සෞදි කුමරියා හා ලංකාවේ ගෑණු...එන්න බලන්න

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොහෙත් ගෑනු සමාජෙට විවෘත වෙනව අඩු නිසා තමයි. ඔහොම වෙන්නෙ, මුස්ලිම් උන්ගෙ ඒක වැඩියි. අනිත් එක වයසක නාකි හුටන්ලත් එහෙම නෑ, දැන් මුස්ලිම් කොල්ලොනම් තමන් මුස්ලිම් කියන්නවත් කැමති නෑ. මම අඳුනන උන් නම් එහෙමයි
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඔ කොහෙද බං..ලංකාවෙද....?
    මේ පැත්තේ වරකෝ....ඕකේ අනිත් පැත්ත ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඒ වුනාට නිකමට කතා කරපංකෝ මුස්ලිම් සහෝදරයෙක් එක්ක මේගැන...බලද්දී උන් හරි හොඳයි..එළකිරියෙත් එකෙක් ඉන්නවා.ඌට අනුව ඉස්ලාමය තරං හොඳ ආගමක් නැහැ ලෝකේ.ඌ බුද්ධාගම හිටං බොරු කරලා පෙන්නනවා..හැබැයි තර්කෙන්..:lol:
    10++

    බුදද ආගම බොරු තමා . බුද්ධ ධර්මය නම් බොරු නෑ :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බුදද ආගම බොරු තමා . බුද්ධ ධර්මය නම් බොරු නෑ :)

    මෙහෙමයි සහෝ..ආගමික ලක්ෂණයි දර්ශනයක ලක්ෂණයි දෙකම මේකේ තියෙනවා....වර්තමානෙ නම් දර්ශනය පැත්තකට ඇදලා දාලා ඇදහීමක් තමයි තියෙන්නේ..අන්ධ භක්තිය පෙරට දාගෙන... ඔය සහෝ හරි :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    images

    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15183521 said:

    උඔලට සාගර විශ්ව විද්‍යාලයේදී කියල දෙන්නේ නැද්ද මේ වගේ "රුවල් නැව් "ගැන ;)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    oya agame ban genunta dakinna witarai puluwan. ekai es deka witarak erala tiyenne. wena de balagena sitima pamanak karanna puluwan ekama de.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක තමයි...මෙහේ අයට මෙහෙමවත් මුහුදේ නාන්න දෙන්නේ නැහැනේ :( අඩුම ගානේ :(

    :( සිරාවට මෙහෙ එවුන් රෝන්ග් පාත් එකේ යන්නෙ.

    මගෙ යාලුවෙක් අවුරුදු 6ක් සිරා කරපු කෑල්ල මුස්ලිම් එකෙක් එක්ක පැනල ගිහිං.
    දැං නමත් වෙනස් කරං ගෝනිබල්ලා ඇඳුම ගහං ඉන්නවලු. :(:yes:
    දැං මටත් සහජීවනේ ඇති කියල හිතෙන්නෙ :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    oya agame ban genunta dakinna witarai puluwan. ekai es deka witarak erala tiyenne. wena de balagena sitima pamanak karanna puluwan ekama de.

    මේකයි සහෝ..එතකොට සෞදි කුමාරයගේ බිරිඳ ඉස්ලාම් නෙවෙයිද.:sorry:එයා ඇයි අර බටහිර ඇඳුම අඳින්නේ...:eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;15183826 said:
    :( සිරාවට මෙහෙ එවුන් රෝන්ග් පාත් එකේ යන්නෙ.

    මගෙ යාලුවෙක් අවුරුදු 6ක් සිරා කරපු කෑල්ල මුස්ලිම් එකෙක් එක්ක පැනල ගිහිං.
    දැං නමත් වෙනස් කරං ගෝනිබල්ලා ඇඳුම ගහං ඉන්නවලු. :(:yes:
    දැං මටත් සහජීවනේ ඇති කියල හිතෙන්නෙ :confused:

    අපේ ස්ටාෆ් එකේ කෙල්ලෙක් දැන් මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ...තාම බැඳලා නැහැ..ඒත් ඒත් ඇඳුම නම් මහ අමුතු එක්ක..සාරිය වගේ හිරාබ් කිට් එකක්...කොල්ලා තහන්චි දාලා....මුස්ලිම් නීතියට අනුව බැඳලා ඌ තව එකියක් ගෙනාවාම ඒකිට තේරෙයි...ඒක කියනවා කොල්ලා එහෙම නැහැල්ලු..සිරාවට කොල්ලා හොඳ එකෙක් වුනත්..ඌට ඌවම පාලනය කරන්න දෙන්නේ නැහැනේ..මොකද පල්ලිය තමයි ඒක කරන්නේ..:yes:
    මම ඉන්නේ මුස්ලිම් රාජධානියක හන්දා හොඳට දන්නවා...දැන් නැහැ කියපංකෝ බලන්න එකෙක් හරි :angry: