සෞදි කුමරියා හා ලංකාවේ ගෑණු...එන්න බලන්න

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,257
    12,290
    113
    Ohio, USA
    ඔය සවුදි කුමරිය ඇඳගෙන ඉන්නේ මොනරටට අදාල අඳුමක්ද? මට ඒක මුලින්ම කියන්න.
     
    Jun 3, 2013
    659
    59
    0
    ඔය සවුදි කුමරිය ඇඳගෙන ඉන්නේ මොනරටට අදාල අඳුමක්ද? මට ඒක මුලින්ම කියන්න.
    ඉස්ලාමයට රටක් නැහැනේ අලිබලියෝ.ඒක සංස්කෘතික පද්ධතියක්... මොනේ රටේ වුනත් කුරාණය කුරාණයමයි... බුර්කාව බුර්කාවමයි..ඉස්ලාම් රටකින් රටකට වෙන්ස් වෙන්න මොකෝ ඒවායේ නිකායවල් තියේයෑ.. දැන් උඔ කබරගොයා තලගොයා කරන්නයි යන්නේ ඕන්..:rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,290
    113
    Ohio, USA
    රිදිලා™;15551710 said:

    ehenam lankawe hijab adina ewun andapanko sariyak :P
    meka LANKAWANE :P

    මම ඇහුවේ ඔය සෞදි කුමරිය ඇඳගෙන ඉන්න අඳුම මොන රටේ ඇඳුමක්ද කියල විතරයි... අයි වැල්වටාරම් වලින් උත්තරදෙන්නේ? මගේ ඊලඟ පෝස්ට් එක කොහොමවෙයිද කියන එක මම අහපු ප්‍රශ්නෙන්ම තේරිලා බය වෙලා කට්ටියක්..:lol:
    මම දැනුත් අහන්නේ ඔය අඳුම කොයි රටේ ඇඳුමක්ද? :confused:

    භය වෙලා™
    :lol:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,290
    113
    Ohio, USA
    සෞදි කුමරිය නේද...?:yes:
    බලන්න සහෝ..හිජාබය කියන්නේ කොච්චර සැහැල්ලු ලස්සක ඇදුමක්ද...මේ දවස්වල අපේ පැත්ත තියෙන්නේ පුදුම රස්නයක්...ෆෑන් දාගෙන තියෙද්දීත් දාඩිය දානවා..මේ පැත්තේ (කල්මුණේ..අක්කරපත්තු වගේ) ගෑණූ මේ දේශගුණයෙත් ඒ හිජාබය දෙවියන්ට පින් දිදී ඇඳන් යනවනේ....ඒකට සෞදි කුමරිය...:angry:

    උබලැයි පැත්තේ දසසිල් මාතාවෝ මොනවද බං අඳින්නේ පට්ට රස්නේයිනේද අම්පාරේ එහෙම? :confused:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Beautiful+Princess+Amira.jpg

    හපොයි ලස්සන