ස කැම්පස් වලටත් අරින්න නේද හදන්නෙ ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    පාසැල් අධ්‍යපනය නිකං දුන්නත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නම් නිකං දෙන්න හොඳ නෑ. අනිවාර්යෙන් ගාස්තු අය කරලා උගන්වන්න ඕනේ. එතකොට ඕකුන්ට පිකටින් කරන්න වේලාවක් නෑ. පාර්ට් ටයිම් ජොබ් කරන්න වෙනවා ගාස්තු හොයා ගන්න.
     
    funny hacker

    Junior member
  • Feb 3, 2014
    30
    24
    8
    Bulathsinhala
    Campus වල පෙර වැරදි. JVP වලි හින්දා දැන් ඔය වගේ case වලට මිනිස්සු attention දෙන්නේ නැ. මොන අරගල කරලා දිනා ගත්ත දෙයක් උනත් ඔහොම ඕන එකටයි එපා එකටයි හැම මඟුලට ම protest කරන්න ගිහින් චාටර් උනාම අන්තිමට කවුරු වත් ගනන් ගන්නෙ නැ
    ෆස්ට් ඉයර් එකේ යන්න වෙච්ච නිසා පිකට් වලට ගියා.දැන් නන් මොක උනත් යන්න හිතෙන්නෙ නෑ.ගස් කපනව කියලත් පිකට් ගියා කාලයක්.එක පැලයක් හිටවන වැඩක් යූනියන් එකෙන් කලේ නෑ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දන්න උන් දන්න්වා විශ්ව විද්‍යාල ශිශයයා කවරෙක්ද කියන නිර්වචනෙම තියෙන්නේ බුද්ධිමත්, විච්ක්ශනශීලී , අරගලකාරී කියන කරුනු 3. අන්තිමට ඔය පනතෙන් වි.වි. ශිශ්‍යයා නිර්වචනයත් වෙනස් කරන්ඩ වෙන තත්වයක් ඇතිවෙයි
    Awula tiyenna ban oya karunu 3ma ekata pihitanne ne,
    Buddimath nam Wichakshanashili nam oya senior batch eke thela kaala aragale karanna yanne natuwa paduwe igena gannawa. :D
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    දන්න උන් දන්න්වා විශ්ව විද්‍යාල ශිශයයා කවරෙක්ද කියන නිර්වචනෙම තියෙන්නේ බුද්ධිමත්, විච්ක්ශනශීලී , අරගලකාරී කියන කරුනු 3. අන්තිමට ඔය පනතෙන් වි.වි. ශිශ්‍යයා නිර්වචනයත් වෙනස් කරන්ඩ වෙන තත්වයක් ඇතිවෙයි
    නෑ මචන් ඕව හරි යන්නෙ නෑ
    උන් අපේ සල්ලි වලින් පිනට ඉගෙන ගන්නවනම් කාලෙ වගේ ඉගෙන ගන්න එක විතරක් කරගන්න උන් හැසිරෙන්න ඕනි 18 ට අඩු ඉස්කෝලෙ එවුන් හැසිරෙන විදියට
     
    • Like
    Reactions: Didy and Mohowk

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට යනකම්ම
    රජයේ පාසලකට නොගිහින්, රජයේ පෙලපොත්, නිළ ඇඳුම් නොගෙන , සීසන් එකකින් වත් නොගිහින් සල්ලි ගෙවලා ඉගෙන ගත්තම එහෙම හිතෙනවා

    1 ඉඳන් 11 හරි 13 හරි වෙනකම් පිනට ඉගෙන ගෙන ඒකෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න බැරි වෙලා වෙන එවුන් ඒක ගන්නව දකිද්දිත් එහෙම වෙනව
    Uparima praoyojane gannawa kiyanne mokakda?
    Hamoma campus yanna oneda?
    Anduwe campus giyapu apita wada honda ten wala innawa samahara kollo, api nam ekata sathutui ithin.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ස සහ family එකම දන්නවා එන පොට හොඳ නෑ කියල

    ඉතින් හමුදාව ටික ටික පරිපාලනයටයි හැමදේටමයො යොදවාගෙන හැමදේම මිලිටරීකරණය කරගෙන යනව බලය පවත්වාගන්න
    බොහෝ විට අවසන් ප්‍රතිඵලය ස සහ family එකෙනුත් බලය ගිලිහිල හමුදාවෙ කෙනෙක් අතට බලය යන එක වෙන්නත් පුලුවන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ස සහ family එකම දන්නවා එන පොට හොඳ නෑ කියල

