'ස' ගේ ඇබුල්දෙනිය හන්දියේ චුන් පාන්.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    Sri Lanka Port Authority (SLPA) sources have indicated that authorities have conceptualized the operations of the ECT by handing over management of the terminal to the Indian government-preferred Adani Group which will have a 49 percent stake along with its local partner – John Keells Holdings. SLPA will hold 51 percent of the stake.

    As it says, it's a 49 : 51 joint venture. SLPA will have 51% and the Indian company and John Keels will hold the remaining stake together. What's wrong with that?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    123847332_429974035071814_5029588574049399308_o.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දැන් තම තේරෙන්නේ යාපයියියා එක්ක එරෝ මරා ගන්නේ ඇයි කියලා.

    දෙන්නම පක්ෂ වලට කඩේ යන දෙන්නෙක් වගේ

    ඔය මියුසික් ටික අර කුජීත ෆිල්ම් යුටුබේ කරන සෙට් එක උන්ගේ හැම වීඩියෝ එකටම දාන ටික.ඒකත් අකුරක් නෑර කොපි කරලා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි බන් බය්යෝ ස ට මුකුත් කියන්නේ නැත්තේ
    ස මොනවා කිව්වත් හරි
    වහනකොට ඔව් වහන්න ඕන
    වහන්න ඕන නැ කියනකොට ඕව වහන්න ඕන නැ
    මයිත්‍රීය වගේ ඉදල ඔහොම ගොන් ආතල් දුන්නනම් බය්යෝ කොහොමද
    me miniha kata karanne kisima danumak nati moda harakek wage eith bayyanta aulak ne.. melo waradak penne.. munta corona Madi wela skai.. sa' ge aulak nelu :lol: kela kappa aulak ne,,, chanda tibbe corna asse aulak ne rata cheeanta donna aulak ne,,, dan minissu maranakan corna pati renna dunna aulak ne... 😂😂😂
     
    • Haha
    Reactions: ExamHe

    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    සාදු කාරයක් දෙන්න පින්වතුනි මල් වට්ටියට අත ගැහුවනම්...
     
    • Like
    Reactions: tilvin-silva

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
    කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
    :confused:
    ඉතිං ඕයි රටේ ජනාධිපති වුනේ ඔවා කියන්නද? හරියට අපි කොලා වගේ. අනිත් එක ඇඹුල්දෙනියේ විතරක් නෙවෙයි, ජුබිලිකණුවෙත් එහෙමයි, නුගේගොඩත් එහෙම තමයි.. ඉතින් යකෝ ජනාධිපතියෙක්, ආණ්ඩුවක් තියෙන්නේ ඕවා ආපහු "මැජික් වගේ" කියවන්න නෙවේ, ඒවට මොකක් හරි පියවරක් ගන්න! බැඩ බැරි විරුවා! :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA

    ඉතින් ගොන් බුරුවො එක තමයි කියන්නේ රට වහලා කරන්ඩ බැ කියලා,
    මේ කොහෙද ගොන් පොස්ට් එකක් අල්ලන් දගලන්නේ කියනදේ තෙරුම් ගන් නැතුව

    ගොනෝ මේකේ උන්ගේ ඇස් පොට්ට නැ පොල් ගෙඩි අකුරු වලින් දන්නේ අනික තෝ දන් නැද්ද ගොඩක් පාවිච්චි කරන්නේ ඩාර්ක් තීම් එක කියල මෙහෙමත් හරක් තව රතු පටිනුත් දාලා, :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Boston නේද ඉන්නවා කිව්වේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: Ultron and erozan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අබුල්දෙනියේ හන්දියේ බාර් එකක් තිබ්බ නම් අපිට මෙහෙම වෙන්නේ නෑ සාන්ත
     
