සෞරග්‍රහ මණ්ඩලය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක බොරු වෙන්න ඇති බං ඔහොම වීඩියෝ කරන්න තරං මිනිසා හදපු කිසිම යානාවක් දුර ගිහිං නෑ :no: :no:
    කවුරු හරි එකෙක් රවට්ටන්න ඔය මොකක් හරි සොෆ්ට්වෙයා එකකිං හදල දාපු එකක් වෙන්නැති :yes: :yes:

    umba gihin markhaloce ta enna kiyapan...
    :(:(:(:(
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මේක බොරු වෙන්න ඇති බං ඔහොම වීඩියෝ කරන්න තරං මිනිසා හදපු කිසිම යානාවක් දුර ගිහිං නෑ :no: :no:
    කවුරු හරි එකෙක් රවට්ටන්න ඔය මොකක් හරි සොෆ්ට්වෙයා එකකිං හදල දාපු එකක් වෙන්නැති :yes: :yes:

    :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    vatina thread ekak
    ela ela
    You must spread some Reputation around before giving it to ratadel again.

    එතකොට
    ඉරත් ගමන් කරනවද??
    ඉර ගමන් කරන නිශ්චිත මාර්ගයක් තියෙනවද??
    :baffled::baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Ethakota irath gaman karanawada ?

    ඉරත් ගමන් කරනවා.ඉරත් එක්කම සෞරග්‍රහමණ්ඩලයත් ගමන් කරනවා.ඒ ඔක්කොමත් එක්ක ක්ශීර පථයත් ගමන් කරනවා.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    vatina thread ekak
    ela ela
    You must spread some Reputation around before giving it to ratadel again.

    එතකොට
    ඉරත් ගමන් කරනවද??
    ඉර ගමන් කරන නිශ්චිත මාර්ගයක් තියෙනවද??
    :baffled::baffled:

    ඉර කියන්නේ වල්ග තරුවක් වගේ.පැයට කි.මි 70000 වේගයෙන් අපේ සෞරග්‍රහමන්ඩලයම ගමන් කරනවා.

    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉර කියන්නේ වල්ග තරුවක් වගේ.පැයට කි.මි 70000 වේගයෙන් අපේ සෞරග්‍රහමන්ඩලයම ගමන් කරනවා.

    ela ela
    thanks!!
    rep+

    ethakota mokakda

    VORTEX MOTION kiyanne ??????:confused::confused:

    danna kenek pahadili karanna
     
    Last edited:
    • Like
    Reactions: hemalsilva

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ethakota irath gaman karanawada ?

    vatina thread ekak
    ela ela
    You must spread some Reputation around before giving it to ratadel again.

    එතකොට
    ඉරත් ගමන් කරනවද??
    ඉර ගමන් කරන නිශ්චිත මාර්ගයක් තියෙනවද??
    :baffled::baffled:

    :yes::yes:

    ඉර මන්දාකිනියේ මධ්‍ය ලක්ෂය වටේ (මෙතන Super Massive Blackhole එකක් තියෙනවා කියල විශ්වාස කරනවා) ගමන් කරනවා. අපේ මන්දාකිනියේ අනිත් තරුත් එහෙමයි.

    තව පොඩි පොඩි මන්දාකිණි තියෙනවා අපේ මන්දාකිණිය (milkyway/ක්ෂිරපතය) වටේ කැරකෙන ඒවා

    ඇන්ඩ්‍රෝමීඩා අහල තියෙනවා නේද? උගේ වටෙත් තව පොඩි පොඩි මන්දාකිණි කැරකෙනවා. ක්ෂිරපතයයි, ඇන්ඩ්‍රෝමීඩායි ඒ දෙක වටේ යන අනිත් පොඩි පොඩි මන්දාකිණි සෙට් එකට කියන්නේ "ලෝකල් ගෘප්" එක කියල. මේ ලෝකල් ගෘප් එකනම් මොකක්වත් වටේ කැරකෙනවා කියල විශවාස කරන්නේ නෑ :yes:

    හැබැයි "අපියි" ඇන්ඩ්‍රෝමීඩායි එකිනෙක ලංවෙනවා. තව අවුරුදු බිලියන ගානකින් මේ මන්දාකිණි දෙක "හැප්පිලා" (හැප්පිලා කිව්වට "එකතු වෙලා") එක තනි galaxy එකක් හැදෙයි කියනවා :)

    තව තියෙනවා super clusters කියල, එතකොට තව නිකන් මකුළු දැලක් වගේ තියෙන මොකක්දෝ එකකුත් තියෙනවා නම මතක නෑ :D ඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)

    විශ්වය කියන්නේ සෑහෙන සංකීරන දෙයක්. ඒක වෙන්න ඇති බුදුහාමුදුරුවෝ ඕවා ගැන හොයන්න යන්න එපා කිව්වේ :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ඉර කියන්නේ වල්ග තරුවක් වගේ.පැයට කි.මි 70000 වේගයෙන් අපේ සෞරග්‍රහමන්ඩලයම ගමන් කරනවා.

    එල මචං
    11.gif
    මේ වීඩියෝ එක මම original post එකට ඇමිණුවා ;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:

    ඉර මන්දාකිනියේ මධ්‍ය ලක්ෂය වටේ (මෙතන Super Massive Blackhole එකක් තියෙනවා කියල විශ්වාස කරනවා) ගමන් කරනවා. අපේ මන්දාකිනියේ අනිත් තරුත් එහෙමයි.

    තව පොඩි පොඩි මන්දාකිණි තියෙනවා අපේ මන්දාකිණිය (milkyway/ක්ෂිරපතය) වටේ කැරකෙන ඒවා

    ඇන්ඩ්‍රෝමීඩා අහල තියෙනවා නේද? උගේ වටෙත් තව පොඩි පොඩි මන්දාකිණි කැරකෙනවා. ක්ෂිරපතයයි, ඇන්ඩ්‍රෝමීඩායි ඒ දෙක වටේ යන අනිත් පොඩි පොඩි මන්දාකිණි සෙට් එකට කියන්නේ "ලෝකල් ගෘප්" එක කියල. මේ ලෝකල් ගෘප් එකනම් මොකක්වත් වටේ කැරකෙනවා කියල විශවාස කරන්නේ නෑ :yes:

    හැබැයි "අපියි" ඇන්ඩ්‍රෝමීඩායි එකිනෙක ලංවෙනවා. තව අවුරුදු බිලියන ගානකින් මේ මන්දාකිණි දෙක "හැප්පිලා" (හැප්පිලා කිව්වට "එකතු වෙලා") එක තනි galaxy එකක් හැදෙයි කියනවා :)

    තව තියෙනවා super clusters කියල, එතකොට තව නිකන් මකුළු දැලක් වගේ තියෙන මොකක්දෝ එකකුත් තියෙනවා නම මතක නෑ :D ඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)

    විශ්වය කියන්නේ සෑහෙන සංකීරන දෙයක්. ඒක වෙන්න ඇති බුදුහාමුදුරුවෝ ඕවා ගැන හොයන්න යන්න එපා කිව්වේ :yes:

    ela ela machn

    digatama apiwa danuwath karanna
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ela thnx sahoo watina thread ekak :)
    thawa dapan wishtara owa gana dana ganna aasai ban :)
    kadda puluwannam google search akranna thibba..ekath bari nisa mehema dana ganna deyak thamai ithin.hee

    :P Rep kara machan hode :)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩෝ කළු කුහරෙට ඇදල ගන්න තරු,ඇස්ටරොයිඩ් කොහෙටද යන්නේ? මම හිතන්නේ අපේ ගැලක්සි එකත් හෙමින් හෙමින් කළු කුහරෙට ඇදල ගන්නව කියලයි මට හිතෙන්නේ. මට ඒක දැනෙනවා. කළු කුහරෙට ඇදල ගන්න තරු ඔක්කොම එකට ගුලිවෙනවා(compact) ඇති.ඊට පස්සේ ගුලි වෙලා හැදෙන බෝලයේ න්‍යශ්ටියට පෙශර් එක වැඩි වෙලා පුපුරල(BigBang) යනවා ඇති. ඊට පස්සෙ තව අළුත් මිල්කි වේ එකක් හැදෙයි. ඔන්න ඊළඟ ෂොට් එක කෝප්පෙට දාපන්. මට අද බොන්න ඕනෙ ඇට්ටි හැලෙන්න.:dull: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ කළු කුහරෙට ඇදල ගන්න තරු,ඇස්ටරොයිඩ් කොහෙටද යන්නේ? මම හිතන්නේ අපේ ගැලක්සි එකත් හෙමින් හෙමින් කළු කුහරෙට ඇදල ගන්නව කියලයි මට හිතෙන්නේ. මට ඒක දැනෙනවා. කළු කුහරෙට ඇදල ගන්න තරු ඔක්කොම එකට ගුලිවෙනවා(compact) ඇති.ඊට පස්සේ ගුලි වෙලා හැදෙන බෝලයේ න්‍යශ්ටියට පෙශර් එක වැඩි වෙලා පුපුරල(BigBang) යනවා ඇති. ඊට පස්සෙ තව අළුත් මිල්කි වේ එකක් හැදෙයි. ඔන්න ඊළඟ ෂොට් එක කෝප්පෙට දාපන්. මට අද බොන්න ඕනෙ ඇට්ටි හැලෙන්න.:dull: :baffled:

    කලු කුහර කියන්නෙ අපේ විශ්වය හදපු ඒලියන්ස්ල ඉන්න විශ්වෙට යන පාරවල් :sorry: :sorry: