සෞදියේ ජිවත් වෙන්න ඕනේ මෙහෙමයි-කාලෝචිතයි

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පාරේ යනවිට ඇක්සිඩන් එකක් දැක්කොත් උදව් කිරීමෙන් වලකින්න.තමන්ගේ පාඩුවේ අව ගමන යන්න.

    ne machan meka ema ne Ona ekkenekta udaw karanna puluwan..
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ela machan rep ++ malata mama nam saudi yanne na :D , machan cross ekak tiyana mokak hari andan giyoth un moko karanne maranwada :/
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පැය තුන හතරක් එක දිගට එළකිරි ඒමෙන් වලකින්න

    ඒ වගේ එකක් එහේ නෑනේ නේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :yes::yes: unta puka deela salli hambukarala mokatada. mehe konda kelin thiyagena hambukarana tuttu 2th watinawa

    :rolleyes::rolleyes:

    පාරේ යනවිට ඇක්සිඩන් එකක් දැක්කොත් උදව් කිරීමෙන් වලකින්න.තමන්ගේ පාඩුවේ අව ගමන යන්න.

    ne machan meka ema ne Ona ekkenekta udaw karanna puluwan..

    ලංකාවෙ මුස්ලිම් වරු වගේ නෙවෙයි අරාබි මුස්ලිම්වරු. ගොඩක් අයට අවිශ්වාසවන්තයන්ගේ ස්පර්ශයත් අප්‍රසන්නයි. උදව් කරන්න ගිහින් අනික් පැත්තට විහිං දුකේ වැටෙන්නයි වෙන්නෙ. කොච්චර උඩ දමාගෙන හිටියත් ලංකාවෙ මුස්ලිම්වරුන්ව උනත් ශත පහකට මායිම් කරන්නෙ නැහැ.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ehema kiyanna epa ban.oya wage neethi nathuwa minissunwa hadanna baha.lankawe rape case,murder wadi neethiya ballata gihin thiyena ratak hinda.mama inne singapore wala.meheth neethi godak sarai.

    මේ නීති තියෙන්නේ සාමාන්‍යය මිනිස්සුන්ට පමණයි. සවුදියේ රජ මාළිගාවේ ඇතුලේ කට්ටිය ඉන්නේ මෙන්න මේ විදියටයි.

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ai mama varaddak kivwada. yako lankawe ballekuta oita wada nidahasak thiyenawane.

    නිදහස නම් තියෙනවා තමයි බන්. මේ රට යන අතත් එක්ක මින්ස්සු බල්ලො මරලා හරි සල්ලි හොයන්නයි බලන්නෙ. නීතිවිරෝධී වැඩ කරනවටයි හොරකම් කරනවටයි වඩා ඔහොම ගිහින් පවු ගෙවන එක හොඳයි ඉතිං. හැබැයි හෙන චාටර් ජොබ් එකක් තමා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    මේ නීති තියෙන්නේ සාමාන්‍යය මිනිස්සුන්ට පමණයි. සවුදියේ රජ මාළිගාවේ ඇතුලේ කට්ටිය ඉන්නේ මෙන්න මේ විදියටයි.

    mama arabiye neethi 100% hari kiyala kiyanne naha.mama kiyanne lankaweth nethi tikak wadi karanna ona.mehe(singapore) wala ra 12 tath kellekta pare bahala yanna puluwan.eth lankawe ehema giyoth karanna puluwan hama dema karala nude body eka gagaka thiyeyi..ratakata neethi onamai.asia walin lankawe thama onama deyak karala neethiyen berenna puluwan.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නිදහස නම් තියෙනවා තමයි බන්. මේ රට යන අතත් එක්ක මින්ස්සු බල්ලො මරලා හරි සල්ලි හොයන්නයි බලන්නෙ. නීතිවිරෝධී වැඩ කරනවටයි හොරකම් කරනවටයි වඩා ඔහොම ගිහින් පවු ගෙවන එක හොඳයි ඉතිං. හැබැයි හෙන චාටර් ජොබ් එකක් තමා.
    මේකනේ බන් සීන් එක. උන් ඔහොම නීති දාන්නේ පිටින් එන එවුන්ටයි උන්ගේ ගෑණුන්ටයි විතරයි. උන්ගේ එවුන්ට එච්චර නීති නෑ. ඕවගේ රටවලට යන්නේ සල්ලි නිසානම් ඔය ගෙරි හම්බයන්ට පුක දෙනවට වඩා මෙහේ හිඟාකාලා සල්ලි හම්බුකරගන්න එක හොඳයි.

    නීති වලින් විතරක් මිනිස්සු හදන්න බෑ බන්. ඒකට මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ. ඉස්සර ලංකාව කියන්නේ ආගන්තුක සත්කාර වලට නමක් පතුරගෙන හිටපු ලෝකේම හොඳට හිටපු ජාතියක්. ඒත් අද ලංකාවේ මිනිහෙක් කිව්වහම වද්ද ගන්නත් බයයි. මිනිස්සු පිරිහිලා තියෙන එකයි ඕකට හේතුව.
     
    පිටින් ඒන උංට විතරක් නීති දානවා නම් ඒක කැත වැඩක්. විවෘත ආර්ථිකයට පින්සිද්ධ වෙන්න අපේ රට අද කොච්චර දියුණුද :sorry: මිනිස්සු කොච්චර ගුණවත්ද :/