ස අදත් නානවා පෙනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් නොබලන ඒව මුන් බලනව, ඇත්තටම උබලට වෙන වැඩක් නැද්ද බන්. :confused::confused::confused:

    Puthano paradila dan awuruddatath wadiyi neda? moko ban me thama wilapa thiyanne? :rofl: :rofl: :rofl:
    මුන් මානසික රෝගින් බන්, අඩුම ගානෙ අපිවත් ඕව බලනවද මුන් ඒව බලල විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් දානව ලොල්
    ------ Post added on Feb 13, 2021 at 1:39 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිත් නොබලන ඒව මුන් බලනව, ඇත්තටම උබලට වෙන වැඩක් නැද්ද බන්. :confused::confused::confused:

    මුන් මානසික රෝගින් බන්, අඩුම ගානෙ අපිවත් ඕව බලනවද මුන් ඒව බලල විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් දානව ලොල්
    ------ Post added on Feb 13, 2021 at 1:39 PM
    උඹත් පොනිල් ආණ්ඩුවකාලෙ මෙහෙම තමා.. දවස ගානෙ ත්‍රෙඩ් දදා හිටියෙ.. ඉතිං මුං දැං එහෙම කලාම මොකෝ....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113

    ප්‍රශ්න ටික කලින්ම දුන්නේ නැද්ද ? නානවා ඇති ඒත් අපිට දකින්න බෑ​

    මොකක්වත් කියන්නම නැති තැන "නානවා ඇති" ලු. :rofl: :rofl: :rofl:
    දැන් මොනවා කරන්නද බන් ඊගාව පාරවත් පුතානෝ දිනවන්න අමාරුයි. දැන් හිත හදාගනින්.:yes::yes::yes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama

    නානවා ලු නෙවෙයි නානවා තමායි.

    තල් පොල් කොල්ලාට අදුරගන්න බැරි වුනා දැනටම
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113
    අඩෝ සිරාගේ අගේ පේනවා නේද ඒ කලේ ඌට බැන්නාට.
    ඔව් ඔව් එහෙනං මෙලහට පත්තරේ බලනවා. :rofl: :rofl: :rofl:
    උඹලගේ සමාජ ජාලෙට අලුත් අදහස් නැද්ද බං? සිරා කරපු ගොන් වැඩ වලට තිබ්බ ප්‍රතිචාර ගෝටා වගේ හරියට දෙයක් කරන කෙනෙකුට මැච් කරලා මඩ ගහන්න අමාරුයි. අලුත් දෙයක් හොයාගනින්කෝ. :rofl::rofl::rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    6267a459193c34adc25ecc6cd801e9bc.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් පොනිල් ආණ්ඩුවකාලෙ මෙහෙම තමා.. දවස ගානෙ ත්‍රෙඩ් දදා හිටියෙ.. ඉතිං මුං දැං එහෙම කලාම මොකෝ....
    මට පෙන්නපන්කො බලන්ඩ පුලුවන් නම් මම දවස ගානෙ දාපු තෙර්ඩ් , මට මේ පිස්සු නැ දවස ගානෙ තෙර්ඩ් දාගෙන නටන්ඩ ,
     
    • Dislike
    Reactions: Truth Hurts

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඔව් ඔව් එහෙනං මෙලහට පත්තරේ බලනවා. :rofl: :rofl: :rofl:
    උඹලගේ සමාජ ජාලෙට අලුත් අදහස් නැද්ද බං? සිරා කරපු ගොන් වැඩ වලට තිබ්බ ප්‍රතිචාර ගෝටා වගේ හරියට දෙයක් කරන කෙනෙකුට මැච් කරලා මඩ ගහන්න අමාරුයි. අලුත් දෙයක් හොයාගනින්කෝ. :rofl::rofl::rofl:

