සෞදි කුමරියා හා ලංකාවේ ගෑණු...එන්න බලන්න

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mechchara nidahas rataka me wage inna eka gana dukai,ape nangige muslim yaluwek innawa,me lagak wenakan denima t-shirt adala hitiye,eth me lagadi idan mulu agama wahenna kalu logu dagena inne munath wahenna,ahuwama kiwuwa tatta adinna kiwuwalu.paw ban,e kella lassanai,eth dan goni billek wage
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මොකේ බය වෙලා...:shocked:

    ෂරියා නීතියට අනුව හිජාබ් එකක් නැතුව එලියට ගියොත් කස පහර කන්න වෙනව එතකොට කුමරිය කොහොමද බේරිලා ඉන්නේ ? :confused:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෂරියා නීතියට අනුව හිජාබ් එකක් නැතුව එලියට ගියොත් කස පහර කන්න වෙනව එතකොට කුමරිය කොහොමද බේරිලා ඉන්නේ ? :confused:

    දෙනවා ඇති දෙනවා ඇති කස පහර..සෞදි කුමාරයා...:P
     
    • Like
    Reactions: amila_banks

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    loketama pililayak... :angry:

    27212023.jpg
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අඩෝ මන් මේ කුමාරය ගැන ප්‍රෝග්‍රෑම් එකක් දැක්ක, සවුදි රජ පෙළපතට නෑ කම් කිවත් මෙයගේ රජ මාලිගේ ඇතුලේ වෙනස් නීතියක් තියෙන්නේ. මුගේ මාලිගාවේ ඔක්කොම ලොක්කෝ ඒ කියන්නේ මැනේජර් දරන්නේ ඔක්කොම කෙල්ලෝ පුළුවන් නම් හොයන දාන්න පට්ට කලි සෙට් එකක් තියන් ඉන්නේ... ඔක්කොම ඉන්නේ වෙස්ටර්න් ඇදුම් ඇදන්...
    මුගේ යටතේ තියෙන කොම්පැනි සෙට් එක දැක්කම මොකක්ද වගේ...


    Princess-Amira-al-Taweel.jpg
     
    Last edited: