සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සෞදියේ_හුනියමක් කරලා

    සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා

    සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බවත් ඇය වැරදිකාරිය වූවහොත් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම පැමිණිය හැකි යැයි සෞදි ආරාබියේ පුවත්පතක් කියයි.

    ශ්‍රී ලංකාවේ ගැහැනිය තම දියණිය ළඟට පැමිණීමත් සමග ඇය හිටි ගමන් අස්වාභාවික ලෙස හැසිරෙන්නට පටන් ගත් බව දැරියගේ පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළැයි සෞදි අරාබියේ ඔකාෂ් පුවත්පත වාර්තා කරයි.

    පියා ආරක්ෂක අංශ වෙත පැමිණිලි කරමින් ලංකා කත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ බවත් වහා ඇය අත්අඩංගුවට ගත් බවත් එම පුවත්පත වාර්තා කරයි.

    සෞදි මානව හිමිකම් ක්‍රියාදරයකු හා සෞදි නීතිඥයකු වන වලීඩ් අබුඅල්කයිර් පවසනුයේ හදි හූනියම් සඳහා හැම විටම පණවන දඬවම හිස ගසා දැමීම බවයි.

    ලන්ඩනයේ අන්තර් ජාතික ක්ෂමා ආයතනය කියනුයේ හදි හූනියමක් කළ බවට වැරැදිකරු වූ සුඩාන ජාතිකයකු ගිය වසරේ හිස ගසා දැමූ බවයි.

    lankadeepa.lk
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ammata siri arabi un nam maah gon buruwo owa viswasa karala minissunwa maranna tharam

    උබත් පරිස්සමෙන් හිටපන් ඕකුන් ළගට යන්නේ නැතුව. අතේ දුරෙන් හිටපන් හැම තිස්සෙම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    උබත් පරිස්සමෙන් හිටපන් ඕකුන් ළගට යන්නේ නැතුව. අතේ දුරෙන් හිටපන් හැම තිස්සෙම.
    danagena asaya karanne kalathurakin mole thiyena un innawa :rofl:
    anika munta molayak thibunanam apita indian unta mehe wada labenne nahane
    thanikara arabiya duwanne indiyan lankan mola walin:yes:
     
    ||~B_boy~||

    Member
    Apr 19, 2012
    30
    4
    0
    උබත් පරිස්සමෙන් හිටපන් ඕකුන් ළගට යන්නේ නැතුව. අතේ දුරෙන් හිටපන් හැම තිස්සෙම.
    දැනටම ඕක කොන කපගෙනද කොහෙද ඉන්නෙ මු අපේ අල බයික් අයියටත් ලොකු ටෝක්ස් දැම්ම පරය :angry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැනටම ඕක කොන කපගෙනද කොහෙද ඉන්නෙ මු අපේ අල බයික් අයියටත් ලොකු ටෝක්ස් දැම්ම පරය :angry:

    කොන කපන සියල්ලම හම්බයන් නෙවෙයි. :lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    danagena asaya karanne kalathurakin mole thiyena un innawa :rofl:
    anika munta molayak thibunanam apita indian unta mehe wada labenne nahane
    thanikara arabiya duwanne indiyan lankan mola walin:yes:

    ඔව් උන්ට පුලුවන් බෝතල් පත්තරේ කිය කිය පාරේ යන්න විතරයි හොදටම. :lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අපේ රටේ අහිංසක ගෑනු මේ වගේ තුප්පහි ජරා රටවල්වලට ගිහිල්ල දුක් විඳින හැටි ගැන අහනකොට අම්මපා මට මේ රටත් එක්ක එපා වෙනවා.

    මේ රට විනාශ කරන වල් බල්ලො කරගන්නෙ කොයි තරම් පව්කාරකමක්ද කියලා තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැනටම ඕක කොන කපගෙනද කොහෙද ඉන්නෙ මු අපේ අල බයික් අයියටත් ලොකු ටෝක්ස් දැම්ම පරය :angry:
    :lol::lol:ridunada ubata kona kapa gena natha :no:
    කොන කපන සියල්ලම හම්බයන් නෙවෙයි. :lol:
    :lol::lol::lol:mage kona thiyenawaa

    ඔව් උන්ට පුලුවන් බෝතල් පත්තරේ කිය කිය පාරේ යන්න විතරයි හොදටම. :lol:

    :lol::lol:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හම්බයෝ ඉල්ලගෙන කන දවස වැඩි දුරක නෑ... නූගත් . කපටි පාහර හැත්ත ලෝකෙටම වදයක්