හංගේරියාව හමුදාව කැඳවයි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හංගේරියාව හමුදාව කැඳවයි

    මුස්ලිම් ආක්‍රමණය නැවැත්වීමට හංගේරියනු රජය එරට හමුදාව කැඳවා තිබේ


    මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවෙන් එන මුස්ලිම් ආක්‍රමණිකයන් සියරට තුලට ඇතුල්වීම වළක්වාලන්නට හංගේරියානු රජය මේවන විට දේශසීමා වෙත හමුදා සෙබලුන් කැඳවා තිබෙන බව වාර්තා වේ.මුස්ලිම් ආක්‍රමණය අවසන් කිරීමටත් එරට ක්‍රිස්තියානු සංස්කෘතිය රැක ගැනීමටත් හංගේරියාවේ ජනප්‍රිය නායකයෙක් වන වික්ටර් ඕබන් පොරොන්දු වී තිබෙන බව කියවේ.






    Source:barenakedislam.com


    -HarshaLulzSec-