    ඉතින් හමුදාව ටික ටික පරිපාලනයටයි හැමදේටමයො යොදවාගෙන හැමදේම මිලිටරීකරණය කරගෙන යනව බලය පවත්වාගන්න
    බොහෝ විට අවසන් ප්‍රතිඵලය ස සහ family එකෙනුත් බලය ගිලිහිල හමුදාවෙ කෙනෙක් අතට බලය යන එක වෙන්නත් පුලුවන්
    ඒක හොදා :lol: :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Uparima praoyojane gannawa kiyanne mokakda?
    Hamoma campus yanna oneda?
    Anduwe campus giyapu apita wada honda ten wala innawa samahara kollo, api nam ekata sathutui ithin.

    අනිවා උගත් කමයි ජීවිතෙයි කියන්නෙ දෙකක් මම කිව්වෙ ඉගෙන ගන්න එකේ උපරිම ප්‍රතිඵලය ගැන
    මහා ව්‍යාපාර ගොඩනගපු බොහෝ දෙනෙක් පොත පතේ උගත්තු නෙමේ දක්ෂ බුද්ධිමත්තු
    පොත පතේ ඉගෙන ගත්තු උන් අන්තිමට වැඩ කරන්නෙ 8වත් පාස් නැති කෙනෙක් ළඟ වෙන්න පුලුවන්
    හැබයි ඒ මිනිස්සු උගත්තුන්ගෙන් තමන්ගෙ වැඩෙ කරවගන්න දක්ෂ උනා මිසක් උන්ට නිකමො කාලකන්නි පිනට උගන්වන්න හොඳ නෑ කියලා බැන බැන උන්නෙ නෑ
    කැම්පස් select වෙල නොගිහින් ජීවිතෙ ගොඩ දාගත්ත අය, කැම්පස් ගිහිනුත් ජීවිතෙ ගොඩ නොදාගත්ත අය 2,3 පාරක් ට්‍රයි කරලත් යන්න බැරිවෙලා දැන් කැම්පස් උන්ට බනින අය තමන්ට බැරි උනත් තමන්ගෙ දරුවෙක් හරි කැමපස් යවාගන්න උත්සාහ කරන දෙමව්පියො වගේ විවිධ පිරිස් ඉන්නවා හැබැයි ඔය ඔක්කොටම උඩින් ඉන්න දක්ෂ ව්‍යාපාරිකයො බොහෝ දෙනෙක් ඉගෙන ගත්තෙ නැති උනත් ජීවිතෙ ගොඩ දාගත්ත උදවිය

    කැම්පස් ගියා කියල ලොකු පොරක් වෙන්නෙ නෑ නොගිය කියලා අවුලක් වෙන්නෙත් නෑ
    හැබැයි ඉතින් තමන්ට යන්න බැරි උනු නිසා හෝ ආසාවක් නැතිනිසා පිනට උගන්නන්න හොඳ නෑ කියල හිතෙන එකනම් ටිකක් විතර Odd
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    ඔය පුද්ගලික අද්‍යාපන ආයතන වලට බදුගහන ව
    ඒ බදු මුදල් තමා දායකත්වය දෙන්නේ
    මහපොළට
    අනෙක මුස්ලිම් එකෙක් එනවද ඔය උද්ගොෂනවල්ට නැ
    උන් හොදට ඉගෙනගන්නවා charted CIMA මුන් ඊටපස්සේ සවුදි රටවල් වලට ගිහින් හොදට සල්ලි හොයනවා
    මෝල් කාන්තගේ දුව අනරගේ අවජාතක පුතා ටිලවින් ගේ ළමයි එනවා ද නැ

    මුන්මේ මේ ජීවිකාව කරගෙන තියෙන්නේ රටේ ප්‍රශ්ණ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පින් උපාධි පින්නයොන්ගෙන් රට ට වැඩක් උනා නන් අපි තාමත් මෙතන නෑ බං
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ පනත අදාල වෙන්නේ කොතලාවල එකට විතරයි.. සජබේ එවුනුත් මේකට පක්ෂයි.. ඒක හොදයි.. ලන්කාවට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් මීට අවුරුදු 10-15 කට කලින් ලෑබෙන්න තිබ්බේ, ඉන්ජිනියරින් කොලේජ් තව ඕනේ.. ඔවායින් පිට වෙන එවුන්ට ලන්කාවේ වෑඩ කරන්න ඕනේ නෑ.. රට යන්න පුලුවන් අවශ්‍ය නම්.. දෑනටත් කෑම්පස් එන හුගක් එවුන් ඒ ලෙවල් පට්ට විදිහට වියදම් කරලා ටියුෂන් කරපු එවුන්.. medical engineering faculty wala දෑන් හුගක් නෑති බෑරි අය අඩුයි.
     
