අනේ මන්ද නොකා නොබී මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේyakooo niyagayak enna wage yanne mata penne
කන්න නැති වුනත් ඉන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තය නිසා කියලා හිතාගමු2019 man kiwwa... Thopita kanna nathi wwnawa kiyala... Mathakada???![]()
හාල් නම් වැඩිවෙන්න පුළුවන් කියල මටත් කිව්වා හාල් business කරන පොරක්..පොරට තියන කුඹුරුත් කරන්නේ නැතුව අතාරිනවා කිව්වා.. මේ විදියට කරන්න බැරිලුමැනින් market එකේ පොරක් කිව්වා news වලට ඉස්සරහ මාස 2 ඇතුලත එළවලු හිගයක් ඇති වෙන්න සහ මිල වැඩි වෙන්න පුළුවන් කියලා පෝර කෙස් එක නිසා . සිරාවටම මේ පාර නම් සිංහලුන්ට රෙවෙන්න වත් පුකේ ගු නැති වෙන්නම හම්බවෙයි වගේ
Vegi වෙන්නත් එළවලු තියෙන්න එපැයි. මේ පොර මගුල නිසා එකත් නැමාළුත් නෑ....ඒ කියන්නේ ඉස්සරහට බිත්තර චිකන් ඒවත් නෑ... සා වෑව්... කොහොමද මොලේ අපිව අව්හින්සාව දෙසට තල්ලු කරන හැටි.. අපි ඔක්කොම වෙජි එතකොට... ගව ඝාතනය තහනම් කාරා...සා සා
![]()
![]()
![]()
![]()
![]()
![]()

දැන්ම ඉඳන් තියන ඉඩක මොනවා හරි වවා ගනින් පොඩියට හරි...වෙන කරන්න දෙයක් නෑ..Vegi වෙන්නත් එළවලු තියෙන්න එපැයි. මේ පොර මගුල නිසා එකත් නැ


වවාගෙන කන්න ඕනේ ගමනක් යන්න විදියක් නෑ, වාහන ගෙන්වන්නේ නෑ, ඒ මදිවට තෙලුත් නෑ බඩුවක් ගන්න විදියක් නෑ import නෑ , කන්නත් නෑ,අපිව ගල් යුගේකට තල්ලුවෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එනවාදැන්ම ඉඳන් තියන ඉඩක මොනවා හරි වවා ගනින් පොඩියට හරි...වෙන කරන්න දෙයක් නෑ..![]()
![]()
![]()
අනේමන්ද බන්...මේ රටෙන් යන්න තිබ්බ චාන්ස් එකට පයින් ගැහුවා..දැන් විඳවනවා...එකත් එහෙමයි අනික චන්දයක් ලංවෙලා ජාතිවාදය ඇද්දම නිකන්ම බලය ගන්නවා පාලකයෝ...චන්ද නම් දෙන්නේ නෑ ආයිත්..මෙලෝ රහක් නෑ....කියන්න වචනත් නෑවවාගෙන කන්න ඕනේ ගමනක් යන්න විදියක් නෑ, වාහන ගෙන්වන්නේ නෑ, ඒ මදිවට තෙලුත් නෑ බඩුවක් ගන්න විදියක් නෑ import නෑ , කන්නත් නෑ,අපිව ගල් යුගේකට තල්ලුවෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එනවා
කුකුල් මස් මිල තිරනය කරන්නෙ මහා පරිමාන සමාගම් කීපයක්, ඔය ගෙදර කුකුල් කොටුවක් දාගෙන ඉන්න උන්ට ඒක කරන්ඩ බැ, බිත්තර නම් මිල වැඩිවෙයි මොකද විකුනගන්ඩ බැරුව අත අරින්ඩ උනා රට වහපු නිසා..
රාජපක්ෂලාගේ එරෝසන් මදුසංක රාජපක්ෂකුකුල් මස් මිල තිරනය කරන්නෙ මහා පරිමාන සමාගම් කීපයක්, ඔය ගෙදර කුකුල් කොටුවක් දාගෙන ඉන්න උන්ට ඒක කරන්ඩ බැ, බිත්තර නම් මිල වැඩිවෙයි මොකද විකුනගන්ඩ බැරුව අත අරින්ඩ උනා රට වහපු නිසා..