හංදිගානේ බුදු පිළිම තියන්න ඉඩදෙන්න එපා

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
හංදිගානේ බුදු පිළිම තියන්න ඉඩදෙන්න එපා

8825196406.jpg
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මෝඩ Joke දාන්න එපා බං. අනික ඔය 2.50 හෙ ගොසිප් සයිට් කොහොමත් දාන්නේ කාටහරි වෙච්ච චා සීන් එකක් හරි කවුරු හරි කරපු කුපාඩි වැඩක් හරි ගැනනේ. නිකන් පුම්බලා දානවා. අපේ බූරු රැලත් කට ඇරන් ඔය ගොසිප් බලන්නේ. ඕකෙන් වෙන්නේ උඹලගෙයි අපෙයි ලේ කෝප වෙන එක විතරයි.

    :no::no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට. :sorry:
    අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.
     
    • Like
    Reactions: Kasunrock619

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට. :sorry:
    අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.

    හැම හන්දියකම පිලිම හදන එක නම් මහ මෝඩ කමක්. මේවගේ දේවල් වලට අස්ගිරි හාමුදුරුවෝ මැදහත් වෙන එක නම් හොදයි. හැබැයි පිලිම කඩන එක නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි. එතකොට වෙන්නේ මිනිස්සු දෙපැත්ත බෙදිලා ගහගන්න එක.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනවසර පිලිම කියල ජාතියක් නැ තියෙන කිසිම පිළිමයක් ඉවත් කරන්නෙත් නැ බය වෙන්ඩ එපා
     
    • Like
    Reactions: udithag

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    හැම හන්දියකම පිලිම හදන එක නම් මහ මෝඩ කමක්. මේවගේ දේවල් වලට අස්ගිරි හාමුදුරුවෝ මැදහත් වෙන එක නම් හොදයි. හැබැයි පිලිම කඩන එක නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි. එතකොට වෙන්නේ මිනිස්සු දෙපැත්ත බෙදිලා ගහගන්න එක.

    කඩනවා කියන එකෙන් මම අදහස්කරේ ඊයේ පෙරේදා අර මුස්ලිම් අයගෙ පල්ලියක් කඩලදැම්මවගේ පොලිසියේ ඇස් ඉදිරිපිටම මිනිස්සු අවිල්ල කඩල කුඩුකරලදාන එක නෙවෙයි. ඒවා හරික්‍රමයට ඉවත් කලයුතුයි කියන එකයි මගේ අදහස.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    අනවසර පිලිම කියල ජාතියක් නැ තියෙන කිසිම පිළිමයක් ඉවත් කරන්නෙත් නැ බය වෙන්ඩ එපා

    ඒක අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ට කියන්න මට නෙවෙයි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ට කියන්න මට නෙවෙයි. :yes:

    තේරැමි අරන් තියෙන්නෙ වැරදියට. උන්වහන්සෙ තියෙන පිළිම කඩල ඉවත් කරන්ඩ කියල නැ . අලුතෙන් ඉදි කරන ඒව සමිබන්ධයෙන් කියල තියෙන්නෙ ඒක හරි. ඒක හින්ද වැරදි වැටහිමි ගන්ඩ එපා. :no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    තේරැමි අරන් තියෙන්නෙ වැරදියට. උන්වහන්සෙ තියෙන පිළිම කඩල ඉවත් කරන්ඩ කියල නැ . අලුතෙන් ඉදි කරන ඒව සමිබන්ධයෙන් කියල තියෙන්නෙ ඒක හරි. ඒක හින්ද වැරදි වැටහිමි ගන්ඩ එපා. :no:

    "හංදි ගානේ තියෙන බුදුපිලිමවලින් වෙන්නෙ බුදුදහමට නිගාවක්.." කියන එක එහෙනම් මොකද්ද? අහන්න උන්වහන්සේගෙන්ම.
     
    elamanzzz

    Member
    May 22, 2009
    785
    24
    0
    හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට. :sorry:
    අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.

    :yes::yes::yes::yes::yes:

    maka karadara akka roads walata katha karanawa. patti kada waga gahanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "හංදි ගානේ තියෙන බුදුපිලිමවලින් වෙන්නෙ බුදුදහමට නිගාවක්.." කියන එක එහෙනම් මොකද්ද? අහන්න උන්වහන්සේගෙන්ම.

    ඔවි,ඒත් උන්වහන්සෙ තියෙන පිළිම කඩල ඉවත් කරන්ඩ කියල නැ. අනවසර පිළිම කියල දෙයක් ගැනත් කියල නැ. ඉදිරියෙදි හදන ඒවා සිමා කරයි, අයෙත් කියන්නෙ වැරදි වැටහිමි ගන්ඩ එපා. :no:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට. :sorry:
    අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.
    බලන්න මුස්ලිම් කොලනි තියෙන තැන්වල පරණ සිද්ධස්ථාන ගාව එහෙම අනවසරයෙන් අඩියෙන් අඩියට හදලා තියෙන මුස්ලිම් පල්ලි මළ වදේ හැමදාම හවසට ඌරෙක් මරහඩ තලන්නා වගේ කෑ ගාන්නේ ඒවා නේද මුලින්ම කඩලා අයින් කරන්න ඕනි :yes::yes::yes::yes:
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    බලන්න මුස්ලිම් කොලනි තියෙන තැන්වල පරණ සිද්ධස්ථාන ගාව එහෙම අනවසරයෙන් අඩියෙන් අඩියට හදලා තියෙන මුස්ලිම් පල්ලි මළ වදේ හැමදාම හවසට ඌරෙක් මරහඩ තලන්නා වගේ කෑ ගාන්නේ ඒවා නේද මුලින්ම කඩලා අයින් කරන්න ඕනි :yes::yes::yes::yes:

    :D:D:D:yes:
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    බලන්න මුස්ලිම් කොලනි තියෙන තැන්වල පරණ සිද්ධස්ථාන ගාව එහෙම අනවසරයෙන් අඩියෙන් අඩියට හදලා තියෙන මුස්ලිම් පල්ලි මළ වදේ හැමදාම හවසට ඌරෙක් මරහඩ තලන්නා වගේ කෑ ගාන්නේ ඒවා නේද මුලින්ම කඩලා අයින් කරන්න ඕනි :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    බලන්න මුස්ලිම් කොලනි තියෙන තැන්වල පරණ සිද්ධස්ථාන ගාව එහෙම අනවසරයෙන් අඩියෙන් අඩියට හදලා තියෙන මුස්ලිම් පල්ලි මළ වදේ හැමදාම හවසට ඌරෙක් මරහඩ තලන්නා වගේ කෑ ගාන්නේ ඒවා නේද මුලින්ම කඩලා අයින් කරන්න ඕනි :yes::yes::yes::yes:

    කඩයි කඩයි.. පයන්න තමයි ඉතින් :lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කඩනවා කියන එකෙන් මම අදහස්කරේ ඊයේ පෙරේදා අර මුස්ලිම් අයගෙ පල්ලියක් කඩලදැම්මවගේ පොලිසියේ ඇස් ඉදිරිපිටම මිනිස්සු අවිල්ල කඩල කුඩුකරලදාන එක නෙවෙයි. ඒවා හරික්‍රමයට ඉවත් කලයුතුයි කියන එකයි මගේ අදහස.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මෙන්න රිදිලා
    මතික තියාගනිල්ලා තොපේ අනෙක්වටත් ළඟදීම ඕකම තමයි වෙන්නේ

    රිදුනද පොන්ස්:P