ස ගේ පරාජය නියතයි. සංඝරත්නය අවි අමෝරයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    20 ත් දුන්නා. 2/3ත් දුන්නා. තව මොනාද දෙන්න කියන්නේ.
    මොනා කවුරු කොහොම කිව්වත් සංඝරත්නය විරුද්ද වෙන්න ගත්තා කියන්නේ ෆේල් ස හා පොහොට්ටුව ගෙදර යනවාම තමා.

    තින්දුයි තීරණයි නිවාරණයි.
    ටටා ස'
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama

    එස්බියා එතන හරි කැත වැඩක් කරනවා ජිඑල් කප කප. ආන්ඩුවේ තත්ත්වය, ගෝටාව දාලා තියන තැන හිතාගත්තැකි. මු මුලින්ම පනින අයගෙන් කෙනෙක්
     
    • Like
    Reactions: ElaBaba

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    එස්බියා එතන හරි කැත වැඩක් කරනවා ජිඑල් කප කප. ආන්ඩුවේ තත්ත්වය, ගෝටාව දාලා තියන තැන හිතාගත්තැකි. මු මුලින්ම පනින අයගෙන් කෙනෙක්

    ඕකා ඇමතියෙක් නොවෙච්ච ආණ්ඩුවක් තියෙනවද? :confused:
     
    • Haha
    Reactions: ruwanfer

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    167445864_299299388225614_9127055505941921255_n.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එස්බියා එතන හරි කැත වැඩක් කරනවා ජිඑල් කප කප. ආන්ඩුවේ තත්ත්වය, ගෝටාව දාලා තියන තැන හිතාගත්තැකි. මු මුලින්ම පනින අයගෙන් කෙනෙක්
    උෟ කියන්නෙ අැත්ත බං..ජී.ඵල් කියන්නෙ මෙලෝ දෙයක් කරන මිනිහෙක් නෙමෙයි..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    උෟ කියන්නෙ අැත්ත බං..ජී.ඵල් කියන්නෙ මෙලෝ දෙයක් කරන මිනිහෙක් නෙමෙයි..
    ඇත්ත උනත් නැතත්, ඔහොම ඇදලා අරිනවාද බං මෙච්චර නාගෙන ඉන්න වෙලේ? පුපුරන්න ලගයි වගේ හොදටම
     
    • Haha
    Reactions: SLBlackKnight

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    එස් බී මෙහෙම දන්නවා නම් හිතපන්කෝ අපේ ජනාදිපතිතුමා මොනවා දන්නවා ඇද්ද කියල පාස්කු එක ගැන. මුන් ඔක්කොම එකයි ඔයි. එකෙක්ට කඩේ යන්න එපා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එස් බී මෙහෙම දන්නවා නම් හිතපන්කෝ අපේ ජනාදිපතිතුමා මොනවා දන්නවා ඇද්ද කියල පාස්කු එක ගැන. මුන් ඔක්කොම එකයි ඔයි. එකෙක්ට කඩේ යන්න එපා.
    අනිවා.:yes:👍
     
    • Like
    Reactions: emoji diaries

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රනිල්ගෙ කොස් ඇට සිරා බෑවා
    මහින්දගෙ/බැසිල්ගෙ කොස් ඇට නන්දෙ බානවා