තයේ සහ ඇමරිකාවේ බොහෝ කාලයක් ජිවත් උන කෙනෙක්. මගේ වයස 21 දී තමයි ඉගෙන ගන්න එංගලන්තයට ගියේ. එංගලන්තයේ අවුරුදු හතරක් ඉඳල තව අවුරුදු හයක් හිටිය ඇමරිකාවේ San Fransisco වල. මේ වගේ දීර්ග කාලයක් වාසය කර අත්දැකීම් තියන නිසා මට මේ පොස්ට් එක දාන්න සාධාරණ අයිතියක් තියනවා. මම මේ කියන හැම දෙයක්ම අත්විඳලා තියන දේවල් මිසක් එක එක්කෙනා කියන දේවල් අහලවත් නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගත්ත දේවල්වත් නොවේ.

    සමහරු කියනවා වෙනත් රටවල මාළු තියෙන්නේ මාස ගණන් පරණ වෙච්ච අයිස් පුරෝපු මාළු ලු. ලංකාවේ අපිට වගේ ෆ්‍රෙෂ් මාළු නැතිලු. ඔව් ඇත්ත සමහර විට මාසයකට හෝ දෙකකට වඩා අයිස් ගහපු මාළු තියෙන්නේ . බොහෝ විට ආනයනික මාළු. හැබැයි සම්පුර්ණයෙන්ම අනයනිකත් නොවෙයි. කොහොම උනත් ඒ රටවල් වල එච්චර පරණ උනත් මාළු ෆ්‍රෙෂ් එකට තියනවා.

    හරි දැන් අපි නැවතත් ලංකාව දිහාවට හැරෙමු. කටිටිය කියනවනේ ලංකාවේ අපි කන්නේ ෆ්‍රෙෂ් මාළු විතරයි කියලා. අපි බලමු ලංකාවේ තියන මාළු වල තත්වය මොකක්ද කියල. උබට ෆ්‍රෙෂ් මාළු කන්න ඕනෙම නම් උබ බහුදින ධිවර යාත්‍රාවක වැඩට යන්න වෙනවා. ලංකාවේ අපි කන මාළුද බොහෝ වෙලාවට මාසයකට හෝ දෙකකට ආසන්න අයිස් ගසපු මාළුය . බහුදින යාත්‍රා යන්නේ රාත්‍රියේ මුහුදු ගිහින් උදයේ නැවත ගොඩබිමට පැමිණීමට නොවේය. ඔවුන් බොහෝ විට දින 30 සිට 90 දක්වා මහා සාගරයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටියි. මේ බහුදින යාත්‍රා බෝහෝ විට අල්ලන මාළු වන්නේ බලයෝ , කෙලවල්ලෝ , මෝරා මාළු , තලපත් වගේ තරමක් ප්‍රමාණයෙන් ලොකු මාලුය. එම මාළු මාසයක් හෝ දෙකක් පරණය. අයිස් ගසා ඇත. මේ ට්‍රෝලර් යාත්‍රා මුහුදේ සිට ගොඩබිමට පැමිණි විගස එහි තිබෙන මාළු rate කරනවා. එතනින් තියන කොලිටියෙන් ඉස්තරම් මාළු ටික විවිද සමාගම් හරහා ජපානය, යුරෝපය වගේ රටවල් වලට අපනයනය කරනවා. අපිට ඉතිරි වෙන්නේ තැලිච්ච මාළු. නැත්නම් අඩුම රේට් එකක් තියන මාළු. ඒවා තමයි අපි කන්නේ. එතකොට අපි කන්නේ මාසයක් හෝ දෙකක් අයිස් ගහපු තැලිච්ච හෝ low rated මාළුය.

    දවසක් හෝ දෙකක් ගෙවුණු නැවුම් මාළු කනවනම් ඉතින් කන්න පුළුවන් සාලයෝ , අමු හාල්මැස්සේ හැන්දල්ලෝ වගේ පොඩි මාළුය. කෙලවල්ලා , බලයා , තලපත් වගේ මාළු කනවනම් අපිට කන්න වෙන්නේ මාසයක් හෝ දෙකක් පරණ අයිස් ගහපු මාළුය. රට වටේටම මුහුද තිබ්බත් කන්න වෙන්නේ අයිස් ගැසූ මාළු පමණකි.

    යුරෝපයේ තියන මාළු ගොඩක් වෙලාවට ආනයනය කරපු මාළු. ඒ රටවල් ආනයනය කරන්න ඉඩ දෙන්නේ ඉස්තරම් මට්ටමේ තියන මාළු පමණයි. එකයි කියන්නේ ඒ රටවල් වල තියෙන්නේ හොඳ මාළු කියලා. හරිම නැවුම් බවකින් යුක්තව තියනවා.

    එළවලු නම් අනිවාර්යයෙන්ම ඇමරිකාවේ සුපිරි වෙළඳ සැල්වල තියෙන්නේ දවසේ හෝ දෙකේ අලුත් එළවලු. මොකද මම Harris Teeter කියන සුපර්මාර්කට් ජාලයේ වැඩ කළා අවුරුදු ගානක්. වැඩිම උනොත් එළවලු දවස් 3 ට පමණයි යන්නේ. නීතිමය වශයෙන් දවස් 3 ට වඩා වැඩි එළවලු තියා ගන්න හැකියාවක් නැහැ. පලතුරු වලද තත්වය එසේමය.. පලතුරු සතිය හෝ දෙක නම් තියා ගන්නවා. ට්‍රොපිකල් රටවල් වලින් එන පලතුරු සහ එළවලු වල විතරයි නැවුම් බවක් නැත්තේ. එහෙ ස්ට්‍රෝබෙරි වගේ ඒවා වතුරේ දාල කකුල් සෝදන්න පවා ගන්නවා.

