හංවැල්ල අවට අයගෙන් උදවුවක්
මචංලා මට හංවැල්ල පැත්තෙ ඉන්න එක්කෙනෙක් කියනවද ඒ හරියෙ බලන්න තියෙනෙ පුරාවිද්‍යා තැන් ගැන. හංවැල්ල බළකොටුව, දිය අගල කියලා ටවුන් එකේ පුරාවිද්‍යා එකෙන් ගහල තිබුනට මම එතනට ගියා. මුකුත් තිබුනෙ නෑ. තවම බළකොටුවෙ නටඹුන් තියෙනවද. එහෙ මොනවද ඒ වගේ බලන්න තියෙන්නෙ/