    අඩුම ගානේ ස පත්තරේ හරි බැලුවනම් මේ සන්තැසිය වෙන්නැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිරා කරපු ගොන් වැඩ වලට තිබ්බ ප්‍රතිචාර ගෝටා වගේ හරියට දෙයක් කරන කෙනෙකුට මැච් කරලා මඩ ගහන්න අමාරුයි.

    ow ow ekanam aththa ahasata polowa wage match karanna kohethma be

    1613110667706.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් එහෙනං මෙලහට පත්තරේ බලනවා. :rofl: :rofl: :rofl:
    උඹලගේ සමාජ ජාලෙට අලුත් අදහස් නැද්ද බං? සිරා කරපු ගොන් වැඩ වලට තිබ්බ ප්‍රතිචාර ගෝටා වගේ හරියට දෙයක් කරන කෙනෙකුට මැච් කරලා මඩ ගහන්න අමාරුයි. අලුත් දෙයක් හොයාගනින්කෝ. :rofl::rofl::rofl:
    ඕකුන්ට ගොන් බඩු කියන්නෙ නිකන්ද බන්,

    රටේ ජනාධිපති ගම් බිම් ගානෙ ගිහින් මිනිස්සු හම්බෙලා ගැටලු විසදල දෙනව, මුන් ගෙවල් අස්සෙ හැගිලා බුරනව,

    ඔය ගු ඇන් පි ගොන් බඩු වලට දේශපාලනේ තේරෙන් නැ , හිතාගෙන ඉන්නෙ ගේ මුල්ලෙ ඉදල බිරුවම චන්දෙ හම්බෙයි කියල ලොල්

    අඩුම ගානේ ස පත්තරේ හරි බැලුවනම් මේ සන්තැසිය වෙන්නැ.
    පේනව පේනව ලයිවු බලන් ඉදල සන්තෑසියට පත්වෙලා අඩන්නෙ කවුද කියල ලොල්,

    පකෝ වැඩක් නැත්තo, අඩුම ගානෙ තක්කලි ගහක් හරි හිටෝපියවු ,කාලකන්නි වගේ දවසම ගේ මුල්ලට වෙලා එක එක හුත්තවල් බලන් ඉන්නෙ නැතුව...

    ------ Post added on Feb 13, 2021 at 2:08 PM
     
    • Dislike
    Reactions: Truth Hurts

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔව් එහෙනං මෙලහට පත්තරේ බලනවා. :rofl: :rofl: :rofl:
    උඹලගේ සමාජ ජාලෙට අලුත් අදහස් නැද්ද බං? සිරා කරපු ගොන් වැඩ වලට තිබ්බ ප්‍රතිචාර ගෝටා වගේ හරියට දෙයක් කරන කෙනෙකුට මැච් කරලා මඩ ගහන්න අමාරුයි. අලුත් දෙයක් හොයාගනින්කෝ. :rofl::rofl::rofl:

    හරියට මොනවා ද බන් කරලා තියෙන්නෙ.
    මොකුත් නෑ ආව දවසේ ඉදන් පම්පෝරිය විතරයි කරපු මගුලක් තියෙනවා ද.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕකුන්ට ගොන් බඩු කියන්නෙ නිකන්ද බන්,

    රටේ ජනාධිපති ගම් බිම් ගානෙ ගිහින් මිනිස්සු හම්බෙලා ගැටලු විසදල දෙනව, මුන් ගෙවල් අස්සෙ හැගිලා බුරනව,

    ඔය ගු ඇන් පි ගොන් බඩු වලට දේශපාලනේ තේරෙන් නැ , හිතාගෙන ඉන්නෙ ගේ මුල්ලෙ ඉදල බිරුවම චන්දෙ හම්බෙයි කියල ලොල්

    deshapalanaya therena ekek nam ohoma yanna ona ne gono. owata thamai amathila, gramasewakala inne, palath saba manthriwaru inne

    petrol shed eke thel gahapu minihekwa janapathi karahama gramasewaka wede karanna yana ekada deshapalanaya kiyanne