සෞදිය_හා_ශ්‍රී_ලංකාව......
හ්ම්ම් ....කොතනින් පටන් ගන්නද කියල තේරෙන්නේ නෑ මචන් ලා ....

කොහම උනත් එකක් දන්නවා....රේප් කපාගෙන....හරි හපන් අම්මෙක් අප්පෙක් නැති සුනකයෝන්ගෙන් අපේ අම්මට බැනුම් අහන්න වෙන බවනම් ස්තිරයි.
ආගම වාදයෙන් තොරව..රටක් ගැන සිත කියවන්න..
මේ කතාව මගේ හිතට දැනුන දෙයක් හරි වැරැද්ද තොර ගැනීම සදහා ඔබට ඉදිරිපත් කරමි......
සෞදිය කියූ පමණින් අපගේ හිතට බයක් දැනෙන බව දනිමු....මෙය ආගමක් ගැන කතා කිරීමක් නොවේ.....කුමක් හෝ වේවා රටක පවතින නීතියක් ගැන කතා කිරීමකි....ඇත්තටම සෞදියේ නිතිය ඕනවට වැඩි කියල මගේ හිත තදින්ම විශ්වාස කරයි...
නමුත් අද ලංකාව ගැන සිතීමේදී..................
උසාවිය (නිතිය) ට සිදු වී ඇති දෙය...... මිනීමැරුම් සිදු කරන පුද්ගලයන් කව්ද කියා සියලු දෙනාම දන සිටියත්...ඔවුන්ට කිසිදු දඩුවමක් නැත...දේශපාලන බලය ඇති උදවියට නීතියක්ද නැත....මිනි මරුම සිදී කල කෙනාට අවසානයේදී කිසිදු දෙයක් මතක නැත වැනි බොලද දේ කියා නීතියට පිටු පෑමේ අවස්ථාව ඇත....යම් වරදක් කල අයෙක් ඇත්නම් ඔහු කෙසේ හෝ දේශ පාලනයට පැමිණ එම වැරැද්දෙන් නිදහස් වේ......නිතිය අකුරට ඉටු කිරීමට යාමේදී නොයෙක් ප්‍රශ්වලට මුහුණ දෙමට සිදු වේ....උද්ගොෂණයකට සහබාගි වෙන ඇයට පහර දීමමට පැමිණෙන මැරයන්ට ආරක්ෂාව සැපීමට දක්කවා කටයුතු කිරීමට පොලිසියට සිදුවී ඇත....(පසු ගිය දින කිහිපයෙන් අපට නිදසුන් ඒමට ගත හැකිය.....)
https://www.facebook.com/photo.php?v=188842401257508&set=vb.146850702124437&type=2&theater
මට කියන්න ඕන උනේ ඇත්තටම....සෞදිය අකුරටම නිතිය ක්‍රියාත්මක කරන බවකි..... අපට ඔව්ව්න්ගෙන් බැහැර කිරීමට ඇති දේට වඩා ගැනීමට ඇති දෑ වැඩියෙන් ඇති බව සිතේ..ඇත්තට සෞදි යාමට අප බියක් දක්වන බව ඇත්තය ...නමුත් මගේ සිතට දැනෙන දෙයක් නම් වර්තමානයේදී ලංකාව නීතියක් නොමැතිව ඊට වඩා කුරිරු අන්දමින් කටයුතු කරන බවය....උබලම කියොපන් මට හිතුන දේ වැරදිද හරිද......?
නියම ශ්‍රී ලන්කිකකයෙක් කියල ගොඩක් උන් දන්නේ අනුනට බනින්න විතරයි බන්......
තමන්ගේ රටේ තියෙන වැරදි එකෙක්ටවත් පෙන් නෑ... අනුන්ට බැන බැනම ඉදලා අපේ රටම විනාශ වෙලා යනවා බන්.....