අපි හෙන පව් බන්.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    විවේචනය කර කර ඉන්නවා මිසක් කාටද ලංකාව වෙනස් කරගන්න ඕන.
    7QcA81h.png

    Machan mokakda oya AI tool eka
    sketch-1703630667247-removebg-preview.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    සල්ලි හොයන්න සුදුසු පරිසරයක් ලංකාව වගේ බංකොළොත්, නීතියක් නැති රටක නෑ. ගාන අඩුවට කරගන්න ඕන නිසා තුන්වෙනි ලෝකෙ දුප්පත් රටවල් වලට ඉන්ටනෙට් හරහා හැම වැඩේම දෙන්න පුලුවන් උනා නං උබල කියන එක කරන්න පුලුවන්. හැබැයි එහෙම කරන්න පුලුවන් කෝඩ් කොටන එක විතරයිනේ. අනිත් ඒවට ඒ රටවල් වලට යන්නම වෙනවා.

    ප්‍රශ්න වලට වෙනස් විදියට ෆෙස් කරලා බිස්නස් එක ගොඩ දාගත්ත වගා කරන උනුත් ඉන්නවා. ගොඩක් උන් කොවිඩ් වලින් ලෙල්ලටම ගිය උන්. ලගම උදාහරනේ "මාතකඩාර දෙළුම්".
    එක්කෝ ප්‍රශ්න වලින් පැනල යන්න පුළුවන් නැත්තං ෆේස් කරන්න පුළුවන්. පලවෙනි එක කරපු මිනිස්සු නිසා තමා ඔය උබ කියන දියුණු රටවල් ඔක්කොම අද තියෙන ගාණට හැදුනේ.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේකේ කියලා තියන හැම දේටම 100% ක් එකඟ නෑ.යම් මට්ටමකට ඇත්ත.
    විවේචනය කර කර ඉන්නවා මිසක් කාටද ලංකාව වෙනස් කරගන්න ඕන.
    අනිවාර්යෙන්ම මේක තමා මේ රටට වෙලා තියෙන්නේ. හැමෝම රට හදන්න බලන්නේ කටින්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේකේ කියලා තියන හැම දේටම 100% ක් එකඟ නෑ.යම් මට්ටමකට ඇත්ත.

    අනිවාර්යෙන්ම මේක තමා මේ රටට වෙලා තියෙන්නේ. හැමෝම රට හදන්න බලන්නේ කටින්.
    ජනාධිපතිගේ ඉදන් ත්‍රීවීල් ඩ්‍රයිවර් වෙනකන් හැම එකාම අනිත් මිනිහගේ වැරැද්ද කියව කියව ඉන්නවා මිසක් තමන්ගේ වැඩේ කවුරුවත් හරියට කරන්නේ නැහැ.
    අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි රට ගිහින් ලංකාව විවේචනය කරන එක. උන් ගිහිපු රටේවත් හරියට වැඩක් කරන්නේ නැහැ බුල කෙලින්නමයි බලන් ඉන්නේ 😹
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මෙසිරිලකේ ජනාධිපතිගේ ඉඳලා වැසිකිලි හොදන එකා දක්වා හිතන්නේ තමන්ගේ comfort zone එක හදා ගැනීම ගැන පමණයි.
     
    • Like
    Reactions: RANJAN_SILVA

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    දැං රට ගිහිං ඒවයෙ සුපර්මාකට් වල තියන බඩු ගැන පෝස්ට් දාන්නෙ ලංකාවෙ හරිහමං සුපර් මාකට් එකකටවත් ගියේ නැති එවුන්ද කොහෙද
    Yako mama Ratawal 10 gihilla thiyanawa :lol::lol::lol:

    mama experince karapu deyak kiuwee, mama dan inneth lanakwee :rofl: :rofl:

    lanakweth SPAR ekee wath na ICA wage ewala thiyana dewalin 1/100 wath mata nam :rolleyes:
    "මස් වර්ග චීස් නුතෙල්ල බටර් ඔලිව් තෙල් පිනට් වර්ග"

    ඕවා තියෙන්නෙ යකෝ ඕන සුපර් මාකට් එකක.

    Madi bung, ohoma newee thiyanne EU wala :lol::lol: anith eka patta quality ekee wenase thernawaa hondatama

    Melo wadak na thiyana ewaa lanakwe godak brands, ehee ewa supermarket 10 withara gihilla lanakwawee awama athi deyak na kiyala thernawaa

    But ithin ape rata duppath ratak nee, owa expect karanna ba oya level ekee supermarket

    At least quality eka wath food thibaa nam hari
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් බන් ගොඩක් මිනිස්සු කළමනාකරණය දන්නේ නැහැ.
    මිනිස්සුන්ගේ කළමනාකරණය බලන උඹට පාලකයන්ගේ කළමනාකරණය ගැන වචනයක් කියන්න හිතෙන්නෙ නැහැ නේද 😅
    අඩු කුලේ සිංහලු වද වෙලා යන එක වෙන්නම ඕනි දෙයක්. ස්වභාවික වරණය කියන්නේ ඕකට. හරි හමන් තර්කන බුද්ධියක් නැති, ෆේස්බුක් යූබටේ තියෙන රාවණාගේ ඇට දෙකේ මයිල් වැටිලා තිබුන තැන් හොයාගෙන යන විඩියෝ බල බල පඩ ඇර ඇර බුදියගන්න අනාථ සිංහලු උන් අතින්ම වද වෙලා යන්න ඕනි. ඊලග පරම්පරාවම ටික්ටොක් ඉන්ස්ටා ෆේස්බුක් ඇප් වලට කොටුවෙලා වයිරල් යන දේවල් වලට පුක දීගෙන ඉන්නව. මෙහෙම ජාතියක් වද වෙලා යන්න ඕනි. රාජපක්ශට ස්තූති කරන්න ඕනි සිංහලුන්ව වද කරලා තම්බි ජනගහනය වැඩි කරනවට 😍
    ලංකාවේ මිනිස්සු ඔහොම වුණේ ඒ මිනිස්සුන්ට දැනුම නැති නිසා. උබට පෙර පිනකට internet හම්බුනා ඉගෙනගන්න හම්බුනා නමුත් ලංකාවේ වැඩි පිරිසකට ඒ චාන්ස් එක ලැබිල නෑ. එතනයි වැරැද්ද තියෙන්නෙ ඒකට ගම්වල මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ බන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හොද එළවලු එන්නේ summer එකට විතරයි. අනිත් කාලවල පිටරටින් එළවලු එන්නේ මස ගනම් පරණ.
    අලුත් මාළු එහෙම ඇත්තෙම නැති තරම්. අවුරුදු ගනම් පරණ frozen මාළු කන්නේ.

    summer එකට ලංකාවේ වගේ රස්නෙයි. හැබැයි මාස 3/4 තියෙන්නේ. එකේ අපි ගොඩක් දේවල් වගකරනවා වත්තේ ඉඩ තියෙන විදියට (සලාද, තක්කාලි, අල, මිරිස්, ලුණු, ලීක්ස්, ගෝව, kale ..) . ලංකාවේ වගේ පොඩි කාලයක් හරි තියෙනවනම් මොකටද එළවලු කඩෙන් ගන්නේ ? මේ winter එකෙත් අපි වවපු තක්කාලි, මිරිස් freeze කරලා තියාගන්නවා. හරියට වවනවානම් එක මිරිස් ගහකින් කරල් කීයක් ගන්න පුලුවන්ද (කඩලා ඉවරයක් කරන්න බැරි තරම්)? වගාකරන්න ආසාව උනන්දුව තියෙන්න ඕනේ. සත්තුන්ගේ කරදර තියෙනවා. ඒවා අඩුකරගන්න ක්‍රම තියෙනවා

    ලංකාවට අවහම සුකොපබෝගී කෑම කනවා (ගමේ වත්තේ පිටියේ කෑම).
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ඔය කියන තරන් අවුලක් නන් නෑ. Tropical country එකක ඉදන් ෆ්‍රෙෂ් එළවලු පලතුරු කන්න බෑ කියනවනන් ඒක ඉතින් උගෙ නොහැකියාව. සුද්දො ඇවිත් ලංකාවෙ කෙසෙල් එහෙම කෑවම උන්ට පුදුමයි කෙසෙල් මෙච්චර රහද කියල. අනික උන් ජීවිතේට දැනන් ඉදල නෑ කෙසෙල් වල වර්ග තියෙනව කියල. Winter එකක් තියෙන රටවල කොහෙන්ද බන් daily fresh බඩු. උන් වවන ජාති ඔක්කොම ඒ කාලෙට වෙන රටවලින් import කරන්න ඕනෙ. ඉටිකොල වල ඔතපු තැඹිලි ගෙඩි දැක්කම අප්පිරියයි. මම ගෙදර ගහෙන් කඩපුවවත් දවස් දෙක තුනක් ගියොත් බොන්නෙ නෑ රහ වෙනස් වෙන හින්ද.

    ලංකාවෙ උන්ට මාලු ඕනෙනන් කෙලින්ම බෝට්ටු වලින්ම ගතහැකි. රට වටේම ධීවර වරායවල් තියෙනව.

    ඕන තරන් හොඳ restaurant තියෙනව European, Indian, American, Japanese ඕන dish එකක් ගන්න. මිනිස්සුත් එනව ඕනෙ තරන් මේක ලියපු එකා දන්නෙ නැති උනාට. එක්කො මිනිහ මේ අවුරුදු 15කට විතර කලින් මෙහෙන් ගියපු එකෙක්. හැබැයි ඉතින් මේවට නන් සල්ලි ඕනෙ.

    ලංකාවෙ උන්ට කෑම ගැන වැටහීමක් නැති බව නන් ඇත්ත. පෝෂණය ගන්නෙ නෑ. සල්ලි ප්‍රශ්නයක් නෙමේ ඒක. ලංකාවෙ food culture එකේ අවුලක්.
    kiyala wadak na. ape unge itin yai yai tamai :lol:
     
    • Like
    Reactions: gamerlk

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අඩු කුලේ සිංහලු වද වෙලා යන එක වෙන්නම ඕනි දෙයක්. ස්වභාවික වරණය කියන්නේ ඕකට. හරි හමන් තර්කන බුද්ධියක් නැති, ෆේස්බුක් යූබටේ තියෙන රාවණාගේ ඇට දෙකේ මයිල් වැටිලා තිබුන තැන් හොයාගෙන යන විඩියෝ බල බල පඩ ඇර ඇර බුදියගන්න අනාථ සිංහලු උන් අතින්ම වද වෙලා යන්න ඕනි. ඊලග පරම්පරාවම ටික්ටොක් ඉන්ස්ටා ෆේස්බුක් ඇප් වලට කොටුවෙලා වයිරල් යන දේවල් වලට පුක දීගෙන ඉන්නව. මෙහෙම ජාතියක් වද වෙලා යන්න ඕනි. රාජපක්ශට ස්තූති කරන්න ඕනි සිංහලුන්ව වද කරලා තම්බි ජනගහනය වැඩි කරනවට 😍
    මේකනම් සිරා කතාව හැබැයි.

    වෙන රටවලට සාපේකශව (ඉන්දියාව වගේ රටවල් ඇරුනම) ලංකාවෙ කෑම හැම එකකම ගාන අඩුයි මස් මාලු බිත්තර එලවලු සේරම
    නිකමට බැලුවම US වල
    බිත්තර 10ක ගාන $2.2 ක් වගේලු = රුපියල් 720ක්. ලංකාවෙ බිත්තර උපරිම ගනන් ගියෙත් එකක් 65 වගේනෙ එතකොට 10ක් 650යි. එහෙ බිත්තර උපරිම ගනන් යන කාලෙට බිත්තර 10ක මිල $4.50ට වගේ යන්න පුලුවන්ලු එතකොට බිත්තරයක් 150ක් විතර වෙලා
    chicken වල ගාන ලංකාවෙ ගනන් වලට ගොඩක්ම ලඟින් යන ගනන් තියෙන්නෙ
    USD=LKR කරන්න යන උබ වගේ එවුන් තමයි ඉස්සෙල්ලා වද වෙලා යන්න ඕනේ. කැම්රිම ගොන් කතාවක් තමයි මේකනම්
    ------ Post added on Dec 27, 2023 at 9:44 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Madi bung, ohoma newee thiyanne EU wala :lol::lol: anith eka patta quality ekee wenase thernawaa hondatama

    Melo wadak na thiyana ewaa lanakwe godak brands, ehee ewa supermarket 10 withara gihilla lanakwawee awama athi deyak na kiyala thernawaa

    But ithin ape rata duppath ratak nee, owa expect karanna ba oya level ekee supermarket

    At least quality eka wath food thibaa nam hari
    එහෙ තියෙන ඒවා මෙහෙ නෑ වගේ තමා මෙහෙ තියෙන ඒවත් එහෙ නෑ. හැම රටකම හැමදේම තියෙන්නෙ නෑ. එකක් හම්බෙද්දි එකක් නැති වෙනව. ඕකනෙ කතාව.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    100% etta bn me kathawa.. ehe super market ekata, public market ekakata giyama api kanne monawada kiyala hithenawa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    එහෙ තියෙන ඒවා මෙහෙ නෑ වගේ තමා මෙහෙ තියෙන ඒවත් එහෙ නෑ. හැම රටකම හැමදේම තියෙන්නෙ නෑ. එකක් හම්බෙද්දි එකක් නැති වෙනව. ඕකනෙ කතාව.
    Yes

    mama kiyanne overall supermarket side eka quality thiyana dewal adui + variations adui

    Dan Malu gatthama ehama lanakwe maluu patta rasaiyi, wagema quality ewaa hoyganna puluwan eliyen

    thawa oya gamakata giyoth fresh dewal ganna puluwan, ewa thiyanawa :rolleyes:
     