    • Like
    Reactions: gnome and Mohowk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    නෑ කොතලාවල එකට විතරක් නෙවෙයි.මේ පනතට යටත්ව ඕන කෙනෙක්ට විශ්ව විද්‍යාලයක් අරින්න පුලුවන්.උපාධි දෙන්නත් පුලුවන්.එහෙම පුලුවන් වෙන්න ඉඩ හදලා තියෙන්නේ.ඒකයි ඔච්චර විරුද්ධ වෙන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    නෑ කොතලාවල එකට විතරක් නෙවෙයි.මේ පනතට යටත්ව ඕන කෙනෙක්ට විශ්ව විද්‍යාලයක් අරින්න පුලුවන්.උපාධි දෙන්නත් පුලුවන්.එහෙම පුලුවන් වෙන්න ඉඩ හදලා තියෙන්නේ.ඒකයි ඔච්චර විරුද්ධ වෙන්නේ.
    ඔය පුද්ගලික අද්‍යාපන ආයතන වලට බදුගහන ව
    ඒ බදු මුදල් තමා දායකත්වය දෙන්නේ
    මහපොළට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය පුද්ගලික අද්‍යාපන ආයතන වලට බදුගහන ව
    ඒ බදු මුදල් තමා දායකත්වය දෙන්නේ
    මහපොළට
    බදු මුදල් ගන්න ඕනකමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනෙන් නැති තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් අධ්‍යාපන ස්ථාන අරින එක හරි කියලද කියන්නේ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බදු මුදල් ගන්න ඕනකමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනෙන් නැති තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් අධ්‍යාපන ස්ථාන අරින එක හරි කියලද කියන්නේ?
    ඔයාල හිතනවද ලංකාවේ පුද්ගලික අද්යාපන ආයතන වලට පවතින්න පුළුවන් කියල
    හරියට වැඩේ නොකර නියාමනය නොවුනොත් මිනිස්සු අතින්ම ප්‍රතික්ෂේපවෙන්නේ
     
    • Like
    Reactions: gnome

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කැම්පස් වල උගන්නන්නයි, ඉගෙන ගන්නයි විතරක් තියල අනිත් ඔක්කොම තහනම් කරන්න ඕන. ස්‍‍‍ර් ඔක කලොත් මම අනිව ඉලන්ගපර චන්ඩෙ ඩෙනවා. (ගියපාර දුන්නෙ නැ)
     
    • Like
    Reactions: djprabhath

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    Campus වල පෙර වැරදි. JVP වලි හින්දා දැන් ඔය වගේ case වලට මිනිස්සු attention දෙන්නේ නැ. මොන අරගල කරලා දිනා ගත්ත දෙයක් උනත් ඔහොම ඕන එකටයි එපා එකටයි හැම මඟුලට ම protest කරන්න ගිහින් චාටර් උනාම අන්තිමට කවුරු වත් ගනන් ගන්නෙ නැ
    ඇත්ත....
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Campus වල පෙර වැරදි. JVP වලි හින්දා දැන් ඔය වගේ case වලට මිනිස්සු attention දෙන්නේ නැ. මොන අරගල කරලා දිනා ගත්ත දෙයක් උනත් ඔහොම ඕන එකටයි එපා එකටයි හැම මඟුලට ම protest කරන්න ගිහින් චාටර් උනාම අන්තිමට කවුරු වත් ගනන් ගන්නෙ නැ

    උන් attention නොදුන්නොත් කාටද කෙළවෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත අපිටද? ජෙප්පොන්ට ද? දොස්තරලටද? 😆
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    උන් attention නොදුන්නොත් කාටද කෙළවෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත අපිටද? ජෙප්පොන්ට ද? දොස්තරලටද? 😆
    ඔය පුද්ගලික අද්‍යාපන ආයතන වලට බදුගහන ව
    ඒ බදු මුදල් තමා දායකත්වය දෙන්නේ
    මහපොළට
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    its nothing new....if its a defence uni....special training is given and you cant get pregnant. its there in other places also. student unions nan kohomath epa.... mala wadayak

    JVP is scared that they will loose thier voter base. imagine well educated disciplined fellows who have no need for fake Marxism coming out as graduates
    ------ Post added on Jul 10, 2021 at 12:57 PM
     
    • Like
    Reactions: lilman