හංවැල්ල අවට අයගෙන් උදවුවක්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    හංවැල්ල අවට අයගෙන් උදවුවක්

    මචංලා මට හංවැල්ල පැත්තෙ ඉන්න එක්කෙනෙක් කියනවද ඒ හරියෙ බලන්න තියෙනෙ පුරාවිද්‍යා තැන් ගැන. හංවැල්ල බළකොටුව, දිය අගල කියලා ටවුන් එකේ පුරාවිද්‍යා එකෙන් ගහල තිබුනට මම එතනට ගියා. මුකුත් තිබුනෙ නෑ. තවම බළකොටුවෙ නටඹුන් තියෙනවද. එහෙ මොනවද ඒ වගේ බලන්න තියෙන්නෙ/
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හංවැල්ලෙ නම් බලන් තරම් දෙයක් නෑ මචන් මම දන්න විදියට. අවිස්සාවේල්ලෙ නම් මේ දින වල රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගාවේ බැම්ම පාදගෙන කියල ආරංචියක් තියෙනවා. තාම කැනීම් කරන නිසා බලන්න නම් යන්න දේන් නෑ. මමත් පත්තරේකින් දැක්කෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    හංවැල්ලෙ නම් බලන් තරම් දෙයක් නෑ මචන් මම දන්න විදියට. අවිස්සාවේල්ලෙ නම් මේ දින වල රාජසිංහ රජ්ජුරුවන්ගේ මාලිගාවේ බැම්ම පාදගෙන කියල ආරංචියක් තියෙනවා. තාම කැනීම් කරන නිසා බලන්න නම් යන්න දේන් නෑ. මමත් පත්තරේකින් දැක්කෙ.
    :yes:
    හන්වැල්ලේ අහල තිබ්බට හරියටම දන්නේ නැහැ. එත් අවිස්සාවේල්ලේ නම් රාජ සිංහ රජතුමාගේ මාලිගාව (පස්සෙකලේ පෘතුගීසි බලකොටුවක් උන) , හාමුදුරුවරු 69 නමක් හින්දු පුජකයෙක්ගේ කීමට රැවටිලා ගඟේ ගිල්ලලා මරපු තැන. එතකොට කලබල කාලේ දළඳා වහන්සේ තියල තිබ්බ මනියම්ගම රජමහ විහාරේ (වළගම්බා රජ්ජුරුවෝ ද්‍රවිඩ ආක්‍රමණිකයින් පරද්දන්න සෙන රැස්කරපු තැනක්/ රහස් උමන්ග් මාර්ග හෙම තියේ). දකුණු ඉන්දියානු කලාශිල්ප අභාෂය තියන බැරැන්ඩි කෝවිල සහ රාජ සිංහ රජතුමාගේ සොහොන කියන දේවල් නම් යන ගමන් බලන්යන්න පුළුවන් දේවල්.
     
    මචං පුලුවන් නම් යන පාරයි තව විස්තර දන්නවනම් දාපන්
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    :yes:
    හන්වැල්ලේ අහල තිබ්බට හරියටම දන්නේ නැහැ. එත් අවිස්සාවේල්ලේ නම් රාජ සිංහ රජතුමාගේ මාලිගාව (පස්සෙකලේ පෘතුගීසි බලකොටුවක් උන) , හාමුදුරුවරු 69 නමක් හින්දු පුජකයෙක්ගේ කීමට රැවටිලා ගඟේ ගිල්ලලා මරපු තැන. එතකොට කලබල කාලේ දළඳා වහන්සේ තියල තිබ්බ මනියම්ගම රජමහ විහාරේ (වළගම්බා රජ්ජුරුවෝ ද්‍රවිඩ ආක්‍රමණිකයින් පරද්දන්න සෙන රැස්කරපු තැනක්/ රහස් උමන්ග් මාර්ග හෙම තියේ). දකුණු ඉන්දියානු කලාශිල්ප අභාෂය තියන බැරැන්ඩි කෝවිල සහ රාජ සිංහ රජතුමාගේ සොහොන කියන දේවල් නම් යන ගමන් බලන්යන්න පුළුවන් දේවල්.

    :yes::yes::yes: