ස' මොනවා කරන්නද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආමි එකේදි නම් ඕඩර් එක දුන්න ගමන් පොඩ්ඩො පටගාලා වැඩේ කරනවා. කරේ නැත්තන් පනිෂ්මන්ට්නෙ.
    ඒත් ඇමතිලාට කෝල් එකක් දුන්නට ප්‍රතිපල නෑ. දෙවනි පාර කෝල් කරද්දි ආන්ස කරන්නෙත් නෑ. උන්ට පනිෂ්මන්ට් දෙන්නත් බෑ. ඉතිං ස' මොනවා කරන්නද
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය


    fail black and white GIF
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,006
    27,636
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ස' ඉස්සර වගේ සැර නැද්ද..
    ඉස්සර නම් නම ඇහුනත් ඇමැතිල වෙවුලනවලු නෙහ්...