හංසයාට X ගහපු අය සෙට් වෙන්න

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං :D:D:D

    නියමයි මචං . මෙන්න රටේ වෙනසක් ඇති කරන්න තියෙන උනන්දුව මේක තමයි අද රට ඕන ..
    ජන්දය බාවිතා කරන්න ජනතාව වෙනදාට වඩා උනන්දුවෙලා තියෙනවා එකට හේතුව තමයි හැම දාම දකින මහින්ද දිනවන්න නෙවේ මේ අලුත් වෙනස අත් විදින්න පොදුඅපෙක්ෂකයා ජනාධිපති කරන්න තියෙන අවශ්‍යතාවය .. :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉස්සර එහෙම එකක් තිබුන වගේ මතකයි බං ඒකයි කිව්වෙ. අඩෝ පට්ට සෙනගක් බං හිටියෙ, පෝලිමේ ඉදල දැම්මෙ, මේපාරනං ගමෙන් 95%ක්වත් චන්ද වැටෙනව. ආච්චිල හිටං ගැන්සි බැහැල ගිහිං චන්දෙ දානව.:P
    :baffled:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං :D:D:D

    එල එල ජය වේවා :yes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    B6zbVOpCEAAimed.jpg

    #IVotedSL #MY3 #IVoteForMY3

    well done,good luck 2 all of u
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හංසයාට පැච් දාපු එවුං සෙට් වෙලා:rolleyes:.මොනවා කලත් ඕකගේ හුලං හෙට උදේ වෙද්දී බහිනවා හුත්තෝ :rofl:

    විදානේ පොන්ස් ගේ අවදානය පිනිසයි පුක දී නසින් නැතුව රජාගේ පොස්ටරේට පුක හරවගෙන ඉදපන් ලොල්ලා :lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විදානේ පොන්ස් ගේ අවදානය පිනිසයි පුක දී නසින් නැතුව රජාගේ පොස්ටරේට පුක හරවගෙන ඉදපන් ලොල්ලා :lol::lol:

    :lol::lol::lol::lol: දවසේ මඩ පහර ...
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අන්තිම මොහොතේත් හිතාගෙන ඉන්නේ දිනන්න කියලා අර පොන්න ඉරෝශී තමා මේ ෆේක් ලොල්ලා ඌට ඔනේ පක්සෙට කතිර ගහන්න ඕන අපි අනේ හුකේ වෙන මොකුත් එපාද පොන්නපැටියෝ :lol::lol:
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    නියමයි මචං . මෙන්න රටේ වෙනසක් ඇති කරන්න තියෙන උනන්දුව මේක තමයි අද රට ඕන ..
    ජන්දය බාවිතා කරන්න ජනතාව වෙනදාට වඩා උනන්දුවෙලා තියෙනවා එකට හේතුව තමයි හැම දාම දකින මහින්ද දිනවන්න නෙවේ මේ අලුත් වෙනස අත් විදින්න පොදුඅපෙක්ෂකයා ජනාධිපති කරන්න තියෙන අවශ්‍යතාවය .. :yes::yes:

    එල එල ජය වේවා :yes:

    :yes::yes::yes:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මගේ එකයි
    ගෙදර 4යි

    ගෑනිගේ එකයි
    උන්ගේ ගෙදර 3යි

    බෝඩිමේ 5යි
    උන් ගෙවල් වල අඩුම 10ක් වත්