සෞඛ්‍ය ගැටලුවක්ද?
එදිනෙදා මතුවෙන සෞඛ්‍ය ගැටලුවලට සහායවිම සඳහා අද සිට නව දුරකතන අංකයක් ලබාදී තියනවා.නිදහස් දිනය සිහිගන්වන 1948 ඇමතීමෙන් නොමිළයේ උපදෙස් හා විස්තර දැනගත හැකියි.මම හිතන්නේ මේක නං ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හදිසියේ දුෂ්කර අවස්ථාවල කරන්නේ මොකද්ද කියලවත් හිතාගන්න බැරිව අසරණ වෙන වෙලාවට.

.... අනිත් සෞඛ්‍ය ගැටළු පිළිබඳව මේකෙන් විමසීම් කරන්න එපා කියල ප්රවෘත්ති වලට කිව්වනේ 