සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග &#350

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග &#350

    සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග දැලේ

    mt8bjl.png


    මේ කැප්ටගොන් කියන්නේ අරාබියේ තියන වදින්න ගහන පෙත්තක්. මේකේ වදින්නේ Amphetamine ජතියක් තියන නිසා. මේක ත්‍රමඩොල් වගේ එකක්. ඊට වඩා වදිනවා.. මේක ගැහුවම හෙන කික් එකක් එනවා. නින්ද යන්නේ නැ. මේක හැබැයි ඇබ්බැහි වෙන්නේ නැ.. මේක ඔය විකුනන්නේ ISIS ට්‍රස්ත කැරියෝ.. උන්ට හොද සල්ලි මේක විකුණලා..විකුනනවා විතරක් නෙවේ, මුන් මේක ගහල තමයි යුද්ද කරන්නේ.. නොකා නොබී, නිදා ගන්නේ නැතුව.අනික මොරාල්.

    මේ පෙත්ත කුවේට් එකේ ඩිනර් 5 වෙනවා. රුපියල් වලින් 2300 වගේ.
    මම ඉතින් වස විස කාරයනේ. මෙහෙට එන ගොඩක් විස ජාති මට නිතරම ලැබෙනවා.මට මේවාත් නිකන් හම්බ වෙනවා නිතරම. දැනුත් බාගයක් ගහල ඉන්නේ..මෙන්න ඉතුරු බාගේ..
    ඔයාලගේ දැනුම පිණිස දැම්මේ..


    168e87p.jpg



    Saudi prince arrested on private plane with 2 tons of drugs

    562e2410c461881a078b45b2.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113


    මේ පෙත්ත කුවේට් එකේ ඩිනර් 5 වෙනවා. රුපියල් වලින් 2300 වගේ.
    මම ඉතින් වස විස කාරයනේ. මෙහෙට එන ගොඩක් විස ජාති මට නිතරම ලැබෙනවා.මට මේවාත් නිකන් හම්බ වෙනවා නිතරම. දැනුත් බාගයක් ගහල ඉන්නේ..මෙන්න ඉතුරු බාගේ..
    ඔයාලගේ දැනුම පිණිස දැම්මේ..



    :P:P
    මචන් රිවොට්‍රිල් කියල එකක් තියනවද එහේ ? ඉස්සර සෙට් එකක් බැහැල හෙව්වා බන් එහෙට යවන්න කියල... මොකක්ද බන් එක
    ?
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    Me machan MDMA. Mewa party tablets. Mewa quility hoda ewa. Issara lankawata awa mewa. Awrudu 13kata ieslla kale. Suddo thamayi issara mewa genne..

    Dan lankawe tinawa MDMA jathi. Oya allanne nitarama party wala. Oya tina MDMA wenas. Sara adui..
    කව්ද බන් ඔව දන්නෙ ඔවා ගැහුවම මොකක්ද දැනෙන්නෙ
    :dull: