හංසයාට X ගහපු අය සෙට් වෙන්න

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ


    අඩෝ උඹ My3 ට හපන් නේ. ඌත් මහින්ද ට්‍රාන්ස්පෝර්ට් එකේ ඇවිත් හන්සයට ඇඳපු එකා නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකක්ද බන් මනාප කතාව?මේකේ කොහොමද බන් එකේම කරන්නේ? ඉසර UNP, දැන් හංසයා.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇමසින්ට් එකවුන්ට් එක දීපං
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    කැ* වැඩ නොකර අරූට එකවුන්ට් එක දීපන් උබ ඔට්ටුව පැරදිලත් එකවුන්ට් දෙන්නේ නැ කියල නහයෙන් අඩ අඩ හිටිය :lol: