ස' ඩඩ්ලි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමයෝජනත් දීල ඉවරයි උබ නොදන්නව උනාට කැම්පේන් පටන් අරගෙනත් තියෙන්නෙ. උබල ඉතින් ලොක්ක කියන එකක් බලාගෙන ඉන්න එකනෙ කරන්නෙ.

    ශ්‍රි ලoකා එක නමයෝජනා දුන්න, පෙන්නපන්කො නාමයෝජනා පත්‍රය ????
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,705
    113
    ශ්‍රි ලoකා එක නමයෝජනා දුන්න, පෙන්නපන්කො නාමයෝජනා පත්‍රය ????

    පොහොට්ටුවට තිබ්බ කෝට එකට දුන්නෙ නැති නිසා මේකෙ තියෙන 25%ට තමා දීල තියෙන්නෙ පක්ශෙ
    ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ තමා. ඒක මම දැන් දැක්කෙ.


    http://www.aruna.lk/ශ්‍රී-ලංකා-නිදහස්-පොදුජන-3/
     
    Last edited: