පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං![]()
නියමයි මචං . මෙන්න රටේ වෙනසක් ඇති කරන්න තියෙන උනන්දුව මේක තමයි අද රට ඕන ..
ජන්දය බාවිතා කරන්න ජනතාව වෙනදාට වඩා උනන්දුවෙලා තියෙනවා එකට හේතුව තමයි හැම දාම දකින මහින්ද දිනවන්න නෙවේ මේ අලුත් වෙනස අත් විදින්න පොදුඅපෙක්ෂකයා ජනාධිපති කරන්න තියෙන අවශ්‍යතාවය ..




.මොනවා කලත් ඕකගේ හුලං හෙට උදේ වෙද්දී බහිනවා හුත්තෝ 

