'ස' ගේ ඇබුල්දෙනිය හන්දියේ චුන් පාන්.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    එදා වේල හම්බකරන් කන මිනිස්සු අනාතයි කියලනේ කියන්නේ.
    රට වහලා දපාල්ලා
     
    • Like
    Reactions: dhanuka kumara

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේක නම් හිනාවෙන්න දෙයක් නෙමෙයි..උදාහරණයක් නේ දෙන්නෙ..අපේ උන් කොහෙන් හරි අැහුණ දෙයක් අරන් කෑලි කෑලි අටවල විව්ස් හිඟා කනව..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේක නම් හිනාවෙන්න දෙයක් නෙමෙයි..උදාහරණයක් නේ දෙන්නෙ..අපේ උන් කොහෙන් හරි අැහුණ දෙයක් අරන් කෑලි කෑලි අටවල විව්ස් හිඟා කනව..
    FB_IMG_1604545571781.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
    කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
    :confused:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මේක නම් හිනාවෙන්න දෙයක් නෙමෙයි..උදාහරණයක් නේ දෙන්නෙ..අපේ උන් කොහෙන් හරි අැහුණ දෙයක් අරන් කෑලි කෑලි අටවල විව්ස් හිඟා කනව..

    podi minissunge chande walin awilla national list ekata NGO karayo path karapu wunne ban.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
    කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
    :confused:

    උන් ඔය කියනව අැත්තෙ අැඳිරිනීතිය තියෙද්දි කඩ අැරල නැහැ කියන ඵක ගෝඨ දන්නෙ නැහැ කියල කියන ඵක..ඒත් ඒ කථාවෙන් අදහස් කරන්නෙ වෙන දෙයක්නේ..ඒක මුන්ට තේරෙන්නෙ නෑ මුං බොළදයි නැත්නම් මඩ ගහන්න මොකක්හරි වචනයක් අල්ලන් දඟලනව මඩ ගහන්න වෙන දේවල් තියෙද්දි.ඉස්කෝල නිවාඩු දුන්නම ඔහොම තමා..😆
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,698
    167,345
    113
    එකමත් එක රටක
    මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
    කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
    :confused:
    ඕවා ඇරලා තිබ්බ නම් පොලිසියෙන් ඇවිත් වහනවා බන්. ඕනවට වඩා විහිලුව ට video හදන්න නම් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඇදිරි නීතිය දැම්මම පොඩි , ලොකු කියලා නෑ කඩවල් වහල තමයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඕවා ඇරලා තිබ්බ නම් පොලිසියෙන් ඇවිත් වහනවා බන්. ඕනවට වඩා විහිලුව ට video හදන්න නම් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඇදිරි නීතිය දැම්මම පොඩි , ලොකු කියලා නෑ කඩවල් වහල තමයි.

    මුන්ගේ මී හරක් ලොජික් වල විදියට මිනිස්සු මැරෙන එක ප්‍රශ්නයක් නැහැ. චූන් පාන් කාරය පාරේ නැති එක ජාතික ගැටළුවක්.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මට නම් මේ කථාවේ කිසිම අවුලක් පෙන්නේ නෑ . කථාව හරියට තේරුම් ගන්න පුළුවන් මොළයක් තියන කෙනෙක්ට , මොකද්ද කිවුවේ කියල තේරෙනවා .

    හැබැයි 1ක දෙයක් නම් මට තේරෙනවා. මේ පොස්ට් 1ක දාපු Yapa 100 නම් වැඩිය තේරුම් ගැනීමේ හැකියාවක් නෑ කියල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මේ කතාවේ කිසි අවුලක් නෑ.. රනිල් ඕක කීවනම් මේ මොන හරකෙක්ද කර්ෆිව් වෙලාවේ මොන කඩද කියලා කියයි..

    කමක් නෑ හම්බයෝ දැන් වලදාන්න අවසර දුන්නනේ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආටිපිසල් ඉන්ටලිජන්ස් වලින් බොත්තම් ඔබල විසදුම් හොයන අපිට මේ වගේ පොඩි මිනිසුන්ගේ දෙයක් කිවට තේරෙන්නේ නෑ..ඔච්චර දෙයක් තේරුම් ගන්න පුලුවන්නම් ඔලෙවල් පාස් වෙනවනේ හුම්ම්