සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
උඹේ 250 IQ සීන් එක දාල ඕක හොයාගන්න බැරිද ඉන්ද්‍රෙ?සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
ඌගේ ටෝක් තේරුම් ගන්න තරම් උඹට මොළයක් නෑ බන්..සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
එහෙම දාලා හරි ඔය කතාව මිනිස්සු අතරට යවන්න පුළුවන් කියලද බලන්නේ? Reach එක වැඩි කරගන්න?සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.

කොලයක් බලන්නෙ කිව්වෙඕඩීයන්ස් එකේ ඉන්න සාමනය මිනිස්සුන්ට බර සිංහල වචන දාලා කතා කරලා ලොකු කම පෙන්නන්න හැදුවා වගේ දෙයක් මට නම් පෙනුනේ.
කොළේ බලාගෙන කියෙව්වෙත් එයා ලියාගෙන ආපු එකක් නේ.කොලයක් බලන්නෙ කිව්වෙ
ඔයා දැක්කද එයා ලියනවා?කොළේ බලාගෙන කියෙව්වෙත් එයා ලියාගෙන ආපු එකක් නේ.
සෞම්‍ය ලියනගේ මහාචාර්ය කෙනෙක් කියලා ඔයා දන්නවද?බාග බුද්ධිමත්තු ටිකක් කතාව සුද්ද කරන්න හිතං, සිංහල නොතේරුම් කමට බනින්නේ ගගා හෝදනවා දැක්කා. ඇත්ත කතාව ඒ කතාවේ වචන ගැලපිම හා තෝරාගැනිම හද්ද චොර. කතාවක් කරද්දි තැනට සුදුසු ආකාරයට කරන්න දන්නැත්තම් භාෂාවේ උගතෙක් විදිහට හිතන්න බැ. භාෂා වියතෙක් කියලා පෙන්නන්න ශඩ්භාෂාව කියවන්න ඕනා නැ.
බනින මිනිස්සුන්ගේ වරදක් නැ. කතාව චොර. ගැලපෙන්නේ නැ. එච්චරයි
ඉතින්...සෞම්‍ය ලියනගේ මහාචාර්ය කෙනෙක් කියලා ඔයා දන්නවද?