සෞම්‍ය ලියනගේ කතාව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,329
    74,830
    113
    සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
    උඹේ 250 IQ සීන් එක දාල ඕක හොයාගන්න බැරිද ඉන්ද්‍රෙ? :lol: :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
    ඌගේ ටෝක් තේරුම් ගන්න තරම් උඹට මොළයක් නෑ බන්..
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    සෞම්‍ය ලියනගේ කරපු ගොන් කතාවේ වීඩියෝ එක කාගවද තියෙන්නේ. මේ වෙනක්ට ජෙපි බලපෑම මත සියලුම YouTube චැනල් හරහා ඉවත්වෙමින් තිබේ.
    එහෙම දාලා හරි ඔය කතාව මිනිස්සු අතරට යවන්න පුළුවන් කියලද බලන්නේ? Reach එක වැඩි කරගන්න?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand

    මේවගේ කතාවක් මේවගේ තැනකට සුදුසු නෑ. ඕඩීයන්ස් එකේ ඉන්න සාමනය මිනිස්සුන්ට බර සිංහල වචන දාලා කතා කරලා ලොකු කම පෙන්නන්න හැදුවා වගේ දෙයක් මට නම් පෙනුනේ.

    සිම්හලුන් වෙලා අපිටත් මේ කතාව එක සැරේට තේරුම් ගන්න අමාරු උනානේ බන්. නිකමට හිතපන්කෝ සජිත් ප්‍රේමදාස සුද්දො ඉස්සරහ ඉංගිරිසියෙන් කතා කරද්දි උන්ටත් මේවගේම ෆීලින් එකක් දැනෙනවා ඇති.:lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඕඩීයන්ස් එකේ ඉන්න සාමනය මිනිස්සුන්ට බර සිංහල වචන දාලා කතා කරලා ලොකු කම පෙන්නන්න හැදුවා වගේ දෙයක් මට නම් පෙනුනේ.
    කොලයක් බලන්නෙ කිව්වෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    බාග බුද්ධිමත්තු ටිකක් කතාව සුද්ද කරන්න හිතං, සිංහල නොතේරුම් කමට බනින්නේ ගගා හෝදනවා දැක්කා. ඇත්ත කතාව ඒ කතාවේ වචන ගැලපිම හා තෝරාගැනිම හද්ද චොර. කතාවක් කරද්දි තැනට සුදුසු ආකාරයට කරන්න දන්නැත්තම් භාෂාවේ උගතෙක් විදිහට හිතන්න බැ. භාෂා වියතෙක් කියලා පෙන්නන්න ශඩ්භාෂාව කියවන්න ඕනා නැ.

    බනින මිනිස්සුන්ගේ වරදක් නැ. කතාව චොර. ගැලපෙන්නේ නැ. එච්චරයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    බාග බුද්ධිමත්තු ටිකක් කතාව සුද්ද කරන්න හිතං, සිංහල නොතේරුම් කමට බනින්නේ ගගා හෝදනවා දැක්කා. ඇත්ත කතාව ඒ කතාවේ වචන ගැලපිම හා තෝරාගැනිම හද්ද චොර. කතාවක් කරද්දි තැනට සුදුසු ආකාරයට කරන්න දන්නැත්තම් භාෂාවේ උගතෙක් විදිහට හිතන්න බැ. භාෂා වියතෙක් කියලා පෙන්නන්න ශඩ්භාෂාව කියවන්න ඕනා නැ.

    බනින මිනිස්සුන්ගේ වරදක් නැ. කතාව චොර. ගැලපෙන්නේ නැ. එච්චරයි
    සෞම්‍ය ලියනගේ මහාචාර්ය කෙනෙක් කියලා ඔයා දන්නවද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සෞම්‍ය ලියනගේ මහාචාර්ය කෙනෙක් කියලා ඔයා දන්නවද?
    ඉතින්...
    නියම ආචාරියෙක් වෙන්නේ තැනට සුදුසු ආකාරයට සන්නිවේදනය කරන්න පුලුවන් එකෙන්. භාෂාව යනු කුමක්ද භාෂාවක් තියෙන්නෙ ඇයි කියලා නොදන්න මහචාර්යවරු රටකට ඕනා නැ. ඔය කරපු කතාවම ඒ විදිහටම ඔයිට වඩා හොදට කරන්න පුලුවන්.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    IMG_1883.jpeg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    Hutto api 5 wasara shishathweta oita wada amaru sinhala igena gaththa.. oya kiyapuwa notherenawa nam sinhala danne nathi kama thama waradda..

    Othana mu witharak nemei thawa 100 withara katha pawathwapu nisa ohoma tikak advance sinhala kathawakuth karapu eke waradak naha..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,887
    113

    ඕනවට වඩා පොත් කියෝලා කියෝන දේවල් කවදාවත් සමාජෙකට ගිහිල්ල apply කරන්න try නොකරපු උන් තමයි මූ වගේ වෙන්නෙ

    ලෝකෙ තියෙන ඔක්කොම පොලිටිකල් විග්‍රහයල් දන්නව හැබැයි මල ගෙදරක ජෝක් එකක් නොවී කතාවක් පවත්ව ගන්න දන්නෙ නෑ