මෙක Model එකක් නේ බන් නැත්නම් ඉර මෙච්චර වෙගයකින් ගමන් කරන්නෙ නැහැ නේ Comet එකක් වගේ එහෙම වුනා නම් අද් අපි ජිවතුන් අතරත් නැහැ
http://www.slate.com/blogs/bad_astr...ing_sun_s_motion_through_galaxy_is_wrong.html
උඹ කියන එක පැහැදිලි නෑ


ඉර නම් කොහොමත් ලොකු වේගෙකින් ගමන් කරනවා

link එකේ තියන article එකේ නම් planets ඉරට වඩා පොඩ්ඩක් පිටිපස්සෙන් ඇදීගෙන එන සීන් එක ඇරුනහම වෙන වැරද්දක් කියල නෑ. කොහොමත් planets තියෙන්නේ (roughly)එකම plane එකක මොකද ඔය ඔක්කොම හැදෙන්නේ එකම වායු,dust තැටියකින් හින්දා. gif එකේ තේරුම සරලවම ගුරුත්වය යටතේ චලනය වන වස්තූන් කීපයකගේ චලිතය ගොඩක් සංකීර්ණයි කියන එක. ඒකෙ වැරද්දක් නෑ
