සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග Ş
සෞදි රජ කුමරා මත්ද්‍රව්‍ය ටොන් දෙකක් සමග දැලේ
මේ කැප්ටගොන් කියන්නේ අරාබියේ තියන වදින්න ගහන පෙත්තක්. මේකේ වදින්නේ Amphetamine ජතියක් තියන නිසා. මේක ත්‍රමඩොල් වගේ එකක්. ඊට වඩා වදිනවා.. මේක ගැහුවම හෙන කික් එකක් එනවා. නින්ද යන්නේ නැ. මේක හැබැයි ඇබ්බැහි වෙන්නේ නැ.. මේක ඔය විකුනන්නේ ISIS ට්‍රස්ත කැරියෝ.. උන්ට හොද සල්ලි මේක විකුණලා..විකුනනවා විතරක් නෙවේ, මුන් මේක ගහල තමයි යුද්ද කරන්නේ.. නොකා නොබී, නිදා ගන්නේ නැතුව.අනික මොරාල්.
මේ පෙත්ත කුවේට් එකේ ඩිනර් 5 වෙනවා. රුපියල් වලින් 2300 වගේ.
මම ඉතින් වස විස කාරයනේ. මෙහෙට එන ගොඩක් විස ජාති මට නිතරම ලැබෙනවා.මට මේවාත් නිකන් හම්බ වෙනවා නිතරම. දැනුත් බාගයක් ගහල ඉන්නේ..මෙන්න ඉතුරු බාගේ..
ඔයාලගේ දැනුම පිණිස දැම්මේ..
Saudi prince arrested on private plane with 2 tons of drugs