    • Like
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    එහෙ තියෙන ඒවා මෙහෙ නෑ වගේ තමා මෙහෙ තියෙන ඒවත් එහෙ නෑ. හැම රටකම හැමදේම තියෙන්නෙ නෑ. එකක් හම්බෙද්දි එකක් නැති වෙනව. ඕකනෙ කතාව.
    anika lankawe normal ekage buying power eka adu nisa imported expensive kaama hama supermarket ekema, hama restaurant ekema na..
    ekai lankawe godak ewun owa dakalawath naththe..
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය කියන තරන් අවුලක් නන් නෑ. 1. Winter එකක් තියෙන රටවල කොහෙන්ද බන් daily fresh බඩු. උන් වවන ජාති ඔක්කොම ඒ කාලෙට වෙන රටවලින් import කරන්න ඕනෙ. 2. ඉටිකොල වල ඔතපු තැඹිලි ගෙඩි දැක්කම අප්පිරියයි. මම ගෙදර ගහෙන් කඩපුවවත් දවස් දෙක තුනක් ගියොත් බොන්නෙ නෑ රහ වෙනස් වෙන හින්ද.

    3. ලංකාවෙ උන්ට මාලු ඕනෙනන් කෙලින්ම බෝට්ටු වලින්ම ගතහැකි. රට වටේම ධීවර වරායවල් තියෙනව.

    4 .ඕන තරන් හොඳ restaurant තියෙනව European, Indian, American, Japanese ඕන dish එකක් ගන්න. මිනිස්සුත් එනව ඕනෙ තරන් මේක ලියපු එකා දන්නෙ නැති උනාට. එක්කො මිනිහ මේ අවුරුදු 15කට විතර කලින් මෙහෙන් ගියපු එකෙක්. හැබැයි ඉතින් මේවට නන් සල්ලි ඕනෙ.

    ලංකාවෙ උන්ට කෑම ගැන වැටහීමක් නැති බව නන් ඇත්ත. පෝෂණය ගන්නෙ නෑ. සල්ලි ප්‍රශ්නයක් නෙමේ ඒක. ලංකාවෙ food culture එකේ අවුලක්.
    1. :ROFLMAO: :ROFLMAO: වගාව කරන්න පුළුවන් පොලවේ විතරයි කියල හිතන් ඉන්න පොරක්. මේවා සිංහලෙන් විතරක් ලියන නිසා හොදයි.
    2. එහෙම ඉටිකොළ ඔතල අප්පිරියාවට යුරෝපයේ තැඹිලි විකුණන ෆොටෝ එක / වීඩියෝ එක දාන්න බලන්න.
    3. ලංකාවේ 10 % කටවත් ඔහොම බෝට්ටුවෙන් මාළු ගන්න පුලුවන්ද ?? ස්ථාන කිහිපයක තියන දෙයක් මුළු රටටම අදාල කරලා පෙන්වන්න එපා. යුරෝපෙත් තියනව බෝට්ටුවෙන් මාළු ගන්න පුළුවන් තැන්. එහෙම නම් මුළු යුරෝපෙම බෝට්ටුවෙන් මාළු ගන්න පුළුවන් කිව්වම හරිද?? :ROFLMAO::ROFLMAO: යුරෝපේ සාඩින්, සැමන්, මැකරල් ගැන අපි කතා නොකර ඉමු. ලංකාවේ ඒවාට ටින් කරපු ලින්නා ඉන්නවනේ. ලංකාවේ ටින් මාළුත් සුපිරි හොදේ. බොරුනම් පහුගිය කාලේ news බලන්න. :ROFLMAO::ROFLMAO:
    4. :ROFLMAO::ROFLMAO: ඔව් බන්, මාතර බත් කඩ වගේ ලංකාවේ හැම දිස්තික්කයේම "European, Indian, American, Japanese ඕන dish එකක් " ගන්න පුළුවන්.

    ඒකනෙමෙයි මචන්, ඔයා නේද අර "පිටරටවල විස්තර" ත්‍රෙඩ් එක දාපු කෙනා ??? :ROFLMAO:
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ඔව් මන් දාන්න යාලුවෙක් ඉන්නවා.. දරුවාට විතරක් බිත්තර 4ක් අරන් ගෙදර යනවා...
    මාලු ගන්නේ දරුවාට ඕනේ ප්‍රමනේ විතරයි...

    චීස් පේන්නවත් නැහැ..

    බටර් නම් කොත්මලේ ගන්නවා කිව්වේ....

    ඒ උත්ත ටත් හොඳ වැඩේ උනේ..2018 වගේ ෆැමිලි එකම යන්න කැනඩා යන්න චන්ස් එක ඇවිල්ලත් ඒක එකාගෙන් අහ අහ ඉඳලා අන්තිමට තීරණය කළා ලංකාවේ අවුලක් නැහැ කියලා..

    දැන් රෙවිල ඉන්නේ...
    moda huttek ne