සෞඛ්‍ය ගැටලුවක්ද?

සෞඛ්‍ය ගැටලුවක්ද?

එදිනෙදා මතුවෙන සෞඛ්‍ය ගැටලුවලට සහායවිම සඳහා අද සිට නව දුරකතන අංකයක් ලබාදී තියනවා.නිදහස් දිනය සිහිගන්වන 1948 ඇමතීමෙන් නොමිළයේ උපදෙස් හා විස්තර දැනගත හැකියි.මම හිතන්නේ මේක නං ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හදිසියේ දුෂ්කර අවස්ථාවල කරන්නේ මොකද්ද කියලවත් හිතාගන්න බැරිව අසරණ වෙන වෙලාවට.
 

kitt354

Member
Mar 7, 2010
235
22
0
නියමයිනෙ. මේ ගැන වැඩි විස්තර බලාගන්නන තැනක් නැද්ද? මොනවගේ දේවල් ද අහන්න පුළුවන්? දුරකතන ගාස්තු එහෙම යනවා ඇති නේද? දැනුවත් කලාට ස්තූතියි!!
 
නියමයිනෙ. මේ ගැන වැඩි විස්තර බලාගන්නන තැනක් නැද්ද? මොනවගේ දේවල් ද අහන්න පුළුවන්? දුරකතන ගාස්තු එහෙම යනවා ඇති නේද? දැනුවත් කලාට ස්තූතියි!!
දුරකතන ගාස්තු අයවෙන්නෙ නෑ.හෙල්ත් ගැන ඕනම දෙයක් අහන්න පුලුවන්.මට මේ වගේ ලෙඩක්-අමාරුවක් තියනවා...මොනවද කරන්න ඕන කියලා ඇහුවොත් යන්න ඕන තැන-තාවකාලික ප්‍රථමාධාර ආදිය දැනගන්න පුලුවන්.පැහැදිලිවම උපදේස හා විස්තර පමණයි.දුරකතනය හරහා ප්‍රතිකාර දෙන්න බෑනේ:D

බොහෝ විට... :)
මමත් කරන්නේ ඕය ටිකම නේ.. :D:P
ඔයාගෙත් හොට්ලයින් එකක් තියනවද වෛද්‍ය උපදේස දෙන්න.:rofl:
 
  • Like
Reactions: Mal Baba
reputation_neg.gif
සෞඛ්‍ය ගැටලුවක්ද? 06-01-2010 02:08 PM thanks
මේක නං මානසික ගැටළුවක් වගේ:lol:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0

හොට්ලයින් නෑ, ඒත් ඔන්ලයින් තමයි
මං නම් වෑඩිපුර උපදෙස් දෙන්නේ..
:D

කූල් මහත්තයා වෙන පාටකින් ලියන්නකො. ඔයා ලියන දේවල් කියවන්න අමාරුයිනෙ. :rolleyes::rolleyes:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ අංකයට අමතල අපිට දැනගන්න පුළුවන් වෙන්නෙ මත් ද්‍රව්‍ය හා දුම් වැටි පිළිබඳ ගැටළු විතරලු :oo:.... අනිත් සෞඛ්‍ය ගැටළු පිළිබඳව මේකෙන් විමසීම් කරන්න එපා කියල ප්‍රවෘත්ති වලට කිව්වනේ :eek: