හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට.
අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.

හැම හන්දියකම පිලිම හදන එක නම් මහ මෝඩ කමක්. මේවගේ දේවල් වලට අස්ගිරි හාමුදුරුවෝ මැදහත් වෙන එක නම් හොදයි. හැබැයි පිලිම කඩන එක නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි. එතකොට වෙන්නේ මිනිස්සු දෙපැත්ත බෙදිලා ගහගන්න එක.
අනවසර පිලිම කියල ජාතියක් නැ තියෙන කිසිම පිළිමයක් ඉවත් කරන්නෙත් නැ බය වෙන්ඩ එපා

ඒක අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ට කියන්න මට නෙවෙයි.

තේරැමි අරන් තියෙන්නෙ වැරදියට. උන්වහන්සෙ තියෙන පිළිම කඩල ඉවත් කරන්ඩ කියල නැ . අලුතෙන් ඉදි කරන ඒව සමිබන්ධයෙන් කියල තියෙන්නෙ ඒක හරි. ඒක හින්ද වැරදි වැටහිමි ගන්ඩ එපා.![]()
හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට.
අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.

"හංදි ගානේ තියෙන බුදුපිලිමවලින් වෙන්නෙ බුදුදහමට නිගාවක්.." කියන එක එහෙනම් මොකද්ද? අහන්න උන්වහන්සේගෙන්ම.

බලන්න මුස්ලිම් කොලනි තියෙන තැන්වල පරණ සිද්ධස්ථාන ගාව එහෙම අනවසරයෙන් අඩියෙන් අඩියට හදලා තියෙන මුස්ලිම් පල්ලි මළ වදේ හැමදාම හවසට ඌරෙක් මරහඩ තලන්නා වගේ කෑ ගාන්නේ ඒවා නේද මුලින්ම කඩලා අයින් කරන්න ඕනි :yes:හොඳ අදහසක්. පොදු ස්ථානවල හැම හංදියක් ගානේ පිලිම ඉදිකරගෙන ඒවාට වන්දනාමාන කරගෙන ලොකු සෙනඟක් රැස්වුනාම හරිම කරදරයි. පාරේ වාහනයකටවත් යන්න එන්න බැහැ හරියට පාරේ මිනිස්සුන්ට.
අස්ගිරි පාර්ශවයේ නාහිමියන්ගේ මේ අදහස අගෙයකලයුතුයි. අනවසර පිලිම කඩා ඉවත් කිරීමට ආන්ඩුව කඩිනම් පියවරක් ගතයුතුයි.

බලන්න මුස්ලිම් කොලනි තියෙන තැන්වල පරණ සිද්ධස්ථාන ගාව එහෙම අනවසරයෙන් අඩියෙන් අඩියට හදලා තියෙන මුස්ලිම් පල්ලි මළ වදේ හැමදාම හවසට ඌරෙක් මරහඩ තලන්නා වගේ කෑ ගාන්නේ ඒවා නේද මුලින්ම කඩලා අයින් කරන්න ඕනි :yes:![]()

කඩනවා කියන එකෙන් මම අදහස්කරේ ඊයේ පෙරේදා අර මුස්ලිම් අයගෙ පල්ලියක් කඩලදැම්මවගේ පොලිසියේ ඇස් ඉදිරිපිටම මිනිස්සු අවිල්ල කඩල කුඩුකරලදාන එක නෙවෙයි. ඒවා හරික්රමයට ඉවත් කලයුතුයි කියන එකයි මගේ අදහස.

ඉපදිච්ච ගමන් කොන කපන උඹලට මොන පයනුදකඩයි කඩයි.. පයන්න තමයි ඉතින්![]()

මෙන්න රිදිලා
මතික තියාගනිල්ලා තොපේ අනෙක්වටත් ළඟදීම ඕකම තමයි වෙන්නේ
රිදුනද පොන්ස්![]()