    චීස් , බටර් සහ කිරි ආහාර ද ඉතා නැවුම් වේ. ගොවිපලවල්වල ඇති තරම් කිරි හරක් ඉන්න නිසා dairy products කියන්නේ ඔවුන්ට luxury items නොවෙයි.

    කෙසේ වෙතත් කුඩා ප්‍රමාණයේ සුපර් මාර්කට් වලනම් ටිකක් පරණ උනත් එළවලු තියා ගන්නවා. නමුත් ඒවායේ නැවුම් බව ආරක්ෂා කරගන්න උපරිම වෙහෙසෙනවා.

    තවත් කිහිප දෙනෙක් කියලා තිබ්බ ලංකාවේ මිලත් එක්ක බැලුවම වෙනත් රටවල් වල ආහාර මිලෙන් වැඩියි කියල. ඔව් ඒක ඇත්ත. ඒ රටවල් වල ආහාර ලංකාවට වඩා මිලෙන් වැඩිය. එය මා පිලිගන්නවා. නමුත් ඔවුන්ගේ මිල ගනන් අපිට වැඩියි කියල දැනෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් එයාර්පෝර්ට් එකේදී මාරු කරගත්ත ඩොලර් එක්ක සන්සන්ධනය කලොත් විතරයි. නමුත් උබ ඩොලර් හරි යුරෝ වලින් උපයනවානම් ලබන වැටුපට සාපේක්ෂව ආහාර වල මිල ගණන් ඉතා අඩුයි. ඉතින් බහුතරයක් ජනතාවට හොඳ පෝෂ්‍යදායි අහාර වෙල් ලැබෙනවා. එම නිසා ලංකාව සහ පිටරටවල් වල තියන මිල ගණන් සන්සන්ධය කිරීම විහිළුවක්.

    ලංකාවේ මිනිස්සුන්ගේ ආයු කාලය යුරෝපානු කලාපයේ සහ ඇමරිකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව අඩුයි. එකට හේතුව තම අපි පිෂ්ටය සහිත ආහාර වලට ගිජු බවක් දැක්වීමය. අපි කන්නේ බත් , රොටි , පිට්ටු , පරාටා , කොත්තු රොටි වැනි පිෂ්ටය අධික පෝෂණයෙන් අඩු ආහාරය. අපේ ආහාර රටාවන් වෙනස් කරගන්න පුළුවන් නම් එයද ඉතා වැදගත් වේ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    නගරේ ඉන්න අනාත සිංහලුන්ගේ අඩවැඩියාවක් මිසක් මේ ත්‍රෙඩ් එක ගමේ උන්ට නම් එලවලු දඩමස් මාලු වලින් අඩුවක් නෑ බොලව් . උන් කන්නේ ගහෙන් කඩලා උන්ම වගාකරගත්ත ඒවා හරි කැලේට වැවෙන ගස් වල ගෙඩි හරි .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945

    danna pakak katha karapan 😹
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගමේ උන්ට නම් එලවලු දඩමස් මාලු වලින් අඩුවක් නෑ බොලව් . උන් කන්නේ ගහෙන් කඩලා උන්ම වගාකරගත්ත ඒවා හරි කැලේට වැවෙන ගස් වල ගෙඩි හරි .
    පිස්සුද බන්.

    ගම්වල උන් ගිලින්නේත් ආප්ප, කොත්තු, රයිස් තමයි. ගෙදර උයන්න හාල්, මාළු ටික ගේන්නෙ ගමේ කඩෙන්

    ඔය හද්ද වන්නියේ ගම්වල උන් නම් උඹ කියන විදිහට කනවා ඇති. හබැය් උන්ට වෙන මොනවත් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    පිස්සුද බන්.

    ගම්වල උන් ගිලින්නේත් ආප්ප, කොත්තු, රයිස් තමයි. ගෙදර උයන්න හාල්, මාළු ටික ගේන්නෙ ගමේ කඩෙන්

    ඔය හද්ද වන්නියේ ගම්වල උන් නම් උඹ කියන විදිහට කනවා ඇති. හබැය් උන්ට වෙන මොනවත් නෑ.
    මාත් හද්ද වන්නියේ නිසා කිව්වේ බන් . අපිට ඒම අඩුවක් නෑ .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නගරේ ඉන්න අනාත සිංහලුන්ගේ අඩවැඩියාවක් මිසක් මේ ත්‍රෙඩ් එක ගමේ උන්ට නම් එලවලු දඩමස් මාලු වලින් අඩුවක් නෑ බොලව් . උන් කන්නේ ගහෙන් කඩලා උන්ම වගාකරගත්ත ඒවා හරි කැලේට වැවෙන ගස් වල ගෙඩි හරි .
    dan ehema game kiyala na
    hama ekatama owa tamay
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    amu miris patta ganan ban
    wawagena kana eka nam hoday
    ලමයින්ට දෙන්න තියන ඉඩම් වල හෝ ගාල ගම්මිරිස් මිරිස් ලුනු එලවලු වවනවා බන් . ඉස්සර අමු කැලෑව හිනා යනවා උදේ ඉදන් වතු වැඩ