    • Haha
    Reactions: saja

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතිං ඕයි රටේ ජනාධිපති වුනේ ඔවා කියන්නද? හරියට අපි කොලා වගේ. අනිත් එක ඇඹුල්දෙනියේ විතරක් නෙවෙයි, ජුබිලිකණුවෙත් එහෙමයි, නුගේගොඩත් එහෙම තමයි.. ඉතින් යකෝ ජනාධිපතියෙක්, ආණ්ඩුවක් තියෙන්නේ ඕවා ආපහු "මැජික් වගේ" කියවන්න නෙවේ, ඒවට මොකක් හරි පියවරක් ගන්න! බැඩ බැරි විරුවා! :ROFLMAO: :ROFLMAO:
    :lol: :lol: :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හෙට අනිද්දට යුටියුබ් කාරයෝ ටික ඉදියි අබුල්දෙනියේ හන්දියේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් ගොන් බුරුවො එක තමයි කියන්නේ රට වහලා කරන්ඩ බැ කියලා,
    මේ කොහෙද ගොන් පොස්ට් එකක් අල්ලන් දගලන්නේ කියනදේ තෙරුම් ගන් නැතුව

    ගොනෝ මේකේ උන්ගේ ඇස් පොට්ට නැ පොල් ගෙඩි අකුරු වලින් දන්නේ අනික තෝ දන් නැද්ද ගොඩක් පාවිච්චි කරන්නේ ඩාර්ක් තීම් එක කියල මෙහෙමත් හරක් තව රතු පටිනුත් දාලා, :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Boston නේද ඉන්නවා කිව්වේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    යකෝ ජනාධිපතියා පත් කලේ දුක් ගැනවිලි කියන්න නෙවෙයි, ආණ්ඩුවක්, ජනාධිපතියෙක් ඉන්නේ මේ ලෝකල් දේවල් ගැන කියව කියව ඉන්න නෙවෙයි මුලු රටටම ගැලපෙන ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය යන්ත්‍රය හරහා ඒවා ක්‍රියාත්මක කිරීමට. මොලේ පුකට බැහපු හම්පඩ ආමිකාරයෙක් ඔතෙන්ට දාගෙන දැන් ඉතින් අපිට පිප්පුවාට වැඩක් නැහැ බූරුවෝ! 😂 😂 😂

    ඔව් ඉන්නේ බොස්ටන්, ට්‍රම්ප් පුකාව යැව්ව ගෙදර! මේ ශොට් එකක් දාන ගමන් ඉන්නේ... 🤓 🤓
     
    • Haha
    Reactions: rejectzion

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    යකෝ ජනාධිපතියා පත් කලේ දුක් ගැනවිලි කියන්න නෙවෙයි, ආණ්ඩුවක්, ජනාධිපතියෙක් ඉන්නේ මේ ලෝකල් දේවල් ගැන කියව කියව ඉන්න නෙවෙයි මුලු රටටම ගැලපෙන ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය යන්ත්‍රය හරහා ඒවා ක්‍රියාත්මක කිරීමට. මොලේ පුකට බැහපු හම්පඩ ආමිකාරයෙක් ඔතෙන්ට දාගෙන දැන් ඉතින් අපිට පිප්පුවාට වැඩක් නැහැ බූරුවෝ! 😂 😂 😂

    ඔව් ඉන්නේ බොස්ටන්, ට්‍රම්ප් පුකාව යැව්ව ගෙදර! මේ ශොට් එකක් දාන ගමන් ඉන්නේ... 🤓 🤓
    අනේ ලොන්තයෝ තොට මොන Boston ද තෝ නම් ෂුවර් එකට ලංකාවේ ඉන්න අනාතයෙක්. එකයි මේ ලාම්පු තෙල් ගැවිච්ච ගැරඩියා වගේ දගලන්නේ. :lol: :lol: :lol:
    තොට ඕන ගෙදරට වෙලා නිකන් ඉදගෙන කකා බිබී ඉන්ඩ. කම්මැලි හැත්ත. පඩි භාගයක් දෙන එකත් නවත්වන්ඩ ඕන රට වහලා.
    :lol::lol::lol:

    මැටි මෝලෝ තොට තේරෙන් නැද්ද මේ වගේ රටක් වහගෙන මේක කරන්ඩ බැ කියලා, කොච්චර කල් වහගෙන ඉන්ඩද?
    කම්පැනි ටික නැත්තම් රටට සල්ලි එන විදිහක් නැ ගොඩක් මිනිස්සු එදා වෙලා කාලා ජීවත් වෙන්නේ.

    බලපන් දැන් ඔය උබ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න රටෙ, චන්දෙ දීලා පත්කරගත්තා කියලා හිතන් ඉන්න පොර ඇවිල්ලා රට වහයිද කියලා.
    :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: nicjosh83