ආමි එකේදි නම් ඕඩර් එක දුන්න ගමන් පොඩ්ඩො පටගාලා වැඩේ කරනවා. කරේ නැත්තන් පනිෂ්මන්ට්නෙ. ඒත් ඇමතිලාට කෝල් එකක් දුන්නට ප්‍රතිපල නෑ. දෙවනි පාර කෝල් කරද්දි ආන්ස කරන්නෙත් නෑ. උන්ට පනිෂ්මන්ට් දෙන්නත් බෑ. ඉතිං ස' මොනවා කරන්නද