හංසයාට X ගහපු අය සෙට් වෙන්න

Opadupa Wayikkiya

Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    පෙට්‍රල් මිල ඉහල ගිහින්... මාත් මේක දැක්කේ පත්තරෙන් හිටං.... වාහාම තෙල් මිල අඩු කරන්න කියලා... ගරු අගමැතිතුමාගෙන් මම ඉල්ලිමක් කරනවා හිටං...
    ~ එකමත් එක රටක පොළොවෙන් මතු වූ ජනපති කෙනෙක්

    උපුටා ගැනීමකි
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ

    නියමයි මචන්. මහින්දයට හොඳ වැඩේ. එහෙම තමයි ඉන්න ඕනේ :P
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපොයි හන්සයා තුන්වෙනිපාරටත් පරදින්ඩ යන්නෙ :P:P
    අපොයි හෙට ඉදන් හන්සයගෙ ලොල්ලො එකෙක් හොයා ගන්ඩ වෙන් නැ :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉස්සර එහෙම එකක් තිබුන වගේ මතකයි බං ඒකයි කිව්වෙ. අඩෝ පට්ට සෙනගක් බං හිටියෙ, පෝලිමේ ඉදල දැම්මෙ, මේපාරනං ගමෙන් 95%ක්වත් චන්ද වැටෙනව. ආච්චිල හිටං ගැන්සි බැහැල ගිහිං චන්දෙ දානව.:P
    :lol::lol:
    Achchila thama innawada?
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    දැන් My3 ට චන්දෙ දීපු එකෙක් බේතකටවත් හොයාගන්න නෑ...:Pබලන් ගියාම මම විතරයි MY3 ට දීල තියෙන්නෙ...:Pකාලය මැවු වෙනසක අරුමේ:lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් මේකේ නම වෙනස් වෙන්න ඕන හංසයට කියලා ඇර ගත්ත උන් සෙට් වෙන්න කියලා
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    551
    113
    Dubai
    laughter-animated-gif-8.gif