පාසැල් අධ්‍යපනය නිකං දුන්නත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නම් නිකං දෙන්න හොඳ නෑ. අනිවාර්යෙන් ගාස්තු අය කරලා උගන්වන්න ඕනේ. එතකොට ඕකුන්ට පිකටින් කරන්න වේලාවක් නෑ. පාර්ට් ටයිම් ජොබ් කරන්න වෙනවා ගාස්තු හොයා ගන්න.
ෆස්ට් ඉයර් එකේ යන්න වෙච්ච නිසා පිකට් වලට ගියා.දැන් නන් මොක උනත් යන්න හිතෙන්නෙ නෑ.ගස් කපනව කියලත් පිකට් ගියා කාලයක්.එක පැලයක් හිටවන වැඩක් යූනියන් එකෙන් කලේ නෑCampus වල පෙර වැරදි. JVP වලි හින්දා දැන් ඔය වගේ case වලට මිනිස්සු attention දෙන්නේ නැ. මොන අරගල කරලා දිනා ගත්ත දෙයක් උනත් ඔහොම ඕන එකටයි එපා එකටයි හැම මඟුලට ම protest කරන්න ගිහින් චාටර් උනාම අන්තිමට කවුරු වත් ගනන් ගන්නෙ නැ
Awula tiyenna ban oya karunu 3ma ekata pihitanne ne,දන්න උන් දන්න්වා විශ්ව විද්‍යාල ශිශයයා කවරෙක්ද කියන නිර්වචනෙම තියෙන්නේ බුද්ධිමත්, විච්ක්ශනශීලී , අරගලකාරී කියන කරුනු 3. අන්තිමට ඔය පනතෙන් වි.වි. ශිශ්යයා නිර්වචනයත් වෙනස් කරන්ඩ වෙන තත්වයක් ඇතිවෙයි

නෑ මචන් ඕව හරි යන්නෙ නෑදන්න උන් දන්න්වා විශ්ව විද්‍යාල ශිශයයා කවරෙක්ද කියන නිර්වචනෙම තියෙන්නේ බුද්ධිමත්, විච්ක්ශනශීලී , අරගලකාරී කියන කරුනු 3. අන්තිමට ඔය පනතෙන් වි.වි. ශිශ්යයා නිර්වචනයත් වෙනස් කරන්ඩ වෙන තත්වයක් ඇතිවෙයි
Uparima praoyojane gannawa kiyanne mokakda?මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට යනකම්ම
රජයේ පාසලකට නොගිහින්, රජයේ පෙලපොත්, නිළ ඇඳුම් නොගෙන , සීසන් එකකින් වත් නොගිහින් සල්ලි ගෙවලා ඉගෙන ගත්තම එහෙම හිතෙනවා
1 ඉඳන් 11 හරි 13 හරි වෙනකම් පිනට ඉගෙන ගෙන ඒකෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න බැරි වෙලා වෙන එවුන් ඒක ගන්නව දකිද්දිත් එහෙම වෙනව
ඒක හොදාස සහ family එකම දන්නවා එන පොට හොඳ නෑ කියල
ඉතින් හමුදාව ටික ටික පරිපාලනයටයි හැමදේටමයො යොදවාගෙන හැමදේම මිලිටරීකරණය කරගෙන යනව බලය පවත්වාගන්න
බොහෝ විට අවසන් ප්‍රතිඵලය ස සහ family එකෙනුත් බලය ගිලිහිල හමුදාවෙ කෙනෙක් අතට බලය යන එක වෙන්නත් පුලුවන්

Uparima praoyojane gannawa kiyanne mokakda?
Hamoma campus yanna oneda?
Anduwe campus giyapu apita wada honda ten wala innawa samahara kollo, api nam ekata sathutui ithin.
නෑ කොතලාවල එකට විතරක් නෙවෙයි.මේ පනතට යටත්ව ඕන කෙනෙක්ට විශ්ව විද්‍යාලයක් අරින්න පුලුවන්.උපාධි දෙන්නත් පුලුවන්.එහෙම පුලුවන් වෙන්න ඉඩ හදලා තියෙන්නේ.ඒකයි ඔච්චර විරුද්ධ වෙන්නේ.මේ පනත අදාල වෙන්නේ කොතලාවල එකට විතරයි.. සජබේ එවුනුත් මේකට පක්ෂයි.. ඒක හොදයි.. ලන්කාවට ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් මීට අවුරුදු 10-15 කට කලින් ලෑබෙන්න තිබ්බේ, ඉන්ජිනියරින් කොලේජ් තව ඕනේ.. ඔවායින් පිට වෙන එවුන්ට ලන්කාවේ වෑඩ කරන්න ඕනේ නෑ.. රට යන්න පුලුවන් අවශ්‍ය නම්.. දෑනටත් කෑම්පස් එන හුගක් එවුන් ඒ ලෙවල් පට්ට විදිහට වියදම් කරලා ටියුෂන් කරපු එවුන්.. medical engineering faculty wala දෑන් හුගක් නෑති බෑරි අය අඩුයි.
ඔය පුද්ගලික අද්යාපන ආයතන වලට බදුගහන වනෑ කොතලාවල එකට විතරක් නෙවෙයි.මේ පනතට යටත්ව ඕන කෙනෙක්ට විශ්ව විද්‍යාලයක් අරින්න පුලුවන්.උපාධි දෙන්නත් පුලුවන්.එහෙම පුලුවන් වෙන්න ඉඩ හදලා තියෙන්නේ.ඒකයි ඔච්චර විරුද්ධ වෙන්නේ.
බදු මුදල් ගන්න ඕනකමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනෙන් නැති තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් අධ්‍යාපන ස්ථාන අරින එක හරි කියලද කියන්නේ?ඔය පුද්ගලික අද්යාපන ආයතන වලට බදුගහන ව
ඒ බදු මුදල් තමා දායකත්වය දෙන්නේ
මහපොළට
ඔයාල හිතනවද ලංකාවේ පුද්ගලික අද්යාපන ආයතන වලට පවතින්න පුළුවන් කියලබදු මුදල් ගන්න ඕනකමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනෙන් නැති තමන්ට ඕන දෙයක් කරන්න පුලුවන් අධ්‍යාපන ස්ථාන අරින එක හරි කියලද කියන්නේ?
ඇත්ත....Campus වල පෙර වැරදි. JVP වලි හින්දා දැන් ඔය වගේ case වලට මිනිස්සු attention දෙන්නේ නැ. මොන අරගල කරලා දිනා ගත්ත දෙයක් උනත් ඔහොම ඕන එකටයි එපා එකටයි හැම මඟුලට ම protest කරන්න ගිහින් චාටර් උනාම අන්තිමට කවුරු වත් ගනන් ගන්නෙ නැ
Campus වල පෙර වැරදි. JVP වලි හින්දා දැන් ඔය වගේ case වලට මිනිස්සු attention දෙන්නේ නැ. මොන අරගල කරලා දිනා ගත්ත දෙයක් උනත් ඔහොම ඕන එකටයි එපා එකටයි හැම මඟුලට ම protest කරන්න ගිහින් චාටර් උනාම අන්තිමට කවුරු වත් ගනන් ගන්නෙ නැ
ඔය පුද්ගලික අද්යාපන ආයතන වලට බදුගහන වඋන් attention නොදුන්නොත් කාටද කෙළවෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත අපිටද? ජෙප්පොන්ට ද? දොස්තරලටද?![]()